You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 29 << < 2324252627 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 01:48 PM
කලු අයියේ හංගන්න මොනා හලි දැන්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 01:56 PM
ඔන්න එකක් හැංගුවා
මේක අපි හුගක් දෙනෙක් යම් දෙයක් සදහා වැඩි වශයෙන් භාවිත කරනවා
ඒ වගේම මේ දේ සමහරක් දේ සදහාත් භාවිත කරනවා
මම හිතනවා ස්ටන් සාමාජික පවුල්වල එකක් හෝ දෙකක් විතර ඇති
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 02:03 PM
මොන වගේ් අවස්ථාවලටද ගන්නෙ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 03:03 PM

පොන් ඒක

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 03:34 PM
නැහැ
මේක අවශ්‍ය වෙන්නෙ දෙයක් නැති උනාම
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Oct 2016 07:14 PM
මොන වගේ වෙලාවල් වලදී ද ඕනා වෙන්නේ මේ දේ ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 11:35 PM

ටොච් ඒක

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
04 Oct 2016 01:25 AM
laptop
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 09:11 AM
ගැහැණු පිරිමි භේදයක් නැතිව භාවිතා කරන මේ උපකරණය හැම ගෙදරකම තියෙනවා...

විවිධ වර්ණ වලින් තියෙනවා.. හැමෝටම ඕනි වෙන දෙයක් වුණත් මේක අවශ්‍ය නොවන පිරිසක=ත් ඉන්නවා...

නොයෙක් නොයෙක් විලාසිතා කර ගන්නත් පුලුවන් මේ උපකරණය භාවිතයෙන්...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 12:55 PM
පනාව
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 06:09 PM
harine
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 09:55 PM
හි හි.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 10:09 PM
ඔන්න මම දෙයක් හංගනෝ.

මේක ගෙවල් වල තියේ. දැන් න්ම් අඩු වීගෙන එන්නේ එකත්.
මේකෙන් කෙරෙන්නේ අනවශ්‍ය දේ තියාගෙන, අවශ්‍ය දේ අයින් කරලා දාන එක.
අපි වගේම උපකරණයක් නේ..
0

Suresh Wanigasekara
Basic Member
Basic Member
Posts:170






--
18 Jan 2017 11:07 PM
හිරමනයද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 12:03 AM
peneraya
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 07:13 AM
ඒක හොදයි මටම හංගපු එක අමතක වෙලා තිබුනේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
19 Jan 2017 09:26 AM
පොඩ්ඩී අක්කා හරියෝ. දැන් ඔයා හංගන්න පොඩ්ඩී අක්කී.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 02:41 AM
Posted By සඳුනි on 19 Jan 2017 09:26 AM
පොඩ්ඩී අක්කා හරියෝ. දැන් ඔයා හංගන්න පොඩ්ඩී අක්කී.


මාව හංගන්න...

ඇයි මාව හොරැ අරන් යයි කියලද අප්පේ
හි හි.....
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jan 2017 02:52 AM
මෙි උපකරණය හැම නිවසකම තියෙනවා...

සමහරැන්ට හැම දවසෙම අවශ්‍ය වෙනවා..

සමහරැන්ට දවසකට දෙකකට සැරයක්....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Jan 2017 06:43 AM
Burusuwa
0
You are not authorized to post a reply.
Page 25 of 29 << < 2324252627 > >>