You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 29 << < 2526272829 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2018 06:42 AM
තාමත් හිතාගන්න බැහැ..
මේකේ ප්‍රමාණය කොතරම්ද?
සාමාන්‍යයෙන් එතරම් විශාල නැහැ. අඟලක් දෙකක් තුනක් වගේ වෙන්න පුළුවන්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2018 06:51 PM
මධුරංගයා මාර දෙයක්නේ හංගලා තියෙන්නේ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
18 Feb 2018 08:26 PM
මධුරංගයා මාර දෙයක්නේ හංගලා තියෙන්නේ..
මාර දෙයක් නෙවෙයි.
තව ලෙහෙසි කළොත්.

මේකත් එක්ක තියෙන අනෙත් එක පාවිච්චි කරන්නෙ අපේ ආරක්ෂාවට. නැත්නම් පොදුවේ ආරක්ෂාවීමට සහ අරාක්ෂා කරවීමට.
මේ හංගලා තියෙන එක තියෙන්නෙ මේකත් එක්ක තියෙන අනෙත් එකේ වැඩි ආරක්ෂාවට සහ අලංකාර කර ගැනීමට. ඒකයි මම කිව්වෙ මේක තිබ්බත් එකයි නැතත් එකයි කියල. වැදගත් වෙන්නේ මේක එක්ක තියෙන අනෙත් එක. ඒක නැතිව මේකෙන් වැඩක් නැහැ. මේවා නිපදවෙන්නෙත් නැහැ අනෙත් එක නැත්නම්. මේකත් එක්ක තියෙන අනෙත් එක ගැන හිතලා මේ හංගල තියෙන එක ගැන හිතන්නකෝ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 02:43 AM
ෆෝන් වලට දාන කවර් පර්ස් එකද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Feb 2018 03:37 AM
ෆෝන් වලට දාන කවර් පර්ස් එකද
හිතපු විදිහ හොඳයි. නමුත් පිළිතුර ඒක නෙවෙයි.

ෆෝන් එක කතා කරන්නනේ යොදා ගන්නෙ. ආරක්ෂාවට නෙවෙයි නේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 07:42 AM
යතුර හෝ දොරේ ලොක් එක
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Feb 2018 08:59 AM
උත්තරේ ලඟයි. හංගපු එක ඔය ලඟින් යන එකක්.

මම මේ හංගල තියෙනවා කියන එක තිබ්බත් එකයි, නැතත් එකයි කියන එක හිතලා හිතන්නකෝ. මම මුලින්ම පටන්ගන්නකොටම කිව්වෙත් ඒකමනේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Feb 2018 09:12 AM
Key Tag එකද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Feb 2018 09:16 AM
Key Tag එකද?
ඔව්. අප්පේ.. ඔව්.. ඔව්..ඒක තමයි ඔය හංගල තිබ්බේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Feb 2018 05:39 PM
මට මේක මතක් වුණා..එක පාරටම ඉලෙක්ට්‍රෝනික වැනි දෙයක් නිසා හින්දා අමතක වුනා..
එහෙනම් ඉන්දික අයියා හරි..එහෙනම් ඉන්දික අයියා හංගන්නකෝ එකක් බලන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Feb 2018 07:36 PM
මට මේක මතක් වුණා..එක පාරටම ඉලෙක්ට්‍රෝනික වැනි දෙයක් නිසා හින්දා අමතක වුනා..
ඉතිං කාර් එකේ කී ටැග් එක ඉලෙක්ට්‍රොනික කරලනේ තියෙන්නෙ. ඒ ගැනත් මම කළින් කිව්වා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Feb 2018 11:47 PM
මම පෙරලගෙන මුලුතැන්ගේ දෙයක් හෙව්වේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Feb 2018 03:54 AM
මම පෙරලගෙන මුලුතැන්ගේ දෙයක් හෙව්වේ
මල්ලි කොහෙන් ගියත් කුස්සියටමනේ රිංගන්නේ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Feb 2018 06:37 PM
නිවසේ හොදම තැන කුස්සියනේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Feb 2018 03:05 AM
Posted By indika76 on 21 Feb 2018 06:37 PM
නිවසේ හොදම තැන කුස්සියනේ...
අන්න හරි අයිය

ඔක තිබ්බෙ නැත්තං අපි ඉදල තියෙයි


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Feb 2018 12:30 AM
වැඩිපුර වැඩ කරන්න වෙලා තියෙන්නෙ කුස්සියෙ වගේ කස්ටියට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Feb 2018 02:26 AM
ඔන්න මාත් එකක් හැංගුවා...
මේක රවුම් දෙයක්...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Nov 2018 06:20 PM
Posted By indika76 on 26 Feb 2018 02:26 AM
ඔන්න මාත් එකක් හැංගුවා...
මේක රවුම් දෙයක්...

කොයි වගේ වෙලාවටද මේක පාවිච්චි කරන්නේ  
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Nov 2018 07:02 PM
වලල්ලක්ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Nov 2018 07:26 PM
හප්පච්චියේ මේක හංගල තියෙන්නෙ පෙබරවාරි වල. හරියටම බලල කියනවද ඉස්සෙල්ලම ඕක හංගපු තැන තවම තියෙනවද කියල. හොයන්න කලින්.
0
You are not authorized to post a reply.
Page 28 of 29 << < 2526272829 > >>