You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 27 of 29 << < 2526272829 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2018 06:44 PM
ලොක්කා හංගපු අයගෙන් sha733 මල්ලිව නම් හොයාගත්තා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Feb 2018 01:40 AM
මට මෙච්චර කල් ගොඩ එන්න අමාරැ උනේ ඇයි කියල දැන්නෙ දන්නේ
මාව මගේම පෙට්ටියට දාලා වහලනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2018 02:40 AM
දැන් හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2018 09:33 AM
හරි එහෙනම් මම එකක් හැංගුව. අහපල්ලා බලන්න ප්‍රශ්න.

මේක තිබ්බත් එකයි නැතත් එකයි. ඒත් අපි ඒක පාවිච්චි කරනව වැඩි හොඳට.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Feb 2018 04:44 PM
බඳ පටිය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2018 06:48 PM
බඳ පටිය
නෑ. ඒක නෙවෙයි. මේක නැතිව උනාට ගොඩක් අය පාවිච්චි කරනව. පාවිච්චි නොකරන අයත් ඉන්නව. මේකත් එක්ක තව දෙයක් තියෙනව. ඒක තමයි වඩාත් වැදගත්. ඒ වුනාට එකත් එක්ක මේකත් තියෙනව ඕන උනත් එපා වුනත්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Feb 2018 07:01 PM
කුමන අවස්ථාවකදීද මෙය භාවිතා කරන්නේ..
වර්ණය මොකක්ද?
ගෘහ උපකරණයක්ද? පළදනාවක්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Feb 2018 08:38 PM
විවිධ වර්ණ හැඩ තියෙන්න පුළුවන්. ගෘහ උපකරණයක් ම විතරක් නෙවෙයි. වෙනත් වලදීත් දකින්න පුළුවන්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Feb 2018 09:42 PM
කුමන අවස්ථාවකදීද මෙය භාවිතා කරන්නේ..
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
14 Feb 2018 09:46 PM
ඔරලෝසුව
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
14 Feb 2018 10:44 PM
පෙට්ටිය හොලවලා බලන්න ඔට්ටු ද ??
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2018 01:21 AM
පෙට්ටිය හොලවලා බලන්න ඔට්ටු ද ??
ඕන විදිහකට බලලා කියන්නකො.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2018 01:23 AM
කුමන අවස්ථාවකදීද මෙය භාවිතා කරන්නේ..
එහෙම අවස්තාවක් කියල එකක් නැහැ. ඒ වගේම මේකේ ඩිරෙක්ට් ප්‍රයෝජනෙකුත් නැහැ. නමුත් පලක් ඇතිව හෝ නැතිව තවත් දෙයක් සමඟ පාවිච්චි කරනවා.

ඔරලෝසුව
නෙවෙයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Feb 2018 04:03 AM
මොකක්ද අනේ ඒ ඒක
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2018 05:56 PM
මොකක්ද අනේ ඒ ඒක
තව ලෙහෙසි කළොත්... මේ මම හංගපු එකෙන් ප්‍රයෝජනයක් නොවුණත් මේකත් එක්ක තියෙන අනෙත් එක තමයි ගොඩක් ඕන වෙන්නෙ. මේක නැතුව උනත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සමහරු මේ හංගලා තියෙන එක වැඩි දියුණු කරලා ඉලෙක්ට්‍රොනික ගැජට් දාල මේකත් එක්ක තියෙන අනෙත් එකේ වැඩේ මේකෙනුත් කෙරෙන විදිහට හදල පාවිච්චි කරන අවස්ථාත් තියෙනවා.

මේක අනිවා ඔයාල හැමෝම ළඟ තියෙනවා කියල මට විශ්වාසයි. එකක් හරි. අඩුම තරමේ මේකක් කවදා හෝ පාවිච්චි කරලත් ඇති කියල නම් හොඳටම විශ්වාසයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Feb 2018 07:41 PM
කැමරාව ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Feb 2018 07:50 PM
කැමරාව ද?
නැහැ. කැමරාව එක්ක තියෙන අනෙත් දේ මොකක්ද? එහි වැදගත් කම මොකක්ද? සාමාන්‍යයෙන් මේක යොදා ගන්නේ මේක සමඟ තියෙන අනෙත් එක සඳහා. නිපදවන්නෙත් ඒ සඳහාමයි. හැබැයි ඒකට මේක නැති උනා කියල පාවිච්චි කරන්න බැරි කමක් නැහැ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Feb 2018 08:45 PM
මම හිතුවේ කැමරාව එක්ක ලෙන්ස් වර්ග භාවිතා කරන නිසා ඒවා කියලා...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 Feb 2018 01:06 AM
මම හිතුවේ කැමරාව එක්ක ලෙන්ස් වර්ග භාවිතා කරන නිසා ඒවා කියලා...
ලෙන්ස් එක නැතිව කැමරාව පාවිච්චි කරන්න බැහැනේ. නමුත් මේ දෙයට මේක නැති උනා කියල කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.
මේක ඇතා නැතා ඒක පාවිච්චි කරන්න පුළුවන්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Feb 2018 05:45 AM
තාමත් හිතාගන්න බැහැ..
මේකේ ප්‍රමාණය කොතරම්ද?
0
You are not authorized to post a reply.
Page 27 of 29 << < 2526272829 > >>