Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Nov 2018 03:03 PM by shanaka kelum <<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>> 561 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 23 of 29 << < 2122232425 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Sep 2016 09:05 PM නැහැ. ඒකත් නෙවෙයි. විවිධ පාටවල් වලින් මම දැකල තියෙනවා මේවා තියෙනවා. හැඩය උනත් වෙනස්කම් වෙන්න පුළුවන්. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Sep 2016 09:16 PM සමරු සටහන් ලියන පොත 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 13 Sep 2016 09:26 PM එකත් නෙවෙයි. මේවා ස්ටේෂනරි බුක්ෂොප්ස් වල අනිවා තියෙනව ගන්න. ලොකු අයට වඩා පොඩි අය තමයි වැඩියෙන් කැමති. ඒත් හැමෝම වගේ පාවිච්චි කරනවා.සමහරු පාවිච්චි කරන්නෙම නැහැ. විවිධ පාට වලින් එනවා. තවත් අවශ්න නම් ප්‍රශ්න අහන්න. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 14 Sep 2016 12:52 AM මාර්ක් පෙන් ඒක 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Sep 2016 12:55 AM Posted By සඳුනි on 14 Sep 2016 12:52 AM මාර්ක් පෙන් ඒක නැහැ. ඒකත් නෙවෙයි. හරියට වැඩ කරන අයට වඩා එහෙන් මෙහෙන් කලබලේට වැඩ කරන උන්දෙලා වැඩි පහසුවට වැඩිය පාවිච්චි කරන්නේ මේක. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Sep 2016 01:31 AM මකනයක්ද 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Sep 2016 02:32 AM Posted By sha733 on 14 Sep 2016 01:31 AM මකනයක්ද ඔව්. බන් ඔව්. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 14 Sep 2016 07:28 AM ඔහ් මන් එද්දී බඩුව හොයන් නේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Sep 2016 08:34 AM ඔන්න මමත් එකක් හැංගුවා මේක එලවලුවක් මේ දවසවල බහුලව දකින්න ලැබෙනවා. ප්‍රශ්න අහන්න පුලුවන් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Sep 2016 08:59 AM වට්ටක්කද බොල? එහෙම නැත්තනම් පතෝල? වම්බටු?ගෝවා? කැරට්? මොනවද පෙට්ටියට දැම්මෙ? 0 isuru sampathSuper Senior MemberPosts:7342 14 Sep 2016 09:04 AM දැන් එළවලුත් හංගන්න අරගෙනද ? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Sep 2016 09:59 AM ඔහොම කියාගෙන යං කොයි වෙලේ හරි කියවෙයි මේ දීල තියෙන උත්තර වැරදියි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Sep 2016 10:06 AM Posted By sha733 on 14 Sep 2016 09:59 AM ඔහොම කියාගෙන යං කොයි වෙලේ හරි කියවෙයි මේ දීල තියෙන උත්තර වැරදියි උඩරට එළවළුවක් ද? පහතරට එළවළුවක් ද? එලවලුවෙ පාට මොකක්ද? ඉදුනම හෝ පැහුනම වෙනම පාටක් වෙනවද? අමුවෙන් වෙනම පාටක්ද? එහෙනම් ඒ පාටවල් මොනවද? සාමාන්‍යයෙන් ගෙඩි විදියටද තියෙන්නේ කරල් විදියටද? නැත්නම් මොන විදියටද? වැලේද හැදෙන්නේ. ගහේද හැදෙන්නේ නැත්නම් පඳුරු වලද? මිලදී ගන්නකොට ගන්නේ එකක්ද? නැත්නම් කිහිපයක්ද? කෑල්ලක් වගේ ද? අමුවෙන් කන්න පුළුවන් දෙයක්ද? නැත්නම් කන්නේ උයා පිහාගෙන විතරද? වැඩිපුර හදන්නේ කිරටද? මිරිසටද? තෙලටද? නැත්නම් ඔය හැම එකෙන්මද? දීපන් මට මේවට උත්තර. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 14 Sep 2016 01:23 PM අහ් ඔය තියෙන්නේ අහලා හොදට ,,කෝ බලමු උත්තර දැන් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Sep 2016 07:20 PM ප්‍රශ්න පත්තරයක්ම දීලා.. ෂා මල්ලිට කලන්තේ හැදේවිද දන්නේ නෑ... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Sep 2016 10:53 PM Posted By sha733 on 13 Mar 2016 11:11 PM පෙට්ටිය තුල සැගවුණු දෙය සොයන්න මේකත් කවුරැත් දන්න දෙයක් රුපවාහිනී වැඩ සටහන්වල එහෙම මේක බහුලව ගියා මේ පිලිබද නොදන්න අයට කියනවනං මෙික ඇතුලේ ඔනම දෙයක් තියෙන්න පුලුවන් කන , පලදින,අත්‍යාවශ්‍ය ,එදිනෙදා පාවිචිචි කරන දෙයක් ඒ දේ මොකක්ද කියල අනුමාන කරන දේ තමා තියෙන්නේ අවශ්‍යතාවය අනුව සෑම දෙනාටම එක්ව මූලිකව ප්‍රශ්න 5 ක් අහන්න පුලුවන් ඉන් ඉදිරියටත් සොයා ගත නොහැකිනං පෙට්ටියතුල යම් දෙයක් සැගවූ පුද්ලගයාට ප්‍රශ්න ඇසීමේ අවස්ථාවක් තව ලබා දිය හැකියි. මේ දේ සදහා සැවොම සහභාගි වෙයි කියල හිතනවා. අවශ්‍ය නම් මේ පෙට්ටිය තුල යමක් සගවන්න දෙදෙනෙකු සම්බන්ධ වෙන්න මොකද අවස්ථාවක ඔහු අඩවියට නොපැමිනෙන අවස්ථාවක අනෙක් අයගේ ප්‍රශ්න වලට පිලිතුරැ ලබාදීමේ හැකියාවක් අනෙකාට ඇති නිසා Maduranga ayyata meka balanna bari wela wage prashna 5 i okkotama ahanna puluwan Eth maduranga ayyama prashna 20 k vithara ahala tiyenawakamak naha tikakata uththara dennan meka amuwen kanna baha Pata kola pata Pahatharata elawaluwak Idunath kola amuwenuth kola patai. Lapati kale thama kamata ganne 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Sep 2016 10:56 PM වැටකොළු? මෑකරල්? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Sep 2016 11:14 PM Na na 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 14 Sep 2016 11:17 PM මුරුංග ද? 0 shanaka kelumSuper Senior MemberPosts:7332 14 Sep 2016 11:23 PM Hari ayye eka thana nama hanguwe. Phone eken inna nisa photo ekak daanna amarui 0 You are not authorized to post a reply. Page 23 of 29 << < 2122232425 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games