You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 29 << < 2021222324 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Sep 2016 02:13 PM
ඔරලෝසුව 

ජංගම දුරකථනය

            

      නැතෝ


0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Sep 2016 08:48 PM
Posted By සඳුනි on 08 Sep 2016 02:10 PM
අප්පට සිරි මම දන්නෙ වත් නැහැනෙ හරි උත්තරය දුන්න කියලා ..කමක් නැහැ සදුනි නග මම වෙනුවෙන් එකක් හන්ගපු හොදයි ......


      අපොයිහංගන   පිලිවෙලක් තියෙදෝ



පිලිවෙලක් නැහැ අනෙ කැමති විදියක්ලට කරන්නකො
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Sep 2016 11:19 PM
සාමාන්‍යයෙන් හංගපු දේ හොයා ගත්ත කෙනා තමයි ඊළගට හංගන්නේ. ඉඳහිට එහෙම නොවෙන මෙහෙම අවස්ථාවනුත් තියෙනවා.

නියපොතු කපන කටර් එකක් ද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Sep 2016 11:27 PM
Posted By maduranga001 on 08 Sep 2016 11:19 PM
සාමාන්‍යයෙන් හංගපු දේ හොයා ගත්ත කෙනා තමයි ඊළගට හංගන්නේ. ඉඳහිට එහෙම නොවෙන මෙහෙම අවස්ථාවනුත් තියෙනවා.

නියපොතු කපන කටර් එකක් ද?

මදුරංග අයියා නියමයිනේ. ඔබ නිවැරදී . ජයග්‍රාහනයා ඔබයී
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Sep 2016 01:30 AM
eli weddi uththareth awilla neda api danneth nha
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2016 05:24 AM
දැන් ආයෙත් මමමද හංගන්න ඕන? කැමති කෙනෙක් අවස්ථාව ගන්න ඉන්නව නම්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Sep 2016 06:07 AM
මට නම් හිතෙන්නේ මධුරංගය ඉන්ටර්නෙට් එකෙන් අපි හංගන ඒවා බලාගෙන ඉන්නවා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 07:31 AM

Posted By indika76 on 10 Sep 2016 06:07 AM
මට නම් හිතෙන්නේ මධුරංගය ඉන්ටර්නෙට් එකෙන් අපි හංගන ඒවා බලාගෙන ඉන්නවා...

ඒකනේ මම කලින් කිවුවේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
10 Sep 2016 07:37 AM

ඒහෙනම් හංගලා වැඩක් නෑ

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 05:52 AM
Posted By maduranga001 on 10 Sep 2016 05:24 AM
දැන් ආයෙත් මමමද හංගන්න ඕන? කැමති කෙනෙක් අවස්ථාව ගන්න ඉන්නව නම්.

නීති කඩ කරන්න හොද නැහැ. ඔයාම හංගන්න අයියේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2016 03:53 AM
එහෙනං ඔන්න හැංගුවා. පහසුවෙන්ම කියල දාන්න පුළුවන් එකක් මේක.

මේක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන එකක්. ලියන කියන වැඩ වලට එහෙම වුවමනා වෙනවා.
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
13 Sep 2016 04:40 AM
Posted By maduranga001 on 13 Sep 2016 03:53 AM
එහෙනං ඔන්න හැංගුවා. පහසුවෙන්ම කියල දාන්න පුළුවන් එකක් මේක.

මේක ගොඩක් දෙනෙක් පාවිච්චි කරන එකක්. ලියන කියන වැඩ වලට එහෙම වුවමනා වෙනවා.

කන්නාඩිය
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 05:07 AM
මේක හැමදෙනාම පාවිචිචි කරනවද
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
13 Sep 2016 05:11 AM
මෙසය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2016 05:11 AM
No SMT.

Kemathi ayata use karanna puluwan Sha mallie. Use nokara inna ayath innawa.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2016 05:12 AM
No. Not table.

(Mobile )
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 05:30 AM
පොත
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2016 05:32 AM
No
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2016 08:50 PM
Posted By sha733 on 13 Sep 2016 05:07 AM
මේක හැමදෙනාම පාවිචිචි කරනවද
මේක කියන්න අමාරු දෙයක් නෙවෙයි. තව ප්‍රශ්න අහන්න. පොඩි ළමයින් උනත් පාවිච්චි කරන දෙයක්. සමහරු මේක ඉතා කැමැත්තෙන් පාවිච්චි කරනව. අකමැති නම් පාවිච්චි නොකර ඉන්නත් පුළුවන්. මම නම් බොහොම කාලෙක ඉඳල දැන් මේකේ පාවිච්චියක් නැහැ. නමුත් සමහරුන්ට නැතුවම බැහැ.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Sep 2016 08:54 PM
ගල් කූර හෝ හුණු කූර
0
You are not authorized to post a reply.
Page 22 of 29 << < 2021222324 > >>