Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Nov 2018 03:03 PM by shanaka kelum <<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>> 561 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 21 of 29 << < 1920212223 > >> Author Messages Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Sep 2016 11:15 AM බටර් හොයන්න ගිහින් තව පොඩ්ඩෙන් මගේ රොටියත් කර වෙනවා... 0 Danu LiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 11:19 AM දැන් කවුරු හරි මොන හරි හන්ගන්නකො 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 07 Sep 2016 12:28 PM උත්තරේ දීපු කෙනා තාම ප්‍රතිචාර දක්වා නොමැත. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 07 Sep 2016 09:14 PM කෙලත් උනනවා මේවා දැක්කම හි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 07 Sep 2016 09:17 PM එයා බටර් ගාලා රොටි කනවලු... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 08 Sep 2016 12:50 AM ඔව් කවුරැ හරි මොනව හරි හංගන්න අපිත් ආසයි බොරැවට උත්තර ගොඩාක් දීල වෙන කවුරැ හරි නිවැරදි පිලිතුර දෙනව බලන්න 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Sep 2016 02:46 AM මම දෙයක් හංගන්නම්..... මේක පුංචී උපකරනයක්. හැමෝටම ඔනේ වෙන දෙයක්. සමයරුන්ට නම් නැතත් ගානක් නෑ. හී. කියමුකෝ බලන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2016 02:53 AM Posted By sha733 on 08 Sep 2016 12:50 AM ඔව් කවුරැ හරි මොනව හරි හංගන්න අපිත් ආසයි බොරැවට උත්තර ගොඩාක් දීල වෙන කවුරැ හරි නිවැරදි පිලිතුර දෙනව බලන්න පල. පල. ෂා කොල්ලෝ යන්න. දන්න දන්න උත්තර ඔක්කොම දීල වැරදුනාම දැන් බොරුත් කියනවා. ඊලග වාරේ ඉන්දික007 අයියට. ඉතිං හංගලා පොඩි හෝඩුවාවක් එක්ක කියන්න අපට හොයන්න කියල. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2016 02:54 AM ආ.. සඳුනි නගා හංගලා නේද එකක්. එල. එල.. එහෙනම් දැන් හොයපල්ලකෝ.. ස්තුතියි නගෝ ත්‍රෙඩ් එක උඩට අරං තරගෙට ඉදිරිපත් උනාට. 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2016 02:55 AM ඉයර්ෆෝන් එකක් ද? 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Sep 2016 04:51 AM ඉයර්ෆෝන් ඒක නෙමෙයි 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 08 Sep 2016 04:54 AM මොනවගේ දේ සඳහාද පාවිච්චි කරන්නෙ? 0 Indika DampahalaVeteran MemberPosts:3410 08 Sep 2016 05:00 AM හැමෝටම ඕන වෙන දෙයක් කිව්වේ... කොයි වගේ වෙලාවල් වලදී ද නංගි මේක ඕන වෙන්නෙ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 08 Sep 2016 05:59 AM අප්පට සිරි මම දන්නෙ වත් නැහැනෙ හරි උත්තරය දුන්න කියලා ..කමක් නැහැ සදුනි නග මම වෙනුවෙන් එකක් හන්ගපු හොදයි ....... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 08 Sep 2016 07:33 AM ඔරලෝසුව ජංගම දුරකථනය 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 07:59 AM සදුනි මොකුත් කියල නැහැ විස්තරය්ක් හරිට උත්ත්‍රයක් දෙන්න බැහැ නේ 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Sep 2016 02:04 PM ලස්සයි , පිරිසිදු කමයි පවත්වාගෙන යන්න තමා යොදා ගන්නේ. පාවිච්චි කරන්නේ නිදහසේ ඉන්න වෙලාවට තමා. අතේ මිටි කරලා ගන්න පුලුවන් තරම් පුංචී උපකරනයක්. 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 02:06 PM මාර අමාරුවකනෙ දැම්මේ. මොකද්ද හිතාගන්නත් අමාරුයි 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 08 Sep 2016 02:10 PM අප්පට සිරි මම දන්නෙ වත් නැහැනෙ හරි උත්තරය දුන්න කියලා ..කමක් නැහැ සදුනි නග මම වෙනුවෙන් එකක් හන්ගපු හොදයි ...... අපොයිහංගන පිලිවෙලක් තියෙදෝ 0 Danu LiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 02:12 PM දැන් අවුලක් නැහැ ඔක ඉන්දික අයියා හැන්ගුව නම් ජීවිතෙට හොයන්න බැහැ 0 You are not authorized to post a reply. Page 21 of 29 << < 1920212223 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games