You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 29 << < 1819202122 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Sep 2016 06:20 AM
ලුනු මිරිස්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Sep 2016 08:01 AM
@007- නැහැ. ලුණු මිරිස් නෙවෙයි. මේ කියන කෑමත් අනෙත් කෑම රසවත් කර ගන්න යොදා ගන්න දෙයක් තමයි.

@76 - උයලා කන අවස්ථාත් තියෙනවා සමහර කෑම සමග. සමහරු වෙන කෑම වර්ග සමග නිකන්ම කනවා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Sep 2016 08:04 AM
ලූණු
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2016 09:17 AM
සෝස්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Sep 2016 09:20 AM
නෑ. ඒ දෙකම නෙවෙයි. කෑමත් එක්ක කන තවත් කෑමක්.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Sep 2016 09:43 AM
අජිනොමොටෝවත්ද ....
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Sep 2016 10:20 AM
නෑ. ඒවත් නෙවෙයි. කෑම වලට දාගෙන කනව. නැත්නම් කෑම හදා ගන්නත් භාවිතා කරනවා. ප්‍රශ්න අහන්න.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Sep 2016 09:29 PM
පාට මොකක්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Sep 2016 10:09 PM
තද පැහැයක් නෙවෙයි. ලා පැහැයක් තියෙන්නෙ. මම දැකල තියෙන්නෙ බොහෝ විට සුදු පැහැය කහ පැහැය වගේ එකක්.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 10:10 PM
රතු ළුණු , බි ළුණු
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 10:12 PM
සුදු ළුණු
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 10:12 PM
මාජරින්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Sep 2016 10:44 PM
බටර්
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
06 Sep 2016 10:48 PM
butter
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 03:56 AM
චීස්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Sep 2016 04:01 AM

  චීිිිස්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Sep 2016 04:05 AM
පිළිතුර විදියට බටර් තමයි මට ඕන උනේ.

ඇයි අර ඉන්දික76 අයිය රෑට රොටිය උඩ තියල කනව කිව්වෙ. අන්න ඒවා.



රොටිය උඩ තියෙන්නේ මාජරින්ද බටර් ද මන්ද.

කොහොම නමුත් බටර් කියන පිළිතුර භාර ගන්නවා.

ඉන්දික007 අයිය කඩපු පෙට්ටිය ඇතුලට මොනා හරි දාල වහන්නකො දැන්.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Sep 2016 04:09 AM
ඒකනෙ ඉතින් අපිම ඉන්න ඔනේ උත්තර දෙන්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 04:33 AM
ඔයා අයිය ඉන්දික අයිය කන්න තියාගෙන හිටපු රොටියත් ඉස්සුව නේද බටර් ටිකක් ගාල
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2016 04:34 AM
කෝ ඔය බටර් කියපු අය හංගන්න මොනව හරි හෙව්වනං දැන්.........................
0
You are not authorized to post a reply.
Page 20 of 29 << < 1819202122 > >>