You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 29 << < 1718192021 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Sep 2016 05:23 AM
ඔන්න මම එකක් හැංගුවා..
මේක ආහාරයට ගන්නා දෙයක්...
(මම නම් ආසම කෑමක්, ගොඩක් අය රෑට තමයි මේක කන්නේ)
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 05:50 AM
පාන්ද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Sep 2016 06:05 AM
පාන් නෙමෙයි..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 06:48 AM
බොහො දුරට ගෙදරමද හදන්නෙ අයියේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Sep 2016 07:10 AM
ඉඳි ආප්ප හෝ රොටී?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Sep 2016 07:34 AM
පිට්ටු ..........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Sep 2016 07:37 AM
ඹදුර මල්ලි උත්තරය දීලා..
නිවැරදි පිළිතුර පොල් රොටි..

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
03 Sep 2016 09:49 AM
මදුරංග මල්ලිට ආයෙත් ඕන්න වාරේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 09:56 AM
මධුරංග අයිය බලාගෙන ඉන්නව කොහෙදෙ පෙට්ටියට ඕක ඔබනකොට
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Sep 2016 08:19 PM
ඒක තමයි මල්ලි මටත් හිතෙන්නේ ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Sep 2016 01:31 AM
Posted By sha733 on 03 Sep 2016 09:56 AM
මධුරංග අයිය බලාගෙන ඉන්නව කොහෙදෙ පෙට්ටියට ඕක ඔබනකොට
අපෝ එහෙම නැහැ. මම කැමති නැහැ පෙට්ටියට ඔබනකොට බලන් ඉඳල දැක්කෙ නැහැ වගේ ඉඳල කියන්න.

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Sep 2016 06:38 AM
උඹලා තාම මේ පෙට්ටිය කැඩුවෙ නැද්ද. මම කඩන්නද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Sep 2016 09:42 AM
අපෝ ඔහේ ප්‍රමාදයි මයෙ මලෝ. ඔය පෙට්ටිය කඩල ගොඩක් කල්. දැන් ඉතින් දාන්න තමා තියෙන්නේ
.
.
.
.
.

මධුරංල අයියටනේ තියෙන්නේ අවස්ථාව ඔය පෙට්ටියට මොනව හරි දාල හංගන්න
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Sep 2016 10:02 AM
තාම හංගලා නෑ.හොයනවා ඇති හංගන්න.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Sep 2016 12:17 PM
හරි එහෙම නම් ඔන්න මම ආයෙත් හැංගුවා. මේකත් කෑමක්.

මේකත් නිකන් කන්නේ නැහැ. තව මොනවා හරි එක්ක තමයි කන්නේ සාමාන්‍යයෙන්. කෑම රසවත් කර ගන්නත් එක්ක.

ටිකක් ලෙහෙසියෙන් හිතන්න පුළුවන් වෙන්න ලඟින්ම යන විදියට කිව්ව. දැන් ඉතින් දෙන්නකෝ උත්තර. නැත්නම් අහන්න ප්‍රශ්න.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Sep 2016 09:04 PM
පැණි රස එකක්ද? ඇඹුල් රසද? කටට සැර කෑමක්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Sep 2016 09:07 PM

Posted By indika76 on 05 Sep 2016 09:04 PM
පැණි රස එකක්ද? ඇඹුල් රසද? කටට සැර කෑමක්ද?
රසයෙන් නම් ඔය එකක්වත් නෙවෙයි වගේ මට නම්.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
05 Sep 2016 09:54 PM
ලුනු දෙහිද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 Sep 2016 09:56 PM
Posted By Ind007ka on 05 Sep 2016 09:54 PM
ලුනු දෙහිද ?
නැත. ලුණු දෙහි නොවේ.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Sep 2016 05:39 AM
උයලා කන දෙයක්ද?
0
You are not authorized to post a reply.
Page 19 of 29 << < 1718192021 > >>