You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 29 << < 1617181920 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Aug 2016 02:33 AM
මේක හොයල හරිම මහන්සියි බං.. ටිකක් ඉදපං..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Aug 2016 05:34 AM
මධුරංග අයියට නෙවෙයි කලිසම ඔලුවෙන් ගලවන්න වෙන්නෙ අපිට ඕක කියා ගන්න බැරි උනානං
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Aug 2016 09:07 AM
ඔන්න මාත් එකක් හැංගුවා..
මේක හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්.. ඒ වුනාට පොඩි ඇණ කෑලි කිහිපයකුත් තියෙනවා..
මෙයට දශක දෙකකට විතර කලින් අපි මේවායෙන් ලොකු ලොකු වැඩ කලා.
දැන් නම් භාවිතයෙන් ඉවත් වෙනවා.. අපේ ස්ටන් එකේ කට්ටිය ගාව නම් මේවා නැති වෙන්න බෑ..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Aug 2016 09:33 AM
කැසට් පටයක් ද?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Aug 2016 09:39 AM


පිළිතුර නිවැරදියි ..
උඹ මාර පොරක් නේ මල්ලී.. IT පැත්ත නවත්වලා සාස්තර කිව්වනම් නිදහසේ ගානක් හොයගන්න තිබුණා ..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Aug 2016 09:58 AM
මදුරංග මල්ලිට ආයෙත් අවස්තාව....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Aug 2016 06:37 AM
තවත් එකක් දාන්න මධුර මල්ලී...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Aug 2016 08:04 AM
ඔන්න එහෙනම් මම තවත් තාක්ෂණය සම්භන්ධ උපකරණයක් හැංගුව.

මේක ඉතිං යම් යම් වැඩ පහසු කර ගන්න යොදා ගන්න එකක්. මේකත් තිබිල බැහැ. මේකෙන් වැඩක් ගන්න තවත් උපකරණයක් ඕන.

දැන් ඉතින් ගෙස් කරන්න. නැත්නම් ප්‍රශ්න අහන්න.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Aug 2016 09:50 AM
පෙන් ඩ්‍රයිව් එකක්ද?
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Aug 2016 10:22 AM
cd එකක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Aug 2016 11:55 AM
නෑ. තවම උත්තරේ ආවේ නෑ.
මේ උපකරනෙත් අද නැති ගෙදරක් නැති තරම්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Aug 2016 07:12 PM
මේක භාවිතා වන්නේ නිවසේ කුමන කොටසකද?
මොන වගේ කාර්යයකටද අවශ්‍ය වන්නේ‍‍...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Aug 2016 09:21 PM
නිවෙස තුලත් පිටතත් බොහෝ වැඩ කටයුතු සඳහා යොදා ගන්නවා. මේකත් එක්ක එන අනෙත් ඉලෙක්ට්‍රොනික උපාංගයත් සමග තමයි යොදා ගන්නෙ. ඉලෙක්ට්‍රොනික උපාංග යොදා ගන්නෙ ඉතිං වැඩ පහසු කරව ගන්න හෝ එදා නැති දේවල් අද කාර්යක්ෂමව කර ගන්න වගේ දේවල් වලටනෙ. මම කියන උපකරණෙ තිබුනා නැතා කියල නැති උනත් අද කවුරුත් මේ උපකරණය පාවිච්චි කරනවා. අපි හැමෝගෙම ගෙවල් වල අනිවා තියෙනවා. අද පොදු උපකරණයක් වෙලා.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Aug 2016 09:37 PM
ප්‍රමාණය කොතරම්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
31 Aug 2016 10:22 PM
මධස්ථ ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. නිෂ්පාදකයා හැටියට ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒත් අති විශාල ප්‍රමාණයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තනි අතකට වුනත් ගන්න පුළුවන් තරමේ ප්‍රමාණයක තමයි නිෂ්පාදනය කරන්නෙ. අපේ ගෙදරත් මේව තියෙනවා.

කළු සහ සුදු පැහැයන් තමයි ගොඩක් වෙලාවට දකින්න තියෙන්නෙ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Sep 2016 10:08 AM
හෑන්ඩ් ෆ්රී එකක්ද......
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2016 11:19 PM
නෑ.

මේක වැඩ කරන්නේ බොහෝ විට පොඩි බැටරි වලින්. ඔන්න ලෙහෙසි කළා අම්බානකට. වැඩ පහසු කර ගන්නයි මේක යොදා ගන්නෙ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Sep 2016 11:29 PM
මේකද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Sep 2016 11:31 PM
එකෙන්ම. එකෙන්ම. ඔන්න ඉන්දික අයියගේ උත්තරේ හරි එහෙනං. ඕක ගැන තමයි මම මෙච්චර වෙලා කිව්වෙ.

දැන් ඇහෙනෙම ආයෙත් ඔයාගේ වාරෙ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Sep 2016 03:57 AM
මධුරංග අයිය හංගන එක හංගල වචන වලින් අපිව මුලාවේ දානවා වැඩියි.
0
You are not authorized to post a reply.
Page 18 of 29 << < 1617181920 > >>