You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 29 << < 1516171819 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Aug 2016 09:51 AM
කතුරක්ද...............
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Aug 2016 09:51 AM
තව ටිකක් කල්පනා කරන්නම්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Aug 2016 10:21 AM
නෑ. කතුරත් නෙවෙයි.

මේක ෆන් එකටත් පාවිච්චි කරනව. එහෙම උනත් පිං අතේ වැඩ වලටත් ගන්නව. සෙනග ගොඩක් ඉන්න වෙලාවල් වලත් මේක පාවිච්චි වෙනවා දැකල තියෙනව. එහෙම උනත් තනියම ඉන්නකොට උනත් පාවිච්චි කරනව.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Aug 2016 11:09 AM
බංකු ද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Aug 2016 11:15 AM
ලොකු එකක්ද පොඩි එකක්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Aug 2016 11:25 AM
නෑ. බංකු නෙවෙයි.

ඉතා කුඩාම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාන දක්වා විවිධ ප්‍රමාණයෙන් එන්නත් පුළුවන්. තැනේ හැටියට සහ අවශ්‍යතාවය අනුව තමයි ඉතිං.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 12:28 AM
බුලත් හෙප්පුවක්ද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2016 01:04 AM
බුලත් හෙප්පුව නෙවෙයි මලේ.
මේක වයස තරාතිරමක් නැතුව බහුතරය විවිධ ප්‍රමාන වලින් පාවිච්චි කරනවා කිව්වොතින් නිවැරදියි.

මම කලිනුත් කිව්වා නේ. මේකම විතරක් නැතිව මේකත් එක්ක තව දෙයක් සමග තමයි පාවිච්චි කරන්නෙ. මේක විතරක් තිබ්බොත් නිකන්ම තියල තියන්න පුළුවන්.

ස්ටන් එකේ අයගේ ළඟ නම් අනිවා ඇති කියල තමයි මට නම් හිතෙන්නේ. නැති වෙන්න බැහැ. ගෙවල් වල නම් අනිවා තියෙනවා ස්ටන් එකේ උන්දැලගේ.

නැති තැනක් නැහැ සමහර වෙලාවට. මොකද මේක යන යන තැන ගෙනියනව සමහරු වාහනේ හරි තියාගෙන. සමහර ඒවා ස්ථිරවම එක තැනක තියල තියෙනවා. සමහර ඒවා අරගෙන යනවා.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 01:34 AM
මොන කෙහෙල්මලක්ද යකෝ මේක
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2016 01:50 AM
ටූත් පික් ද...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2016 01:55 AM
ටූත් පීක් නෙවෙයි. කෙහෙල් මලුත් නෙවෙයි.

මේකේ උත්තරේ කිව්වහම ඔය දෙන්නටම ටොක්කක් ඇන ගන්න හිතේවි. මොකද මම දන්නවනේ දෙන්නගෙම ළඟ මේවා තියෙනවා කියල. කිසිම සැකයක් නැහැ. දවසකට එක සැරයක් හරි ඔය ඩබල නම් පාවිච්චි කරනව. දෙන්නටම නැතුවම බැරි දෙයක්. මොන දේ තිබ්බත් මේවා නැතුව බැහැ. මේක හා සම්භන්ධ තවත් උපකරණ තියෙනව. ඒවායින් වැඩක් ගන්න නම් මේක තියෙන්නම ඕන. මේක නැත්නම් ඒවායින් වැඩකුත් නැහැ. ඒවා නැත්නම් මේකෙන් වැඩකුත් නැහැ.

ඕන තරම් ප්‍රශ්න අහන්න. නැත්නම් ඉතිං කොහොමද මම කියන්නෙ ඉඟියක් වත්. ගොඩක් දේවල් කියල තියෙන්නෙ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2016 02:29 AM
දැන් නම් මල පනිනවා චාමර..
වෙලාවේ මධුරංගය ලග හිටියනම් අවසානය තමයි..

මූ දන්නෙ කොහොමද අපේ ළග තියෙන දේවල්...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 02:40 AM
හත්වලාමේ ඇත්තටම අපි ලග තියෙනවා ද මේක
කෝ ඉතින් නෑනෙ දැන්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2016 02:43 AM
උඹල දෙන්න ළඟ මෙව්ව නැත්නම් මම මගේ කලිසම ඔලුවෙන් ගලවනව. වෙන කාගේ ළඟ නැති උනත් උඹල දෙන්න ළඟ නම් මෙව්වා තියනවා.. තියෙනවා මයි. ආයේ එකේ නම් කතා දෙකක් නැහැ.

මේ වෙලාවේ මේ මොහොතේ ළඟ තියෙනවද නැද්ද කියල කියන්න බැහැ. නමුත් ඔයාල ළඟ මේවා තියෙනව. ගෙදර හරි.

මටත් මෙව්වා තියෙනවා.

 

 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2016 03:51 AM
ගොඩාක් පහසු කරන්නම්. තාක්ෂනය හා සම්භන්ධ දෙයක්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2016 08:29 AM

මේවාද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2016 09:11 AM
එකෙන්ම. ඔබ හරියටම හරි. මගෙන් සුභ පැතුම්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Aug 2016 09:17 AM
අම්මෝ යන්තම් ඇති...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 10:16 AM
යාන්තං ඇති කියන්නේ ඕක තියෙනවනේ යන හැම තැනකම
ගෙදර ඉන්නවා කියන්නෙ මම ඔ්ව අඩා ගත්ත ගමන් ඉන්නෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Aug 2016 11:25 PM

ඉතින් දැන් බලන්න මම කියපු විස්තර අනුව මොනවා හරි වැරදිලාද කියල. කොහොම හරි අන්තිමට කිව්වනෙ. මම හිතුවේ නැහැ මේකට මෙච්චර වෙලා යාවි කියල.




මේක ගොඩක් තැන් වල තියෙනවා.

ගොඩක් ගෙවල් වලත් තියෙනවා. එකක් හෝ එකට වඩා වැඩියෙන් තියෙන්නත් පුළුවන්. විවිධ අවස්ථාවල විවිධ විසිධ දේ කරන්න ගියහම මේකත් ඕනේ වෙනවා. මේකම තිබිලත් මදි. මේකත් එක්ක තව දේවල් පාවිච්චි කරනවා. හැබැයි අද කාලේ මේක නැතුවම බැරි දෙයක් වෙලා. මේක නැති ගෙදරක් නැති තරම්. ගෙවල් වල විතරක් නෙවෙයි. ඔෆිස් වල එළිමහනේ වුනත් තියෙන්න පුළුවන්.


ලී වලින් හදල තියෙනවා. මම දැකල තියෙනවා හැබැයි ප්ලාස්ටික් වලින් හදපුවත්. ඔයාලගේ කාමර වලත් ඇති. මගේ කාමරේත් තියෙනවා.


කොස්ස

නෑ. කොස්ස වගේ දෙයක් පේන්න තියන්න බැහැනෙ. මේක පෙනුනා නොපෙනුනා කියල ප්‍රශ්නෙකුත් නැහැ.
මේක ගොඩක් තැන් වල තියෙනව.

යම් විශේෂිත කාර්යක් සඳහා තමයි යොදා ගන්නෙත්.

ගෙදර. කාමර වල. සාලයේ. එළිමහන් වල. සමහර වෙලාවට ග්‍රෞන්ඩ් වල. පිරිත් ගේක මළගෙදරක මගුල් ගේක උනත් තියෙන්න පුළුවන්.


මේක ෆන් එකටත් පාවිච්චි කරනව. එහෙම උනත් පිං අතේ වැඩ වලටත් ගන්නව. සෙනග ගොඩක් ඉන්න වෙලාවල් වලත් මේක පාවිච්චි වෙනවා දැකල තියෙනව. එහෙම උනත් තනියම ඉන්නකොට උනත් පාවිච්චි කරනව.



ලොකු එකක්ද පොඩි එකක්ද? - ඉතා කුඩාම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාන දක්වා විවිධ ප්‍රමාණයෙන් එන්නත් පුළුවන්. තැනේ හැටියට සහ අවශ්‍යතාවය අනුව තමයි ඉතිං.

බුලත් හෙප්පුව නෙවෙයි .
මේක වයස තරාතිරමක් නැතුව බහුතරය විවිධ ප්‍රමාන වලින් පාවිච්චි කරනවා කිව්වොතින් නිවැරදියි.

මම කලිනුත් කිව්වා නේ. මේකම විතරක් නැතිව මේකත් එක්ක තව දෙයක් සමග තමයි පාවිච්චි කරන්නෙ. මේක විතරක් තිබ්බොත් නිකන්ම තියල තියන්න පුළුවන්.

ස්ටන් එකේ අයගේ ළඟ නම් අනිවා ඇති කියල තමයි මට නම් හිතෙන්නේ. නැති වෙන්න බැහැ. ගෙවල් වල නම් අනිවා තියෙනවා ස්ටන් එකේ උන්දැලගේ.

නැති තැනක් නැහැ සමහර වෙලාවට. මොකද මේක යන යන තැන ගෙනියනව සමහරු වාහනේ හරි තියාගෙන. සමහර ඒවා ස්ථිරවම එක තැනක තියල තියෙනවා. සමහර ඒවා අරගෙන යනවා.




@indika76 & ෂා මලයා - මේකේ උත්තරේ කිව්වහම ඔය දෙන්නටම ටොක්කක් ඇන ගන්න හිතේවි. මොකද මම දන්නවනේ දෙන්නගෙම ළඟ මේවා තියෙනවා කියල. කිසිම සැකයක් නැහැ. දවසකට එක සැරයක් හරි ඔය ඩබල නම් පාවිච්චි කරනව. දෙන්නටම නැතුවම බැරි දෙයක්. මොන දේ තිබ්බත් මේවා නැතුව බැහැ. මේක හා සම්භන්ධ තවත් උපකරණ තියෙනව. ඒවායින් වැඩක් ගන්න නම් මේක තියෙන්නම ඕන. මේක නැත්නම් ඒවායින් වැඩකුත් නැහැ. ඒවා නැත්නම් මේකෙන් වැඩකුත් නැහැ.


@indika76 & ෂා මලයා - උඹල දෙන්න ළඟ මෙව්ව නැත්නම් මම මගේ කලිසම ඔලුවෙන් ගලවනව. වෙන කාගේ ළඟ නැති උනත් උඹල දෙන්න ළඟ නම් මෙව්වා තියනවා.. තියෙනවා මයි. ආයේ එකේ නම් කතා දෙකක් නැහැ.
මේ වෙලාවේ මේ මොහොතේ ළඟ තියෙනවද නැද්ද කියල කියන්න බැහැ. නමුත් ඔයාල ළඟ මේවා තියෙනව. ගෙදර හරි.

මටත් මෙව්වා තියෙනවා.


ගොඩාක් පහසු කරන්නම්. තාක්ෂනය හා සම්භන්ධ දෙයක්.






ඉන්දික අයිය තමයි අන්තිමට උත්තරේ දුන්නෙ. 76 අයියගේ වාරේ දැන්.


0
You are not authorized to post a reply.
Page 17 of 29 << < 1516171819 > >>