You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 16 of 29 << < 1415161718 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Aug 2016 10:09 PM
අම්මපා කඩන්න කාලෙ හරි
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Aug 2016 10:16 AM
කාලෙ හරි උනාට කෝ හංගපු කෙනා .....???
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
16 Aug 2016 06:24 PM
මෙයාලට ඉස්පාසුවක් නැ වගේ ..හික්ස්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Aug 2016 01:20 AM
පා පිස්සක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Aug 2016 01:29 AM
Posted By indika76 on 02 Aug 2016 09:43 PM
මම කියන්නේ පාපිස්සක්..

ඒ කියන්නේ මගේ පිළිතුර හරි නේද?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Aug 2016 09:55 AM
ඊලගට එහෙනම් ඉන්දික අයියගෙ වාරේ.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Aug 2016 02:56 AM
maduranga ayiya ekatama uththare dunna
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Aug 2016 09:18 AM
කෝ ඕක කලින් කිව්වෙ නෑනෙ. කට්ටිය පන දාගෙන උත්තර දුන්නනෙ.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Aug 2016 11:19 PM
කව්ද හංගන්නේ එහෙනම් දැන් ..මධුරන්ගයට නේද තියෙන්නෙ ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Aug 2016 01:09 AM
කෝ මේ මධුරංගයා..
මට පේන්නේ හංගලා තියෙන්නේ මධුරංග ද කොහෙද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Aug 2016 04:50 AM
ඔන්න එහෙනම් මම එකක් හැංගුවා.

මේක ගොඩක් තැන් වල තියෙනවා.

ගොඩක් ගෙවල් වලත් තියෙනවා. එකක් හෝ එකට වඩා වැඩියෙන් තියෙන්නත් පුළුවන්. විවිධ අවස්ථාවල විවිධ විසිධ දේ කරන්න ගියහම මේකත් ඕනේ වෙනවා. මේකම තිබිලත් මදි. මේකත් එක්ක තව දේවල් පාවිච්චි කරනවා. හැබැයි අද කාලේ මේක නැතුවම බැරි දෙයක් වෙලා. මේක නැති ගෙදරක් නැති තරම්. ගෙවල් වල විතරක් නෙවෙයි. ඔෆිස් වල එළිමහනේ වුනත් තියෙන්න පුළුවන්. ලගින් ගිය උත්තරයක් හරි දෙන්නකො. ප්‍රශ්න අහන්න තවත් ඕනේ නම්.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Aug 2016 01:50 PM
එළිමහන් කුඩයක් ද ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
22 Aug 2016 09:03 PM


මේකද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Aug 2016 11:06 PM
No. No.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
22 Aug 2016 11:19 PM
Mopper ekak da
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Aug 2016 11:36 PM
No. No.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Aug 2016 12:09 AM
මේක ප්ලාස්ටික් වලින් හදපු එකක්ද? ලී වලින් හදපු එකක්ද?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Aug 2016 09:31 AM
Posted By indika76 on 25 Aug 2016 12:09 AM
මේක ප්ලාස්ටික් වලින් හදපු එකක්ද? ලී වලින් හදපු එකක්ද?
ලී වලින් හදල තියෙනවා. මම දැකල තියෙනවා හැබැයි ප්ලාස්ටික් වලින් හදපුවත්. ඔයාලගේ කාමර වලත් ඇති. මගේ කාමරේත් තියෙනවා.



0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 Aug 2016 09:40 AM
කොස්ස
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Aug 2016 09:45 AM
Posted By indika76 on 25 Aug 2016 09:40 AM
කොස්ස
නෑ. කොස්ස වගේ දෙයක් පේන්න තියන්න බැහැනෙ. මේක පෙනුනා නොපෙනුනා කියල ප්‍රශ්නෙකුත් නැහැ.

මේක ගොඩක් තැන් වල තියෙනව.

යම් විශේෂිත කාර්යක් සඳහා තමයි යොදා ගන්නෙත්.

ගෙදර. කාමර වල. සාලයේ. එළිමහන් වල. සමහර වෙලාවට ග්‍රෞන්ඩ් වල. පිරිත් ගේක මළගෙදරක මගුල් ගේක උනත් තියෙන්න පුළුවන්.


0
You are not authorized to post a reply.
Page 16 of 29 << < 1415161718 > >>