You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 15 of 29 << < 1314151617 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jul 2016 01:08 AM
Posted By Poddi on 21 Jul 2016 01:02 AM
පුදන කොටම කාපි යකාලු ,,

හිහි

හරි සමන්ත මාමේ
හූ,,හූ.. කොහොමද ටිකිරි  මොලේ.. ඇලේ  නේද?

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 01:53 AM
Posted By samantha on 21 Jul 2016 01:08 AM
Posted By Poddi on 21 Jul 2016 01:02 AM
පුදන කොටම කාපි යකාලු ,,

හිහි

හරි සමන්ත මාමේ
හූ,,හූ.. කොහොමද ටිකිරි  මොලේ.. ඇලේ  නේද?


හිහි  
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
21 Jul 2016 03:24 AM
දැන් කව්ද හංගන්නේ ..පොඩ්ඩි නංගි ඔයාම හංගන්න එහෙනම්... 

හරි විදිහට බැලුවොත් දැන් සමන්ත අයියට හංගන්න තියෙන්නේ...

සමන්ත අයියටත් ඔය හංගන වැඩ හොදට හුරුයි හේ හී 


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 03:32 AM
ඔය වගේ ප්‍රශ්න මොනවද මේ වගේ දැනුමෙන් පිරිල ඉතිරිලා ඉන්න පිරිස් වලට. මං ගැන නෙවෙයි කිවුවේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 03:34 AM
Posted By sha733 on 21 Jul 2016 03:32 AM
ඔය වගේ ප්‍රශ්න මොනවද මේ වගේ දැනුමෙන් පිරිල ඉතිරිලා ඉන්න පිරිස් වලට. මං ගැන නෙවෙයි කිවුවේ


ශා අයියේ චාන්ස් එක ගන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Jul 2016 06:11 AM
Posted By Poddi on 21 Jul 2016 01:02 AM
පුදන කොටම කාපි යකාලු ,,
හිහි
හරි සමන්ත මාමේ

සමන්ත මාමත් එක්කද හැප්පුනේ පොඩ්ඩියෙ. ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jul 2016 03:44 PM
අයෙත් පෙට්ටිය ආවද උඩට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jul 2016 12:56 AM
පෙට්ටිය උඩ එනව. යට යනව. යට ගිය පෙට්ටිය උඩට ගන්න එක කොල්ලන්ගෙ වගකීම. කෙල්ලන්ගෙත් වගකීම.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
22 Jul 2016 01:08 AM
දැන් ඉතින් තියන දෙයක් හංගන්න ........හොයන්න අපිට
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jul 2016 01:24 AM
Posted By maduranga001 on 21 Jul 2016 06:11 AM
Posted By Poddi on 21 Jul 2016 01:02 AM
පුදන කොටම කාපි යකාලු ,,
හිහි
හරි සමන්ත මාමේ

සමන්ත මාමත් එක්කද හැප්පුනේ පොඩ්ඩියෙ. ?


හිහි එකනේ මධු අයියේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jul 2016 05:27 AM
පිළිතුර හොයා ගන්න බලන්න



මෙය සෑම නිවසකම, ව්‍යාපාර ස්ථානයකම , පාසල් ,පන්ති කාමර, පන්සල්,ආගමික ස්ථාන, හැම තැනකම තියෙනවා.. නැති තැනක් නොමැති තරම්,,
රථවාහන වල පවා මෙය පාවිච්චියට ගන්නවා.

කොහු, රෙදි , රබර් ආදී දේ වලින් තමයි බොහෝ විට හදලා තියෙන්නේ

නොයෙක් වර්ණ, රටා, භාවිතයෙන් මේවා විවිධ විවිධ හැඩයෙන් නිමවලත් තියෙනවා...'

(තව ප්‍රශ්න අහන්න පුළුවන්)


0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
22 Jul 2016 05:43 AM
කොස්සක්? දුවිලි පිහදාන පොඩි අත් කොස්සක්?එහෙම නැත්නම් පා පිස්සක්?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Jul 2016 05:47 AM
Posted By maduranga001 on 22 Jul 2016 05:43 AM
කොස්සක්? දුවිලි පිහදාන පොඩි අත් කොස්සක්?එහෙම නැත්නම් පා පිස්සක්?

haffoiii ithin
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Jul 2016 01:14 PM
සීට් කවර ද ?
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Aug 2016 10:48 AM
මමත් කියන්නේ අතින් පිහදාන පොඩි කොස්සක්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 Aug 2016 09:43 PM
මම කියන්නේ පාපිස්සක්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
04 Aug 2016 06:58 AM
පෙට්ටිය කඩන්නේ නැද්ද ඉතිං.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
04 Aug 2016 07:34 AM
කෝ කියලා නැනේ මුකුත් ,,මේවා හරිද නගෝ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Aug 2016 10:07 AM
කෝ නගා මිසිංද.......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Aug 2016 09:40 PM
පොඩ්ඩි නගේ අපේ පිළිතුර නිවැරදිද කියන්නකෝ...
0
You are not authorized to post a reply.
Page 15 of 29 << < 1314151617 > >>