You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 29 << < 1213141516 > >>
Author Messages

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 May 2016 04:54 PM
එක නේ ,,ඔය කිවුවේ ලේසියෙන්ම මල්ලි උත්තරේ .... අනික ඉතින් අමාරු වෙන තරමට නේ ඔනදෙක වටිනාකමක්/ලස්සනක් තියෙන්නේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 May 2016 09:55 AM
කෝ නැද්ද මුකුත් දැම්මේ පෙට්ටියට ශා මල්ලි .?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 May 2016 03:12 AM
ඔන්න මම හැංගුවා
මේක ගැන මෙහෙම කියන්නං
අරය ලග තිියෙනවා මෙයා ලග නැහැ අරය ලග තියෙන ඒව මෙයා ලගට ගෙනියන්න මාව ඕනේ
හරි නේද හොයාගන්න පුලුවන්නේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 May 2016 04:44 AM
මදි නේ විස්තරේ ,,,ඔහොම කිවුවම එක එක ඒවා ඔලුවට එනවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 May 2016 05:01 AM
මොන වගේ දෙයක් ගෙනියන්නද ඕන වෙන්නේ?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 May 2016 10:26 AM
ලියුම් කවරේ හෝ මුද්දරය

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 May 2016 04:33 AM


ඔන්න ශා අයියා උත්තරේ අරන් එනකම් එකක් මම හංගනවා....

මේක හැම ගෙදරකම තියෙනවා... සමහර ගෙවල්වල නැතිවෙන්නත් පුළුවන් ඉතින් ..

හැම ඔෆිස් එකකම , කාර්යාලයකම,කඩේකම , ප්‍රධාන නගරවල පවා තියෙනවා...

නැති තැනක් නම් නැති තරම් .....


කියන්න බලන්න .
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
14 May 2016 04:43 AM
මොන වගේ දෙකට ද මේක බාවිතා කරන්නේ නංගි ?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 May 2016 08:40 PM
Posted By Rosi on 14 May 2016 04:43 AM
මොන වගේ දෙකට ද මේක බාවිතා කරන්නේ නංගි ?


පිරිසිදුකම, පිළිවෙල,ලස්සන

මේ සදහා තමයි භාවිතා වෙන්නේ

 

කෑම බිම දෙන උත්සව අවස්ථාවල  ,මල ගෙවල් , දානේ ගෙවල් , පින්කම් ගෙවල් වල නම් මේ භාණ්ඩයේ විශාල  ඒවා භාවිතා කරනවා ...

 

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 May 2016 08:56 PM
Posted By Poddi on 14 May 2016 04:33 AM


ඔන්න ශා අයියා උත්තරේ අරන් එනකම් එකක් මම හංගනවා....

මේක හැම ගෙදරකම තියෙනවා... සමහර ගෙවල්වල නැතිවෙන්නත් පුළුවන් ඉතින් ..

හැම ඔෆිස් එකකම , කාර්යාලයකම,කඩේකම , ප්‍රධාන නගරවල පවා තියෙනවා...

නැති තැනක් නම් නැති තරම් .....


කියන්න බලන්න .
පොඩ්ඩි ලොකු දෙයක් හංගලා  වගේ....

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 May 2016 09:30 PM
lokuma deyak newe ithin,,,
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
14 May 2016 09:32 PM
අත් පිස්නාවක්..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 May 2016 05:59 PM
හැඳි
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 May 2016 10:09 PM
Dustbin එකක්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
19 May 2016 02:26 AM
Posted By Dushan on 18 May 2016 10:09 PM
Dustbin එකක්

හොදටම ලේසි කරනේ මම ...

ඔයා හරි...

හංගමුද මොනවා හරි ඔයත්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 May 2016 10:17 PM
මොකද දැන් මේ පෙට්ටියට වෙලා තියෙන්නේ.. පෙට්ටියත් හංගලා වගෙ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 May 2016 05:00 AM
මගෙ එක පැත්තක දාල දුෂාන්ට දෙමු අවස්ථාව
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
20 Jul 2016 11:43 PM

මම පෙට්ටිය තුල යමක් හංගනවා..

ඒ හැබැයි අතීතයේ පටන් වැදගත්කමක් ඉසිලු පින්බිමක පින්තුරයක්.




ඒ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මාර්ගයේ ..

දුටුගැමුණු රජතුමාගේ ආරක්ෂාවට හිටපු යෝධයෙක් තමයි මෙම විහාරස්ථානයේ ආරම්භයට මුල් වෙලා තියෙන්නේ. එම යෝධයාට අයත්ව තිබු සංකය තැන්පත් කරලා මෙම විහාරය නිර්මාණය කල බවයි ඉතිහාසයෙ කියවෙන්නෙ.

( ඒ කියන්නේ මෙම යෝධයා එකල පැවති මහා යුද්ධය අවසානයේදී භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වී භාවනා ආදිය කරලා තියෙන්නේ එම විහාර භුමිය පවතින ස්ථානයේ ඇති ගල් ලෙනක ය .)


සගවලා ඇති සිතුවමේ ඇති විහාරස්ථානය පිළිබදව විස්තර ගොඩක් කියපු නිසා සිතුවම පහසුවෙන් හදුනා ගන්න පුළුවන් වෙයි ඔයාලට ..

යෝධයාගේ නමත් පුළුවන් නම් හොයා ගන්නකො .


0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Jul 2016 12:36 AM
සංඛපාල රජ මහා විහාරය. -  යෝධයා  ඵුස්සදේව
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jul 2016 01:02 AM
පුදන කොටම කාපි යකාලු ,,

හිහි

හරි සමන්ත මාමේ
0
You are not authorized to post a reply.
Page 14 of 29 << < 1213141516 > >>