You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 29 << < 1112131415 > >>
Author Messages

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
27 Apr 2016 02:03 AM
කෝ බන් පෙට්ටිය කඩාගෙන වත්ද ?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 04:06 AM
තාම කවුරැත් මේ පෙට්ටිය කඩල නැහැ ඔක්කොම ඔබ ඔබ ඉන්නවා විතරයි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
28 Apr 2016 10:38 PM
මොකද දැන් මේ පෙට්ටියට වෙන්නේ.. හිනාවෙවී බලාගෙන ඉන්නවා.. අඩු තරමේ කවුරුවත් වටේ කැරකිලාවත් බලන්නේ නැහැනේ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 05:23 AM
පර්ස් එකද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 01:33 AM
හරියටම හරි රෝසි අක්කේ

මුදල් පසුම්බියක් තමයි මම ඔය පෙට්ටිය අැතුලට දැම්මේ

අක්කට තමයි දැන් මොනව හරි හංගන්න වෙන්නේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 May 2016 01:52 PM
අහ් හරිද ... ඉන්නකෝ එහෙනම් මෙදා පාර තියෙන පෙට්ටියටම හරි යන එකක් හොයන එන්නම් මන්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
03 May 2016 09:16 PM
Posted By Rosi on 02 May 2016 01:52 PM
අහ් හරිද ... ඉන්නකෝ එහෙනම් මෙදා පාර තියෙන පෙට්ටියටම හරි යන එකක් හොයන එන්නම් මන්
රෝසී නංගී  තවම  බඩු හොයනවා වගේ..

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 May 2016 01:56 AM
කෝ මේ පෙට්ටිය හොරු ගෙනිහිල්ලද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 May 2016 01:55 PM
හෝව් හෝව් සමාවෙන්න ටිකක් පරක්කු වුනාට 

 

ඔන්න මන් වැහුවා පෙට්ටිය අතුලට දෙයක් දාලා ....

මේක හරිම පොඩි උපාංගයක් ,,, කොයි ගෙදරත් කා  ගාවත් තියෙනවා හොද පිරිසිදුවට ඉන්න කැමති නම් .

ගැහැණු පිරිමි කුඩා මහලු කියලා බේදයක් නැ ,කටත් ඕනෑ වෙන දෙයක් මේක .

සමහරු නම් මේක බාවිතා නොකරම ඉන්න ත් කැමති වගේ හිතෙනවා දැක්කොත් කාට වුනත් 

හා කියමු බලන්න දැන් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
05 May 2016 09:29 PM
දත් බුරුසුව?

සබන් පෙට්ටිය?

සබන් කෑල්ල?

ටොයිලට් බ්‍රෂ් එක?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 May 2016 11:14 PM
ලේන්සුව

ඉදල

කොස්ස

සබන්
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 May 2016 04:36 AM
නැත නැත මේ එකක් වත් නොවේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 May 2016 04:48 AM
මේක භාවිතා කරන්නේ මොණවගේ අවස්ථාවලදීද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 May 2016 04:07 PM
මේක බාවිතා කරනවා සිරුර අලංකාර කරන්නයි පිරිසිදු කමට තිය ගන්නයි දෙකටම අයියේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 May 2016 09:14 PM
තුවාය.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 May 2016 04:38 AM
නැ ..මේක හරිම චුට් දෙයක්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 04:43 AM
නිය පොතු කපනයක්ද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 May 2016 04:45 AM
ඔය කිවුවේ ....ඔන්න පන්න පෙට්ටියෙන් එලියට හරි උත්තරේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 May 2016 05:01 AM
ඇයි අක්කේ මේ වගේ අමාරැ දේවල් හංගන්නේ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 May 2016 11:58 AM
Posted By sha733 on 07 May 2016 05:01 AM
ඇයි අක්කේ මේ වගේ අමාරැ දේවල් හංගන්නේ

අමාරු නම් ඔය ලේසියෙන්ම  උත්තරය දුන්නේ..
0
You are not authorized to post a reply.
Page 13 of 29 << < 1112131415 > >>