You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Nov 2018 03:03 PM by  shanaka kelum
<<<<<< පෙට්ටිය තුල සැගවුන දේ සොයමු >>>>>>
 561 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 29 << < 1011121314 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Apr 2016 11:52 PM
මොන වගේ වෙලාවටද පාවිච්චි කරන්නේ?

දත් බුරුසුවක්? සෙරෙප්පු කුට්ටමක්?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
20 Apr 2016 12:11 AM
කුඩය
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
20 Apr 2016 12:25 AM
පනාවක් ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Apr 2016 07:00 AM
Cell phone ekak
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Apr 2016 07:58 AM
පිලිතුරැ වැරදියි
මේක අයියේ ගේ ඇතුලෙත් පාවිච්චියට ගන්නවා. ඊටත් වඩා ගේ දොරින් පිට තමා පාවිච්චිය වැඩි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
20 Apr 2016 03:12 PM
කැමරාවක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Apr 2016 03:28 AM
සන් ග්ලාස් එකක්?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Apr 2016 04:25 AM
නැතෝ........................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
21 Apr 2016 04:29 AM
මොනවා කරන්නද මේවා පාවිච්චි කරන්නේ?
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Apr 2016 09:39 PM
පොඩි පහසු කිරීමක් කරන්න බැරිද?
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Apr 2016 11:05 AM
මොන වගේ අවස්ථාවන් වලද මේක ගොඩක් ඕනේ වෙන්නේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Apr 2016 11:23 PM
ඒක මේ මේ වෙලාවට අරකට මේකට කියල වෙලාවක් කලාවක් කියන්න බැහැ.
එක එක එක්කෙනාගේ අවශ්‍යතාවය අනුව භාවිතා කරනවා.
එක්තරා හැඩයක්, පාටක් නැහැ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
23 Apr 2016 12:13 AM
පොතක් පත්තරයක් වගේ දෙයක් ද?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 12:49 AM
පොතක් මම ඉස්සර වෙලා හැංගුවනේ මේක වෙන දෙයක්
මේක හරිම ප්‍රෙයා්ජනවත් දෙයක්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Apr 2016 05:18 AM
සෙරප්පු ..........
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
23 Apr 2016 07:17 AM
සෙරෙප්පු හෝ සපත්තු
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Apr 2016 08:12 AM
තවත් උත්සාහ කරන්න
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
24 Apr 2016 11:03 AM
පොකට් රේඩියෝ එකක් ද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
25 Apr 2016 03:32 AM
ඔන්න දැන්වත් උත්තරේ කියන්න
මේක පාවිච්චි කරන
කොල්ලො සාක්කුවේ දාගෙන යනකොට කෙල්ලෙ අතේ අරන් යනවා
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
25 Apr 2016 04:02 AM
ලේන්සුව ක් 
0
You are not authorized to post a reply.
Page 12 of 29 << < 1011121314 > >>