Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by Indika Dampahala - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 7 of 31 << < 56789 > >> Author Messages hasitha dhananjayaSuper Senior MemberPosts:5795 29 Apr 2016 08:03 AM Quote Reply ඇත්තම ඇත්ත. ඒත් ඕක තේරුම් ගන්නෙ නැති එකනෙ ප්‍රශ්නේ..... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 02 May 2016 03:03 AM Quote Reply මගේ සුසුම නුඹම වග දැන සසර පුරාවට නුඹේ සුසුම් මමම වග දැන සසර පුරාවට පෙම විදින හද ගැගෙන හැම තත්පරේම අපි අපේ නමින් සුසුම් මුසු වුණා සුළගට... කුමුදු මල්වල සුවද විද විද මැදියම් රැයේ හීන දරාගෙන පාරමී දම් පුරනවා මා සිත දිනෙක නුඹේ පතිනිය වන්නට ... දොරේ ගලන සෙනෙහස කැන්දාගෙන දෑත් රන්හුයෙන් පැටලේවි නැකතක නැගෙන අදුරු හැම දුරු වේවි එදවස සිතේ පැතුම් මල් සුපිපේවී එකිනෙක.... - ඩිලීකා මධුශානි - 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 02 May 2016 03:05 AM Quote Reply නිවන - සියළු දෙයම අතැර දා සසර බැමි බිද දා නික්මෙන්න පුලුවන් නම් එයයි නියත ජය ... ජීවිතය වටහා ගත් දා මුලාවෙන් මිදුණ දා සත්‍ය තේරුම් ගත්තා නම් එයයි නියත ජය ... මිහිතලය සසල දා නිසල හිත උරුම දා භව ගමන නිමා වේ නම් එයයි නියත ජය ... -ඩිලීකා මධුශානි - 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 02 May 2016 06:30 AM Quote Reply ඇත්තෙන්ම ඔව්...... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 02 May 2016 02:04 PM Quote Reply ස්තුති පොඩ්ඩියෝ ,,,ඔයාගේ නිරමාණ වලින් අපිව රසගන්නුවාට .හැම නිර්මාණයක්ම හරිම අගෙයි . 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 02 May 2016 07:34 PM Quote Reply බොහොම ස්තුතියි..! 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 02 May 2016 10:39 PM Quote Reply අළුතින් එකතු කල නිර්මාණ වලට ස්තූතියි පොඩ්ඩී.. 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 May 2016 08:03 AM Quote Reply ඔය හැකියාව හැමෝටම නෑ..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 05 May 2016 02:04 AM Quote Reply නිර්මාණ ඔක්කොම රසවින්දා පොඩ්ඩි. සමහර ඒවායේ ජිවිත අත්දැකීමුත් තියෙනවද කොහෙද. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 05 May 2016 09:26 PM Quote Reply Posted By maduranga001 on 05 May 2016 02:04 AM නිර්මාණ ඔක්කොම රසවින්දා පොඩ්ඩි. සමහර ඒවායේ ජිවිත අත්දැකීමුත් තියෙනවද කොහෙද. heeee aththamayi ithin 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 05 May 2016 09:29 PM Quote Reply Posted By hasithad on 03 May 2016 08:03 AM ඔය හැකියාව හැමෝටම නෑ..... sthuthiyi aiye 0 Imalka HewageVeteran MemberPosts:4533 05 May 2016 10:11 PM Quote Reply Posted By maduranga001 on 05 May 2016 02:04 AM නිර්මාණ ඔක්කොම රසවින්දා පොඩ්ඩි. සමහර ඒවායේ ජිවිත අත්දැකීමුත් තියෙනවද කොහෙද. එහෙමත් ඒවා තියෙනවද.. ?හපොය්ස්........දෙය්යනේස්........කොහොම උනත් වැඩ නම් සුපර් 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 05 May 2016 10:26 PM Quote Reply දිලිසෙන නෙක පාට පාට රන් පබළු මුතු කැට කැට ආදරයෙන් එකින් එකට රටා තියලා හරි හරියට ඇමිණුවා මගේ පුංචි පුතුට... හෙළ රජ විරුවන් ගැන තාල තියලා මා ගයනා සුමිහිරි කව් ගී අසලා නැළවෙනවද පුතු නාඩා උණුසුම් ගෙන සොදිනා ... සෙනෙහස් විල මා හද අරණේ සුපිපෙන කොද සුවද කැකුළ හෙට ඒ නුඹ රජ වෙන දින මගෙ නෙතු අග නොදැනිම සතුටින් උණු කදුලෑල් රැදෙනා ... - ඩිලීකා - 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 May 2016 10:28 PM Quote Reply මේ පැදි පෙලේ මම ආසම සෙනෙහස් විල මා හද අරණේ සුපිපෙන කොද සුවද කැකුළ යන කොටසට... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 May 2016 10:34 PM Quote Reply කොඳ මල් යන වචනය යොදා ගන්නා ස්ථානයන්ට මම ගොඩක් කැමතියි.. කොද (Jasminne) සාහිත්‍යයේ එන සුන්දර වචනයක්.. පිච්ච මලට කියන නමක් වූ කොඳ දෑසමන්, මාලතී යනුවෙන්ද හඳුන්වනවා... 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 05 May 2016 10:38 PM Quote Reply Posted By Imalka on 05 May 2016 10:11 PM Posted By maduranga001 on 05 May 2016 02:04 AM නිර්මාණ ඔක්කොම රසවින්දා පොඩ්ඩි. සමහර ඒවායේ ජිවිත අත්දැකීමුත් තියෙනවද කොහෙද. එහෙමත් ඒවා තියෙනවද.. ?හපොය්ස්........දෙය්යනේස්........කොහොම උනත් වැඩ නම් සුපර් Maduranga aiyage athdakim wenna athi maye hithe owaa.. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 06 May 2016 02:40 AM Quote Reply බෝ පත් සෙවනක දැනෙනා සිසිලස, නුඹ තුරුලෙදී මට දැනුණා අම්මා... සද සාවීය නොනිදා, මුළු ලොව නිදනා .... රෑ තුන්යම, නුඹත් නොනිදා හිටියා අම්මා ... - Dileeka - 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 06 May 2016 02:43 AM Quote Reply Posted By indika76 on 05 May 2016 10:28 PM මේ පැදි පෙලේ මම ආසම සෙනෙහස් විල මා හද අරණේ සුපිපෙන කොද සුවද කැකුළ යන කොටසට... bohoma sthuthiyi aiyee 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 06 May 2016 03:28 AM Quote Reply අම්මා අපට දුන් සෙනෙහස අමිලයි.. කිසිදිනක ගෙවා නිම කරන්නේ නෑ.. පොඩ්ඩි කියනවා වගේ අම්මා නිදාගන්නේ කීයටද ඇහැරෙන්නේ කීයටද කියලා අපි දන්නෙත් නෑ.. අම්මා නිදාගන්න පෙර අපි නින්දට යනවා.. අපට ඇහැරෙන්න කලින් අම්මා ඇහැරෙනවා.. 0 Danu LiyanageVeteran MemberPosts:3457 06 May 2016 05:29 AM Quote Reply poddi mama kiwwa kathawa thama liwwe nhane 0 Add Reply Page 7 of 31 << < 56789 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit