You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 9 of 31 << < 7891011 > >>
Author Messages

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
12 May 2016 06:41 AM
  •  Quote
  •  Reply
තවත් කවි වැලක්.ස්තූතියි නංගි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342

--
12 May 2016 06:45 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නගාගෙන් ගොඩක් ලස්සන නිර්මාණ ටිකක් .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
12 May 2016 07:52 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 12 May 2016 05:51 AM
නුඹේ මතකය විතරක් තුරුලට අරගෙන
සැනසෙන්නම් මගේ දිවි තිබෙන තුරා
හදවත පාරපු ඒ බොරු ප්‍රේමය නම්
තව කෙනෙකුට එලෙසින් පුදනු එපා ...

විශ්වාසය තැබුවේ නුඹ ගැන මම ඇතුවටත් වඩා
අද විදවනවා පෙර දින නුඹ හා සතුටින් හිටියටත් වඩා
මට කීවා ආදරෙ බව මේ මුලු ලෝකෙටත් වඩා
එය කෙලෙසින් බොරු වුවාද මා හිතුවටත් වඩා ...

සෙනෙහස මදිවද මෙලෙසින් වෙන හිතකට තුරුළු වුණේ
දැනුණත් ලතැවුල් නෑ නුඹ වෙනුවෙන් වෛරය පහළ වුණේ
නුඹේ සෙනෙහස හින්දයි මා මෙතුවක්කල් ජීවත් වුණේ
අදටත් හෙටටත් මතු සසරෙත් නුඹයි මගේ ජිවිතේ වුණේ .....

- ඩිලීකා-

ඉතාමත් හොඳ පෙම්වතියක්..

වෙන හිතකට තුරුළු වුනත් මතු සසරෙත් ඔහුට ආදරේ කරනවා..

මෙවන් පෙම්වතියක් නොලැබූ පෙම්වතා ගැනයි කණගාටු...

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
12 May 2016 09:05 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩීගෙන් තවත් අපූරු ආදර කවි පෙලක්.... බොහොමත්ම ස්තූතියි අපිව රසවත් කලට.
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
13 May 2016 07:29 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 12 May 2016 07:52 PM
Posted By Poddi on 12 May 2016 05:51 AM
නුඹේ මතකය විතරක් තුරුලට අරගෙන
සැනසෙන්නම් මගේ දිවි තිබෙන තුරා
හදවත පාරපු ඒ බොරු ප්‍රේමය නම්
තව කෙනෙකුට එලෙසින් පුදනු එපා ...

විශ්වාසය තැබුවේ නුඹ ගැන මම ඇතුවටත් වඩා
අද විදවනවා පෙර දින නුඹ හා සතුටින් හිටියටත් වඩා
මට කීවා ආදරෙ බව මේ මුලු ලෝකෙටත් වඩා
එය කෙලෙසින් බොරු වුවාද මා හිතුවටත් වඩා ...

සෙනෙහස මදිවද මෙලෙසින් වෙන හිතකට තුරුළු වුණේ
දැනුණත් ලතැවුල් නෑ නුඹ වෙනුවෙන් වෛරය පහළ වුණේ
නුඹේ සෙනෙහස හින්දයි මා මෙතුවක්කල් ජීවත් වුණේ
අදටත් හෙටටත් මතු සසරෙත් නුඹයි මගේ ජිවිතේ වුණේ .....

- ඩිලීකා-

ඉතාමත් හොඳ පෙම්වතියක්..

වෙන හිතකට තුරුළු වුනත් මතු සසරෙත් ඔහුට ආදරේ කරනවා..

මෙවන් පෙම්වතියක් නොලැබූ පෙම්වතා ගැනයි කණගාටු...

හ්ම්ම්ම් ලබන ආත්මෙවත් එයා මගේම උනොත් ...

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931

--
13 May 2016 07:43 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 12 May 2016 07:52 PM
Posted By Poddi on 12 May 2016 05:51 AM
නුඹේ මතකය විතරක් තුරුලට අරගෙන
සැනසෙන්නම් මගේ දිවි තිබෙන තුරා
හදවත පාරපු ඒ බොරු ප්‍රේමය නම්
තව කෙනෙකුට එලෙසින් පුදනු එපා ...

විශ්වාසය තැබුවේ නුඹ ගැන මම ඇතුවටත් වඩා
අද විදවනවා පෙර දින නුඹ හා සතුටින් හිටියටත් වඩා
මට කීවා ආදරෙ බව මේ මුලු ලෝකෙටත් වඩා
එය කෙලෙසින් බොරු වුවාද මා හිතුවටත් වඩා ...

සෙනෙහස මදිවද මෙලෙසින් වෙන හිතකට තුරුළු වුණේ
දැනුණත් ලතැවුල් නෑ නුඹ වෙනුවෙන් වෛරය පහළ වුණේ
නුඹේ සෙනෙහස හින්දයි මා මෙතුවක්කල් ජීවත් වුණේ
අදටත් හෙටටත් මතු සසරෙත් නුඹයි මගේ ජිවිතේ වුණේ .....

- ඩිලීකා-

ඉතාමත් හොඳ පෙම්වතියක්..

වෙන හිතකට තුරුළු වුනත් මතු සසරෙත් ඔහුට ආදරේ කරනවා..

මෙවන් පෙම්වතියක් නොලැබූ පෙම්වතා ගැනයි කණගාටු...

අද කාලෙ මෙ වගෙ පෙම්වතියන් ඉන්නෙ පොත් වලයි TV එකෙයි විතරයි බන්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
13 May 2016 07:52 PM
  •  Quote
  •  Reply
හෝ හෝ
Posted By Ind007ka on 13 May 2016 07:43 PM

13 May 2016 08:37 PM
  •  Quote
  •  Reply
ආදර අම්මා ....

ගගුලක සිසිලටත් වඩා
සිසිල දුන්න
පෙන බිදුවයි ආදර අම්මා ....

සදේ එළියටත් වඩා
එළිය දුන්න
පහන් සිළුව ආදර අම්මා

පිච්ච මලටත් වඩා
සුවද දුන්න
සුවද මලයි ආදර අම්මා

මුළු ලොවටත් වඩා
සෙනෙහෙ දුන්න
සෙනෙහෙ විලයි ආදර අම්මා .......

- ඩිලීකා -
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795

--
14 May 2016 08:47 AM
  •  Quote
  •  Reply
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
14 May 2016 08:25 PM
  •  Quote
  •  Reply
thank u Hasitha aiya
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
14 May 2016 09:53 PM
  •  Quote
  •  Reply
අම්මගේ ගුණ කියා නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී මේ අපූරු නිර්මාණයට.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196

--
18 May 2016 09:34 PM
  •  Quote
  •  Reply
කෝ මේ පොඩ්ඩී.. ගංවතුරට ගිහිංද?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100

--
19 May 2016 02:22 AM
  •  Quote
  •  Reply
මුදුනත් වී ඉර දෙවියන් පෙර දවසේ
ගිනියම් කළා මිහිතලයම එක සේ
වැසි දෙවියන් තරහින්දෝ අද දවසේ
හංගාගෙන හුන් දිය දුන්නේ මෙලෙසේ ...

බිදෙන් බිදේ දිය බිදුවෙන් ගංගා ඇළි පිරුණත්
පිණි සුළගේ දැවටී පොඩි දු දරුවන් තෙමුණත්
කුළින් කුළේ වැදෙමින් තාලෙට රළ හැමුවත්
වෙන්න එපා ලක් මවුනට මේ වැනි විපතක් ...

අසරණ වෙලා දිය රකුසා ගිලගෙන පිරිසක්
අහිමි වෙලා දූ දරු නෑ සිය මිතුරන් පිරිසක්
උපන් කෙනා මියැදෙන බව අනියත දහමක්
පතනෙමු ඒ හැමටම අජරාමර වූ නිවනක් .....

- ඩිලීකා මධුශානි -

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
04 Jun 2016 07:45 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගේ මේ කවිය මම දැක්කේ නෑනේ...
ස්වභාදහමට ඇති හැකියාව මනා ලෙස පෙන්නුම් කරලා තියෙනවා..
අප සැමගේ ඒකායන පැතුම මෙහි අැතුලත්වන ආකාරය හරිම සුන්දරයි...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Jun 2016 05:22 AM
  •  Quote
  •  Reply
අප සැම පැතුමද මෙයමයි
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
07 Jun 2016 11:53 AM
  •  Quote
  •  Reply
ලස්සනයි පොඩ්ඩි ඔයාට නම් මෙ අදහස් කොහෙන්ද එන්නෙ කියල නම් හිතාගන්න බෑහෑ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
08 Jun 2016 12:16 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි අද දවසට ඔබින නිසදැස් පෙළක් ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඔබේ නිර්මාණාත්මක හැකියාව නම් බොහොම අගෙයි.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Jun 2016 07:20 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නිසදැස දැම්ම දැම්මමයි ආයේ පැත්ත පලාතේ නැහැනේ
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
11 Jun 2016 08:15 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි මගේ කතාව ලියන එකත් නෑවෑත්තුවා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124

--
11 Jun 2016 07:45 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩිට මොකද උනේ? සයිට් එකට ඇවිත් නැහැ නේද සෑහෙන්න දවසකින් දැන්.
0
Add Reply
Page 9 of 31 << < 7891011 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below