Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by Indika Dampahala - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 31 << < 34567 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 23 Apr 2016 08:26 AM Quote Reply පොඩ්ඩිගේ නිර්මාන කවුද ලස්සන නෑ කියන්නේ. මමවත් එහෙම කියන්නද බොරුවටවත් එහොම කියන්න බැහැ පොඩ්ඩි හරි ලස්සනයි (පොඩ්ඩි නෙවෙයි පොඩ්ඩිගේ නිසදැස්) 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Apr 2016 09:44 PM Quote Reply -- වෙන කෙනෙක් නෑ මගේ ලෝකේ --- වෙන කෙනෙක් නෑ මගේ ලෝකේ නුඹ තරම් මෙතුවක් සෙනෙහස පුදා ඔබයි මගේ ලොකේ රජිදු වුයේ සදා ආදරෙයි මගේ අප්පච්චි .... සතපලා මා නුඹගේ පපුවේ දුන්නු උණුහුම මහ මෙරයි පුංචි දෝණි මගේ පණම යැයි කී වාර නම් කියනු බෑ අනන්තයි... ඔබේ දිවියේ සතුට කැප කොට දා හෙලා හෙවු කාසි රන් හා සමයි මගේ දිවියේ කිසි දුකක් නොවුණේ නුඹ හැම මොහොතේ මා ළග නිසයි... - ඩිලීකා මධුශානි- 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Apr 2016 09:51 PM Quote Reply බොහොම ලස්සණ පිය ගුණ නිර්මාණයක්.. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Apr 2016 10:10 PM Quote Reply Posted By sha733 on 23 Apr 2016 08:26 AM පොඩ්ඩිගේ නිර්මාන කවුද ලස්සන නෑ කියන්නේ. මමවත් එහෙම කියන්නද බොරුවටවත් එහොම කියන්න බැහැ පොඩ්ඩි හරි ලස්සනයි (පොඩ්ඩි නෙවෙයි පොඩ්ඩිගේ නිසදැස්) hehe thank u aiye 0 Imalka HewageVeteran MemberPosts:4533 24 Apr 2016 10:17 PM Quote Reply ලස්සන නිර්මාණ එකතුවක්....හැබැට ඔයාට කොහොමද මේ අදහස් ගලාගෙන එන්නේ..ඇත්තටම ?? 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Apr 2016 10:19 PM Quote Reply Posted By samantha on 24 Apr 2016 09:51 PM බොහොම ලස්සණ පිය ගුණ නිර්මාණයක්.. thank u samantha uncle 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Apr 2016 10:29 PM Quote Reply Posted By Imalka on 24 Apr 2016 10:17 PM ලස්සන නිර්මාණ එකතුවක්....හැබැට ඔයාට කොහොමද මේ අදහස් ගලාගෙන එන්නේ..ඇත්තටම ?? mem mema mema enawa hithata...... sthuthi ayiye.... punchi punchi adahas hithata enawa aiye,, ewa galapanawa..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Apr 2016 10:35 PM Quote Reply Posted By Poddi on 23 Apr 2016 03:35 AM දුක පිරුණු අපේ පෙම් කතාව ---- දුක පිරුණු අපේ පෙම් කතාව යළි යළිත් නම් සිහිවෙනු එපා හිත රිදුණු තැන් නම් ගොඩයි සතුටින් ළගින් හිටියටත් වඩා ... නෙතු කදුළු සගවලා හිටියත් එදා හද රිදුම් දේ තවත් පෙම සිහි වෙලා අපි අපේ වෙන්න පෙර පින් මදි වෙලා දෙතැනකට වී අපි අපි ගැනම සිතනවා... නොලැබෙන නුඹවම තව මම සොයනවා දෙගුරුන් බස නිසා පෙම්වත සිත ගැහෙනවා තනි වෙච්ච තරු කුමාරි මමදැයි සිතෙනවා ඉකි බිදින මගේ සිතට නුඹ දුර ඇයි අහනවා.... - ඩිලීකා මධුශානි- හරිම ලස්සනයි නිර්මාණය. හිතන පතන හැමදේම ලැබෙන්නෙ නැහැ. ලැබෙන දේට වඩා නොලැබෙන දේ වැඩියි. ඒකයි ස්වභාවය. නමුත් වඩාත් හොඳ දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඊට කළින් ලැබෙන දේවල් නොලැබී තියෙන්නත් ඉඩ තියෙනවා. හොඳම දේ ලැබෙන්න ටිකක් කාලය අවශ්‍ය වෙනවා. දෙගුරුන්ට අවනත නැතිව ලබා ගන්න දෙය අනෙත් හැම දෙකටම කලින් එපා වෙනවා. මේක මම අනන්තවත් මිනිස්සුන්ට වෙනව දැකල තියෙනවා. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Apr 2016 10:38 PM Quote Reply - බැස ගිය සදේ - ඔබ වගේ තව කෙනෙක් ලැබෙනු නෑ මට කිසි දිනේ මාව හැර ගියත් සිත තවම නුඹේ නමට ආදරේ පෙර දිනේ නෙක පාට තවරාපු හීන මතකය දිගේ අද ඔහොම ඇයි නිහඩ කියපන් මගේ ළදේ ... නෙත් පුරා දග කරපු නුඹේ ඒ කිරි කෝඩු ආදරේ හිත පුරා විද ගන්න පින් මදි වුණේ ඇයි අනේ නුඹ නැතිව තනි වෙන්න හිත හදා ගන්න බෑ සදේ මතු බවයේ ඉපදෙන්න මගේ ආයුෂත් ගෙන ළදේ ... එක වරක්වත් නෙත් විදා බැලුවොතින් මගේ සදේ මේ රිදුම් දුරු වේවි මොහොතකට හෝ මගේ සිතේ ඉපදුණොත් මේ ලෙසම යා යුතුයි කීවත් කෙසේ හිත හදාගන්නේ කොහොම ළගින් නැති තත්පරේ ... - ඩිලීකා මධුශානි - 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 24 Apr 2016 10:43 PM Quote Reply Posted By maduranga001 on 24 Apr 2016 10:35 PM Posted By Poddi on 23 Apr 2016 03:35 AM දුක පිරුණු අපේ පෙම් කතාව ---- දුක පිරුණු අපේ පෙම් කතාව යළි යළිත් නම් සිහිවෙනු එපා හිත රිදුණු තැන් නම් ගොඩයි සතුටින් ළගින් හිටියටත් වඩා ... නෙතු කදුළු සගවලා හිටියත් එදා හද රිදුම් දේ තවත් පෙම සිහි වෙලා අපි අපේ වෙන්න පෙර පින් මදි වෙලා දෙතැනකට වී අපි අපි ගැනම සිතනවා... නොලැබෙන නුඹවම තව මම සොයනවා දෙගුරුන් බස නිසා පෙම්වත සිත ගැහෙනවා තනි වෙච්ච තරු කුමාරි මමදැයි සිතෙනවා ඉකි බිදින මගේ සිතට නුඹ දුර ඇයි අහනවා.... - ඩිලීකා මධුශානි- හරිම ලස්සනයි නිර්මාණය. හිතන පතන හැමදේම ලැබෙන්නෙ නැහැ. ලැබෙන දේට වඩා නොලැබෙන දේ වැඩියි. ඒකයි ස්වභාවය. නමුත් වඩාත් හොඳ දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඊට කළින් ලැබෙන දේවල් නොලැබී තියෙන්නත් ඉඩ තියෙනවා. හොඳම දේ ලැබෙන්න ටිකක් කාලය අවශ්‍ය වෙනවා. දෙගුරුන්ට අවනත නැතිව ලබා ගන්න දෙය අනෙත් හැම දෙකටම කලින් එපා වෙනවා. මේක මම අනන්තවත් මිනිස්සුන්ට වෙනව දැකල තියෙනවා. ayiya dapu me comment eke akuru mata kelawara ewa bagayayi penne. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 24 Apr 2016 10:43 PM Quote Reply Posted By Poddi on 24 Apr 2016 10:38 PM - බැස ගිය සදේ - ඔබ වගේ තව කෙනෙක් ලැබෙනු නෑ මට කිසි දිනේ මාව හැර ගියත් සිත තවම නුඹේ නමට ආදරේ පෙර දිනේ නෙක පාට තවරාපු හීන මතකය දිගේ අද ඔහොම ඇයි නිහඩ කියපන් මගේ ළදේ ... නෙත් පුරා දග කරපු නුඹේ ඒ කිරි කෝඩු ආදරේ හිත පුරා විද ගන්න පින් මදි වුණේ ඇයි අනේ නුඹ නැතිව තනි වෙන්න හිත හදා ගන්න බෑ සදේ මතු බවයේ ඉපදෙන්න මගේ ආයුෂත් ගෙන ළදේ ... එක වරක්වත් නෙත් විදා බැලුවොතින් මගේ සදේ මේ රිදුම් දුරු වේවි මොහොතකට හෝ මගේ සිතේ ඉපදුණොත් මේ ලෙසම යා යුතුයි කීවත් කෙසේ හිත හදාගන්නේ කොහොම ළගින් නැති තත්පරේ ... - ඩිලීකා මධුශානි - එක නම් ටිකක් දුක හිතෙනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 25 Apr 2016 02:10 AM Quote Reply සින්දුවක් එහෙමත් ලියන්න පොඩ්ඩි. මේවගේ ලස්සන අදහස් තියෙන එතේ 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 25 Apr 2016 02:15 AM Quote Reply හරිම ලස්සන නිර්මානයක් 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 25 Apr 2016 08:27 PM Quote Reply ස්තුතියි හැමෝටම 0 isuru sampathSuper Senior MemberPosts:7342 25 Apr 2016 08:39 PM Quote Reply ගොඩක් ලස්සන නිර්මාණයක් පොඩ්ඩි ....දිගටම මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්න 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Apr 2016 09:01 PM Quote Reply අද පොඩ්ඩී නිවාඩු අරගෙන වගේ.. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 25 Apr 2016 11:15 PM Quote Reply hihi...thawa tika dawasakin digama diga niwaduwak ganna thamayi kalpanawa kohomath. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Apr 2016 11:44 PM Quote Reply Posted By Poddi on 24 Apr 2016 09:44 PM -- වෙන කෙනෙක් නෑ මගේ ලෝකේ --- වෙන කෙනෙක් නෑ මගේ ලෝකේ නුඹ තරම් මෙතුවක් සෙනෙහස පුදා ඔබයි මගේ ලොකේ රජිදු වුයේ සදා ආදරෙයි මගේ අප්පච්චි .... සතපලා මා නුඹගේ පපුවේ දුන්නු උණුහුම මහ මෙරයි පුංචි දෝණි මගේ පණම යැයි කී වාර නම් කියනු බෑ අනන්තයි... ඔබේ දිවියේ සතුට කැප කොට දා හෙලා හෙවු කාසි රන් හා සමයි මගේ දිවියේ කිසි දුකක් නොවුණේ නුඹ හැම මොහොතේ මා ළග නිසයි... - ඩිලීකා මධුශානි- හරිම සුන්දරයි පොඩ්ඩියේ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Apr 2016 12:02 AM Quote Reply Posted By Poddi on 24 Apr 2016 09:44 PM -- වෙන කෙනෙක් නෑ මගේ ලෝකේ --- වෙන කෙනෙක් නෑ මගේ ලෝකේ නුඹ තරම් මෙතුවක් සෙනෙහස පුදා ඔබයි මගේ ලොකේ රජිදු වුයේ සදා ආදරෙයි මගේ අප්පච්චි .... සතපලා මා නුඹගේ පපුවේ දුන්නු උණුහුම මහ මෙරයි පුංචි දෝණි මගේ පණම යැයි කී වාර නම් කියනු බෑ අනන්තයි... ඔබේ දිවියේ සතුට කැප කොට දා හෙලා හෙවු කාසි රන් හා සමයි මගේ දිවියේ කිසි දුකක් නොවුණේ නුඹ හැම මොහොතේ මා ළග නිසයි... - ඩිලීකා මධුශානි- මව් පිය හා සම වන තවත් කෙනෙක් කොයින්ද ? ස්තූතියි පොඩ්ඩි නැගණිය ඔබේ ලස්සන නිසදැසට. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 26 Apr 2016 03:46 PM Quote Reply නෙතට නිදි නැති මේ රැයේ නුඹ මැවේ පෙම් සිහිනයේ ගුලි වෙලා නුඹේ සුව ලයේ ගිලෙමි මා හද සෙනෙහයේ.... 0 Add Reply Page 5 of 31 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit