You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 15 of 31 << < 1314151617 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 12:55 AM
  •  Quote
  •  Reply


රුදුරු යුධ ගිනි පුපුරු නැග එන ඉසව්වේ
බංකරේ දෙදරනා වග දැනුණා ඇසිල්ලේ
පියා ගන්නට හැකිද නෙත් යුග කෙසේ
මියයමි පුදා දිවි හෝ වැදු මව් තුරුල්ලේ...

දිය පොදක් හෝ තිබේවිද නිවා ගන්නට පවස්
සැනසුම් හඩක් නැගේවිද නිවා ලන්නට හිතක්
දුක් ලතෝනිය සෙනෙහස්දම් ද අහිමි හෙටක්
අවිය ගිනියම් සොයා යන්නට නිවහල් රටක්...

මුර කපොළු දස අත මිදී යා නොහැකි වටෙන්
පුතුණි ඉදපන් නෙත යොමාන දුර තල් වැටෙන්
ගනිමි බේරා මා උපන් රට කුරිරු මරු කටෙන්
පතමු දවසක සොදුරු සාම මල් වැහි වැටෙන්...

- පොඩ්ඩි -
0

Chinthana Mendis
New Member
New Member
Posts:67






--
05 Oct 2016 03:02 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 01 Oct 2016 02:00 AM
තුරුලේ සැගවී
වෙලිලා පහසේ
සවනට ලං වී
රහසින් කොදූරපු
පෙම් හීන ඈත පාවෙලා ....

සෙනෙහේ දුක දී
තෙරපී සිතු සේ
දූකත් මිහිරි ලෙස
විද ගන්නම්
නුඹ හින්දා මා සසරේ ....

- පොඩ්ඩි -

Meka Lassanay
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Oct 2016 06:40 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගෙ වදන් වලට කියන්න වදන් නෑ පොඩ්ඩීයෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Oct 2016 11:28 AM
  •  Quote
  •  Reply
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 04:19 AM
  •  Quote
  •  Reply
පැහැසර හැගුමන් ගෙනෙනා මගේ පෙම්බරා
ගෙවෙනා ජිවිතේ පැතුමන් ගෙනැවිත් සොරා
පෙම් හැගුමින් වෙලීලා දෑතේ සෙනෙහේ පුරා
නිකැළැල් වු ආදරේ සුව පිදුවා මා හදෙහි දරා

- පොඩ්ඩි -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 05:08 AM
  •  Quote
  •  Reply
රෑ අහසේ දිලෙන සදේ
සොමි රැස් ගෙන පීරා
ඒ කිරණින් මුළු ලෝකය
එකළු කළා අම්මා ...

සුසිනිදු මුදු සේද වලා
අතුරාලා යහන සදා
මිහිරි තෙපුල් හාදු පුදා
මා නැලවුවා අම්මා ...

මුහුදු පතුල යට පීරා
මුතු කැට ගෙන අහුලා
රටා තියා මාල ගොතා
ඉන වට පැලදුවා අම්මා ...

මල් ගොමුවක සුවද අරන්
මගෙ ලෝකෙම සුවද කළා
ඒ සුවදින් සිතම වෙලා
මා සුවපත් කල අම්මා ...

කරුණාවේ මුදු ගුණය පුරා
ආදරයේ මහ සයුර වුණා
ජිවිතයේ හරි පාර කියා
මට පහන වුණා අම්මා ...


- පොඩ්ඩි -
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2016 09:32 AM
  •  Quote
  •  Reply
සින්දුවක් වගේ පොඩිඩි මේක
තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 09:55 AM
  •  Quote
  •  Reply

Posted By sha733 on 06 Oct 2016 09:32 AM
සින්දුවක් වගේ පොඩිඩි මේක
තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද




හාාාාාා....


අයියා තනුවක් දාන්නකෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 09:55 AM
  •  Quote
  •  Reply

Posted By sha733 on 06 Oct 2016 09:32 AM
සින්දුවක් වගේ පොඩිඩි මේක
තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද




හාාාාාා....


අයියා තනුවක් දාන්නකෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 09:56 AM
  •  Quote
  •  Reply

Posted By sha733 on 06 Oct 2016 09:32 AM
සින්දුවක් වගේ පොඩිඩි මේක
තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද




හාාාාාා....


අයියා තනුවක් දාන්නකෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 09:56 AM
  •  Quote
  •  Reply

Posted By sha733 on 06 Oct 2016 09:32 AM
සින්දුවක් වගේ පොඩිඩි මේක
තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද




හාාාා


අයියා තනුවක් දාන්නකෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 09:56 AM
  •  Quote
  •  Reply

Posted By sha733 on 06 Oct 2016 09:32 AM
සින්දුවක් වගේ පොඩිඩි මේක
තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද




හාාාා


අයියා තනුවක් දාන්නකෝ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Oct 2016 03:53 PM
  •  Quote
  •  Reply

Posted By sha733 on 06 Oct 2016 09:32 AM
සින්දුවක් වගේ පොඩිඩි මේක
තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Oct 2016 04:59 AM
  •  Quote
  •  Reply
හැඩට තිබෙන කුණු කය ඉතින්
යනෙන විට දිනෙක මේ මිහිමතිත්
බදා රැගෙන යන්නේ නෑ සුරතින්
එයයි දම ලෝසත උරුම අනියතින්

-poddi-
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Oct 2016 07:31 AM
  •  Quote
  •  Reply
මිනිසුන් මේ ටික තේරුම් නොගන්න එක තමයි දුක....
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
10 Oct 2016 05:08 AM
  •  Quote
  •  Reply
හිනා මල් අහුරු මුවග දරන්
සුපිපි මල් කෙමි දෝත දරන්
සිතෙහි සුබ හීන දහසක් දරන්
කැන්දා යාවි සුබ නැකත්අරන්

_ Poddi-
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
10 Oct 2016 05:25 AM
  •  Quote
  •  Reply
අම්මගේ නෙතු දකින හීන අනන්තයි
අම්මගේ සිත පතන පැතුම් අනන්තයි
අම්මගේ ගත විදින ගැහැට අනන්තයි
අම්මගේ හිත රැදුණ ආලය අනන්තයි

-පොඩ්ඩි -
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Oct 2016 05:31 AM
  •  Quote
  •  Reply
අම්මලාගේ හීන, පැතුම් ඒ අයුරින්ම ඉටුකරලන්නට අපට නොහැකිවුනා..
ඒත් අම්මාගේ හිතේ තියෙන ආදරය අඩුවෙලා නැහැ..

(නංගී මේ පැදි පෙලේ ආලය වෙනුවට ආදරය කියා යෙදුවානම් මම ගොඩක් ආසයි. මම ආස අම්මාගෙන් ආදරය ලැබෙනවට)
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Oct 2016 02:03 PM
  •  Quote
  •  Reply
පොඩ්ඩි අක්ක අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි, ගොඩාක් කවි වල මම දැක්ක ඒක
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Oct 2016 08:00 PM
  •  Quote
  •  Reply
අපුරු කවි ටිකක් නංගියෝ ...
0
Add Reply
Page 15 of 31 << < 1314151617 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below