You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 17 of 31 << < 1516171819 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Oct 2016 08:41 PM
  •  Quote
  •  Reply
නෙක මල් තුහින පෙති
අතරේ සමනල් බටිති
ගයා ගී මිහිරැති
රඟනා රැගුමන් මනරම් ඇති

෴පොඩ්ඩි෴
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Oct 2016 05:47 AM
  •  Quote
  •  Reply
සමහර ඒවගේ අරැත් අපිට හිතාගන්නත් බැහැ
මේකත් හරි ලස්සනයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
28 Oct 2016 03:35 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 27 Oct 2016 05:47 AM
සමහර ඒවගේ අරැත් අපිට හිතාගන්නත් බැහැ
මේකත් හරි ලස්සනයි


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
29 Oct 2016 10:54 PM
  •  Quote
  •  Reply
නුඹේ සුසුමක් මගේ හිත තුළ හිර කර
ගියේ ඇයිදෝ මේ තරම් දුක පුද කර
හිතේ නේක පැතුමන් සෙනෙහෙන් ඇති කර
තව බලා ඉමි නුඹ වෙතට සිත පුද කර

෴පොඩ්ඩි෴
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Oct 2016 12:21 PM
  •  Quote
  •  Reply
අත්දැකීමක්දෝ.......පොඩ්ඩි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Oct 2016 08:56 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 30 Oct 2016 12:21 PM
අත්දැකීමක්දෝ.......පොඩ්ඩි


may be 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Oct 2016 09:31 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 30 Oct 2016 08:56 PM
Posted By hasithad on 30 Oct 2016 12:21 PM
අත්දැකීමක්දෝ.......පොඩ්ඩි


may be 


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Oct 2016 09:34 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 29 Oct 2016 10:54 PM
නුඹේ සුසුමක් මගේ හිත තුළ හිර කර
ගියේ ඇයිදෝ මේ තරම් දුක පුද කර
හිතේ නේක පැතුමන් සෙනෙහෙන් ඇති කර
තව බලා ඉමි නුඹ වෙතට සිත පුද කර

෴පොඩ්ඩි෴

කවුද නංගී ඔයාට මේ අපරාධය කල කෙනා...

කමක් නෑ එතකොට කවි සිතිවිලි පහල වෙනවානේ...

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
30 Oct 2016 10:14 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 30 Oct 2016 09:34 PM
Posted By Poddi on 29 Oct 2016 10:54 PM
නුඹේ සුසුමක් මගේ හිත තුළ හිර කර
ගියේ ඇයිදෝ මේ තරම් දුක පුද කර
හිතේ නේක පැතුමන් සෙනෙහෙන් ඇති කර
තව බලා ඉමි නුඹ වෙතට සිත පුද කර

෴පොඩ්ඩි෴

කවුද නංගී ඔයාට මේ අපරාධය කල කෙනා...

කමක් නෑ එතකොට කවි සිතිවිලි පහල වෙනවානේ...


ema kauruth kale ne aiyooo heee...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 04:50 AM
  •  Quote
  •  Reply
එහෙනං මොන කෙහෙල් මලකටද දුක් මූඩ් එකක් දාගෙන ඉන්නේ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
31 Oct 2016 10:26 AM
  •  Quote
  •  Reply
ඔව්.....මල්ලිගෙ කතාවත් හරි.
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
31 Oct 2016 10:39 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි ගේ විරහව ලස්සන කවියකට නැගුන වෙලාවක් ද මේ ..ලස්සනයි එත් දුකයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
31 Oct 2016 09:32 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 31 Oct 2016 04:50 AM
එහෙනං මොන කෙහෙල් මලකටද දුක් මූඩ් එකක් දාගෙන ඉන්නේ

කවියන්ට ඕන මූඩ් එකක් හදාගන්න පුළුවන් කියනවනේ...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Nov 2016 03:07 AM
  •  Quote
  •  Reply
කදුලු පමණක් නෙත් අගට රැදි ප්‍රේමයක්
පුද කරලා නුඹ ගිහින් අද බොහෝ දූරක්
පෙරුම් පිරුවත් මා තව කල්ප කාලයක්
වෙන්න හැකිවෙද නුඹේ අහසට පුන් සඳක්

- පොඩ්ඩි-
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Nov 2016 03:08 AM
  •  Quote
  •  Reply
දුර වැඩිද අපෙ හීනයට
පැතුම් කොඳ මල් පුබුදන්ට
දහස්වර ඇවිදින් හිතට
පුදන්නේ දූකමද සදහට

- පොඩ්ඩි-
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
01 Nov 2016 03:21 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි දුක තුනී කර ගන්නද මේ කවි සී පද ගොතන්නේ.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
01 Nov 2016 11:38 AM
  •  Quote
  •  Reply
පරන මතකය අලුත් වීමක් විතරයි මේකෙන් වෙන්නේ පොඩ්ඩිට මම නං කියන්නේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
02 Nov 2016 03:29 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි මේව ලියන ගමන් කථාවකුත් ලියන්නකෝ
කලින් ලිවුවා වගේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Nov 2016 10:35 PM
  •  Quote
  •  Reply
වයා සත්සර හිත් පිනවාලා
ගැයුවත් ගී රස ලෝ සනසලා
අනියත බව හැමට වටහාලා
ඔහු නෙත් නොහැරම අද සැතපීලා

කලා කෙතම අස් වද්දා ගුරැැ හරැැකම් පාලා
සිනා සලා නෙත් අතරේ මුදු බැල්මන් පාලා
මහා පුරැැෂ සෙන් ලෙසට ලෝකයේ නම් තියලා
ගියේ සැවොම සිත් කදුලැල් වෙත දුක යා කරලා

කලා කෙතට වෙන පාඩුව හරි බොහොමයි
මැවී පෙනෙන රැැව තාමත් පණ නැගුණයි
නිවනේ යන්නට කළ පිංකම් බොහොමයි
අමරණීය නම සදහට ලොව ඇතුවයි

- අමරණීය අමරදේවයාණෙනි,ඔබට නිවන් සුව!!!!!!!!!!

෴පොඩ්ඩි෴
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Nov 2016 10:35 PM
  •  Quote
  •  Reply
පිපි කුසුම මම ගෙපැල සුවඳ කර හමන
තුරුලිය නැළවෙන තාලයෙන් රග දෙමින
ගුම් නද දෙන නෙක බඹරු විෂ තුඩු දරන
නොඑනු සුමුදු පෙති සුනු කරන්නට මෙදින

පෙර මග බලන් මම තාම ඉන්නේ
ඔහු එනු ඇතැයි නිති සිත කියන්නේ
කාටත් නැතේ පෙම් සිත පුදන්නේ
විෂ බඹරුනේ ආ මගම යන්නේ

කන්ද මුදුණින් හිරු අවරට ඇදෙන්නේ
ඇන්ද සිතුවම් රතදර පාට ගන්නේ
බැන්ද හීනය වියැකී බොඳව යන්නේ
මල් පෙති සුසුමන් හා මිලිනව යන්නේ

- poddi-
0
Add Reply
Page 17 of 31 << < 1516171819 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below