Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by Indika Dampahala - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 16 of 31 << < 1415161718 > >> Author Messages Dileeka MadushaniVeteran MemberPosts:2100 11 Oct 2016 12:39 AM Quote Reply Posted By indika76 on 10 Oct 2016 05:31 AM අම්මලාගේ හීන, පැතුම් ඒ අයුරින්ම ඉටුකරලන්නට අපට නොහැකිවුනා.. ඒත් අම්මාගේ හිතේ තියෙන ආදරය අඩුවෙලා නැහැ.. (නංගී මේ පැදි පෙලේ ආලය වෙනුවට ආදරය කියා යෙදුවානම් මම ගොඩක් ආසයි. මම ආස අම්මාගෙන් ආදරය ලැබෙනවට) sthuthiyi aiye 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Oct 2016 12:10 AM Quote Reply අවරගිරි අහසින් ගිලිහෙනා දිනිදු නැගී නැගී බිදෙන දිය රළ මත රත් පාටින් මවන කැටයම් ... ~~~-poddi-~~~ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Oct 2016 12:11 AM Quote Reply විරිත: බමරගී (8,11,10,13) දිලුණත් රැය තරු එසද නැති පාළු දැනේ හිත දුක් වපුරන වග දිලෙන තරු නම් දන්නේ නැති ......'' ~~~~ PODDI~~~~ 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Oct 2016 12:12 AM Quote Reply හිත පිරුණු ආදරේ නුඹ වෙතින් මා ලැබූ ජිවිතේ මගෙ පණම දැන් ඔය නෙතු තමයි... පටලන් දෑත් දුරක් පියමනිමු දිවි මගේ හද ගැහෙන රාවයෙන් වෙලී පපුතුර මතේ... වචන ගලපා ගනු නොහැකි තරමටම නුඹෙ නමට පමණක් ඇත හුගක් ආදරේ... ෴පොඩ්ඩි෴ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Oct 2016 04:43 AM Quote Reply මේක නිකං පොඩ්ඩිගෙම ත්‍රෙඩ් එකක් වගේ විරිත: බමරගී (8,11,10,13) මෙන්න මේවනං තේරෙන්නෙ නැහැ නමුත් පද මාලාවන් ටිකනං හරිම ලස්සනයි 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Oct 2016 05:10 AM Quote Reply නුඹත් මමත් පමණක්ම දන්නා නිහඩ ප්‍රේමයක් හිතේ සගවා ගොඩක් දූර ආවා දුක සැප ළග ළගින් හිද... ඒත් ඒ දෝර ගලන ආදරේ ඉතිරිලා බොර දිය හා මුසු වෙලා පෙණ ගිලිහිලා යන්න ළගයි... නුඹ නැති පාලු ලොවක මගේ හිත නම් දැන් ඉතිං වගෙයි මේ හිස් සුදු වලා පිරි අහස.... - පොඩ්ඩි- 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Oct 2016 06:43 AM Quote Reply දිදුලන සේද නෙක සළු රන් නූලෙන් අමුණද්දී ලස්සන මල් රටා මවමින් ඒ සළු හැඩ වෙද්දී දින සති මාස ගනිමින් හැම දූක ඉවසා ඉද්දී පණ වගෙම දැඩි කළා නුඹ මට ජීවය දෙද්දී… පිරිපුන් කුසයේ මා අත් පා සොලවද්දී හංකිති කැවුනදෝ ඒ පුතු වග සිහි වෙද්දී ලස්සන සිහිනයේ ආදරයෙන් සතපද්දී නෙත් යුග අයා හිටියද මා බිහිවෙද්දි … ඝණදුරු රෑ අහසේ සදු පායා දිලිසෙද්දී බිගු කැල නිදි සුව යහනේ සැතපී ඉද්දි කඩුපුල් මලක් රැය තනියට සුපිපෙද්දී අම්මා නිදි නොලැබුවනේ මා ඉකිලද්දී … රන් කිරි කට ගාලා මට ආසිරි ගෙනදෙද්දී තෙරුවන් ගුණ අසිරි පතලා හිස සිඹලද්දී නුඹෙ මුව සිනා පිරුනානේ මා හිනැහෙද්දී මම පුතු වේවා මතු සසරක නුඹ බුදු වෙද්දී … -~~~PODDI~~~- 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Oct 2016 06:46 AM Quote Reply Posted By Poddi on 13 Oct 2016 05:10 AM නුඹත් මමත් පමණක්ම දන්නා නිහඩ ප්‍රේමයක් හිතේ සගවා ගොඩක් දූර ආවා දුක සැප ළග ළගින් හිද... ඒත් ඒ දෝර ගලන ආදරේ ඉතිරිලා බොර දිය හා මුසු වෙලා පෙණ ගිලිහිලා යන්න ළගයි... නුඹ නැති පාලු ලොවක මගේ හිත නම් දැන් ඉතිං වගෙයි මේ හිස් සුදු වලා පිරි අහස.... - පොඩ්ඩි- මම හිතන්නෙ පොඩ්ඩිගේ හිතට නං මේ වගේ නැතුව ඇති මෙහෙම කිවුවට හිත ආදරෙන් පිරිල උතුරලා යනව ඇති.කිසිම බාධාවක් නැතුව 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Oct 2016 06:46 AM Quote Reply Posted By sha733 on 13 Oct 2016 04:43 AM මේක නිකං පොඩ්ඩිගෙම ත්‍රෙඩ් එකක් වගේ විරිත: බමරගී (8,11,10,13) මෙන්න මේවනං තේරෙන්නෙ නැහැ නමුත් පද මාලාවන් ටිකනං හරිම ලස්සනයි ස්තුතියි කළු අයියේ හැමදාම මගේ කවි පද අගයනවට 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 13 Oct 2016 06:49 AM Quote Reply Posted By sha733 on 13 Oct 2016 06:46 AM Posted By Poddi on 13 Oct 2016 05:10 AM නුඹත් මමත් පමණක්ම දන්නා නිහඩ ප්‍රේමයක් හිතේ සගවා ගොඩක් දූර ආවා දුක සැප ළග ළගින් හිද... ඒත් ඒ දෝර ගලන ආදරේ ඉතිරිලා බොර දිය හා මුසු වෙලා පෙණ ගිලිහිලා යන්න ළගයි... නුඹ නැති පාලු ලොවක මගේ හිත නම් දැන් ඉතිං වගෙයි මේ හිස් සුදු වලා පිරි අහස.... - පොඩ්ඩි- මම හිතන්නෙ පොඩ්ඩිගේ හිතට නං මේ වගේ නැතුව ඇති මෙහෙම කිවුවට හිත ආදරෙන් පිරිල උතුරලා යනව ඇති.කිසිම බාධාවක් නැතුව ඔව් කළු අයියේ . ආදරේ මහා ගොඩායි ...... 0 Danu LiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 10:33 AM Quote Reply poddige kawi kawadath lassanayi 0 isuru sampathSuper Senior MemberPosts:7342 13 Oct 2016 01:16 PM Quote Reply ලස්සන නිරමාණ එකතුවක් පොඩ්ඩි .......... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 13 Oct 2016 07:57 PM Quote Reply Posted By Poddi on 13 Oct 2016 06:43 AM දිදුලන සේද නෙක සළු රන් නූලෙන් අමුණද්දී ලස්සන මල් රටා මවමින් ඒ සළු හැඩ වෙද්දී දින සති මාස ගනිමින් හැම දූක ඉවසා ඉද්දී පණ වගෙම දැඩි කළා නුඹ මට ජීවය දෙද්දී… පිරිපුන් කුසයේ මා අත් පා සොලවද්දී හංකිති කැවුනදෝ ඒ පුතු වග සිහි වෙද්දී ලස්සන සිහිනයේ ආදරයෙන් සතපද්දී නෙත් යුග අයා හිටියද මා බිහිවෙද්දි … ඝණදුරු රෑ අහසේ සදු පායා දිලිසෙද්දී බිගු කැල නිදි සුව යහනේ සැතපී ඉද්දි කඩුපුල් මලක් රැය තනියට සුපිපෙද්දී අම්මා නිදි නොලැබුවනේ මා ඉකිලද්දී … රන් කිරි කට ගාලා මට ආසිරි ගෙනදෙද්දී තෙරුවන් ගුණ අසිරි පතලා හිස සිඹලද්දී නුඹෙ මුව සිනා පිරුනානේ මා හිනැහෙද්දී මම පුතු වේවා මතු සසරක නුඹ බුදු වෙද්දී … -~~~PODDI~~~- මේක නම් මාර ලස්සනයි පොඩ්ඩී අක්කේ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 14 Oct 2016 02:14 AM Quote Reply thank you hamotama 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 20 Oct 2016 11:15 PM Quote Reply - මගේ ආදරණීයි අම්මටයි තාත්තටයි සෙනෙහසින් - පැද යන මේ ජීවන ගංතිරේ සුනිල දියපොදයි පෙණ නැගී රන් තරු ඉර හද සේ ලොවේ එළියයි එළියයි නුඹලා හදේ... කිසි සීමා මායිම් නැති ආදරේ හැමදා මෙමටයි නුඹ පුද කලේ රිදවා නම් නැත හිත කිසි දිනේ උත්තම නුඹමයි මේ ලෝතලේ... සැර වැර කෙරුවත් ආදරේටනේ හොද මග යන්නට මග පෑදුවේ යහගුණ දම් ළග හිද පෙන්නුවේ මුළු ලොව මටමනේ හිමි වුණේ ... - පොඩ්ඩි - 0 Danu LiyanageVeteran MemberPosts:3457 21 Oct 2016 07:57 AM Quote Reply meka mama kiyewwa poddi akke fb eken dala thibuna neda lassanayi 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 21 Oct 2016 12:50 PM Quote Reply පොඩ්ඩි මේ වගේ දේවලට හරි දක්ෂයි. තේරුමක් ඇති දෙයක් තියෙනවා මේවගේ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 22 Oct 2016 01:00 AM Quote Reply thank u Hasitha ayiya & Danu Malli 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 22 Oct 2016 10:10 AM Quote Reply හොද දේට හොද කියන්න ඕනෙ නංගි. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 22 Oct 2016 05:30 PM Quote Reply හරිම ලස්සනයි පොඩ්ඩී අක්කේ 0 Add Reply Page 16 of 31 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit