You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 14 of 31 << < 1213141516 > >>
Author Messages

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 04:32 AM
  •  Quote
  •  Reply
ආත්මයම අම්මාගේ
දරුවන් වෙනුවෙන්
සෙනෙහෙන් ලියලා දුන් ...

සීමා වැට මායිමක් නොදා
ඇගෙ සෙනෙහස
ඇත දෝරෙ ගලා....

ඇගේ හිත පතාවිද
''බුදූ වෙන්න කියා''
දූ දරුවන් සසරමග අතැර දමා ....

- පොඩ්ඩි -

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 02:00 AM
  •  Quote
  •  Reply
තුරුලේ සැගවී
වෙලිලා පහසේ
සවනට ලං වී
රහසින් කොදූරපු
පෙම් හීන ඈත පාවෙලා ....

සෙනෙහේ දුක දී
තෙරපී සිතු සේ
දූකත් මිහිරි ලෙස
විද ගන්නම්
නුඹ හින්දා මා සසරේ ....

- පොඩ්ඩි -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 02:00 AM
  •  Quote
  •  Reply
මගෙ කදුළ සුසුම
නුඹේ නමට පිදූ ආදරේ
කිසි අඩුවක් නැහැ
ජලය වගෙයි මහා සාගරේ
සිහිනෙන් පවා නුඹ
මා ළගමයි දිවා රැයේ
බිදී යන්න දෙන්නෙ කොහොම
නුඹෙයි මගෙයි පැතුම ජිවිතේ ....

- PODDI-
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
01 Oct 2016 02:25 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 01 Oct 2016 02:00 AM
මගෙ කදුළ සුසුම
නුඹේ නමට පිදූ ආදරේ
කිසි අඩුවක් නැහැ
ජලය වගෙයි මහා සාගරේ
සිහිනෙන් පවා නුඹ
මා ළගමයි දිවා රැයේ
බිදී යන්න දෙන්නෙ කොහොම
නුඹෙයි මගෙයි පැතුම ජිවිතේ ....

- PODDI-


පොඩ්ඩි ඔබගේ හිතට දැනෙන අදහස්ද මේ .............කොහොම වුනත් හරිම සරල සිතුවිලි ගොන්නක් මෙතුල ඇති බව හැගෙනවා .............( මාගේ අදහසක් පමණයි සමහර විට මා නිවැරදි නොවන්නත් පුළුවනි )
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 02:38 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 01 Oct 2016 02:25 AM
Posted By Poddi on 01 Oct 2016 02:00 AM
මගෙ කදුළ සුසුම
නුඹේ නමට පිදූ ආදරේ
කිසි අඩුවක් නැහැ
ජලය වගෙයි මහා සාගරේ
සිහිනෙන් පවා නුඹ
මා ළගමයි දිවා රැයේ
බිදී යන්න දෙන්නෙ කොහොම
නුඹෙයි මගෙයි පැතුම ජිවිතේ ....

- PODDI-


පොඩ්ඩි ඔබගේ හිතට දැනෙන අදහස්ද මේ .............කොහොම වුනත් හරිම සරල සිතුවිලි ගොන්නක් මෙතුල ඇති බව හැගෙනවා .............( මාගේ අදහසක් පමණයි සමහර විට මා නිවැරදි නොවන්නත් පුළුවනි )

ස්තුතියි ගාමිණි මාමේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2016 02:44 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගෙ අදහස් කොහොමත ලස්සනයි තමා
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 04:25 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 01 Oct 2016 02:44 AM
පොඩ්ඩිගෙ අදහස් කොහොමත ලස්සනයි තමා

  ස්තුතියි කළු අයියේ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 05:15 AM
  •  Quote
  •  Reply


එක් පාළු වූ රාත්‍රියක
දැවී අළු වෙලා ගියපු
ඒ මතකය සමග
හිස් තැනක් ඇති
ඇති කොතන හෝ
ජිවිතේ මා නොදැන ....

තාම මම හොයනවා
අදුරේ අතපත ගගා
සැර වැඩිද හිතෙනවා
විටෙක දිලි දිලි
විනිවිදම එළිය දෙන
ලන්තෑරුම් සිලත් ...


- පොඩ්ඩි -
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Oct 2016 07:08 AM
  •  Quote
  •  Reply
ලස්සන කවි පේලි ,,,ස්තුති පොඩ්ඩ් නගෝ ..මන් ගොඩක් කැමතිම අන්තිම කවියට .
එක් පාළු වූ රාත්‍රියක
දැවී අළු වෙලා ගියපු
ඒ මතකය සමග
හිස් තැනක් ඇති
ඇති කොතන හෝ
ජිවිතේ මා නොදැන ....

තාම මම හොයනවා
අදුරේ අතපත ගගා
සැර වැඩිද හිතෙනවා
විටෙක දිලි දිලි
විනිවිදම එළිය දෙන
ලන්තෑරුම් සිලත් ...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 07:18 AM
  •  Quote
  •  Reply
Posted By Rosi on 01 Oct 2016 07:08 AM
ලස්සන කවි පේලි ,,,ස්තුති පොඩ්ඩ් නගෝ ..මන් ගොඩක් කැමතිම අන්තිම කවියට .
එක් පාළු වූ රාත්‍රියක
දැවී අළු වෙලා ගියපු
ඒ මතකය සමග
හිස් තැනක් ඇති
ඇති කොතන හෝ
ජිවිතේ මා නොදැන ....

තාම මම හොයනවා
අදුරේ අතපත ගගා
සැර වැඩිද හිතෙනවා
විටෙක දිලි දිලි
විනිවිදම එළිය දෙන
ලන්තෑරුම් සිලත් ...

ස්තුතියි අක්කේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Oct 2016 07:26 AM
  •  Quote
  •  Reply
ලස්සනයි පොඩ්ඩි ........
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
01 Oct 2016 07:40 AM
  •  Quote
  •  Reply
Thank You Isuru Aiyeee
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 02:11 AM
  •  Quote
  •  Reply
දොරේ යන්න පෙර දිනක හාදු වැස්සක් ගෙනත් ආදරෙන්
මගෙ ජීවිතේ සැනසුවා නුඹ ලබැදි වී මට හරි ආදරෙන්
තවත් බෑ දූර යන්න සෙනෙහේ පෙර වගේ වෙලී ආදරෙන්
නික්මෙන්න අවසරයි හිත අරන් රහසේම පෑල දෙරෙන්

- පොඩ්ඩි -
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 03:20 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩිලාට සදුනිලාට ගයියලාට ලස්සන අදහස්නේ තියෙන්නෙ
ඔය හදවත්වල තියෙන ලස්සන තමා ඉතින්
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 03:31 AM
  •  Quote
  •  Reply

කොහොම අනේ හදවත් දැක්කේ මම දැක්කෙත් නෑ මගේ හදවත හී.......

 

ගොඩක් ස්තූතියි ශා අයියේ ඔයාගේ අගේ කිරීමට..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 04:12 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 03 Oct 2016 03:31 AM

කොහොම අනේ හදවත් දැක්කේ මම දැක්කෙත් නෑ මගේ හදවත හී.......

 

ගොඩක් ස්තූතියි ශා අයියේ ඔයාගේ අගේ කිරීමට..


ඔයාල දකින්නෙ නැති ගොඩක් දේවල් අපි දකිනවා නගෝ

ඔයා කියනවා වගේ

දිනයක වැටහේවි.......................

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 04:19 AM
  •  Quote
  •  Reply

ඔ .......ඔ..........

දිනයක වැටහේවී.

අනිවාර්යෙන්.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
03 Oct 2016 05:10 AM
  •  Quote
  •  Reply
කොහොම වැටහෙයිද දන්නෙ නැහැ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Oct 2016 06:05 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 03 Oct 2016 05:10 AM
කොහොම වැටහෙයිද දන්නෙ නැහැ

   ස්තුතියි කළු අයියේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Oct 2016 06:24 AM
  •  Quote
  •  Reply

ඒක මම දන්නේ නෑ.....

මට වැවහෙන විදියට අනිත් අයට වැටහෙන්නේ නැතිවෙන්න පුලුවන්.

අනිත් අයගේ විදිය මට වැහෙන්නේ නැතිවෙන්න පුලුවන්.

 

මේකත් හරියට සීබ්‍රාගේ කළු  අැගේ සුදු ඉරිද?  සුදු අැගේ කළු ඉරිද වගේ තමා..........

0
Add Reply
Page 14 of 31 << < 1213141516 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below