You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  Indika Dampahala
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 13 of 31 << < 1112131415 > >>
Author Messages

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 04:38 AM
  •  Quote
  •  Reply
mokdda bola balanne mama kiwwe hamoma kiyan de
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2016 05:36 AM
  •  Quote
  •  Reply
Posted By DanuLiyanage on 14 Sep 2016 01:27 AM
හමු වෙන්න යළිත් පතමි
දිවි මග ඉපදෙනා හැම සසරේ....


අපි හැමොම මෙක තමා ප්‍රාර්තනා කරන්නේ. ඒත් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,?
එන ආත්මෙත් ස්ටන් එකේදී හරි හමු වෙමු ඉතින්.. නේද..? 

ලස්සන කවි පද ටිකක්. බොහොම ස්තූතියි.


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Sep 2016 10:51 PM
  •  Quote
  •  Reply
i want to die
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Sep 2016 11:19 PM
  •  Quote
  •  Reply
එන ආත්මෙ වෙනකල් ඉන්න බෑ අය්යො..ඔන්න ඔහෙ මේ අත්මෙම
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
14 Sep 2016 11:45 PM
  •  Quote
  •  Reply
hmm
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2016 11:47 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 14 Sep 2016 10:51 PM
i want to die
මේ මොකෝ පොඩ්ඩියෙ. 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
15 Sep 2016 12:11 AM
  •  Quote
  •  Reply
එන ආත්මෙත් ..........
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
15 Sep 2016 12:28 AM
  •  Quote
  •  Reply
සොදුර නුඹ
සුළග විය
හමා විත්
මා සිප
කුරිරු ලෙස
ඒ සෙනෙහෙ
උදූරාන
සැනෙන්
බොහෝ
දුරකටම
ඇදුණ ....

- පොඩ්ඩි -
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
15 Sep 2016 01:35 AM
  •  Quote
  •  Reply
කලක් තිස්සේ හිතින් හිතුවා
නුඹ ලබන්නට පැතුම් පැතුවා
නුඹෙ නෙත් යුග මටම පිදුවා
මගේ ප්‍රේමෙත් නුඹට ලිව්වා

පොඩ්ඩි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Sep 2016 01:46 AM
  •  Quote
  •  Reply
kaatada poddi?
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 03:31 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩිගෙ වදන් පංකාදුයි. ලගකදි ඉදන් මේ පැත්තට බර වෙලා වැඩියි වගේ
මොවත් සම්බන්ධ උාද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 03:33 AM
  •  Quote
  •  Reply
හදවතින්ම ලියවුනු නිසදැස් දෙකක්. අන්තිම දෙක නම් තිතටම ලියවිලා තියෙනව.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 03:34 AM
  •  Quote
  •  Reply
ඔව් ඔව් පොඩ්ඩිට කොල්ලෙක් සෙට් වෙලා ඒකනේ සතුටින් ඉන්නේ දැන්
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
22 Sep 2016 06:35 AM
  •  Quote
  •  Reply
නැගෙන පුරහද පෝය දවසෙදි
පිවිතුරු සෙනෙහස් පෙම පුදා
අහස් තලයම එකලු කෙරුවා
ඝනදුරුම රැය දුරු කර දමා ...

අමාවක දවසේදී රහසේම
ඉකිබිදින්නට ඇති එ සද
කියා ගනු නොහැකිව දුක
මම වගේම පෙම හිත හොවා ...

කල්ප කල් දින ගෙවී යයි
එනමුදු මට නම් කමක් නෑ
බලා ඉන්නම් පෙර මගට වී
මා හදට පුරහද වඩිනාතුරා ...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
22 Sep 2016 07:50 AM
  •  Quote
  •  Reply
වඩිවි අක්කේ ඔහොම හිටප්න් පොඩ්ඩක් කලබල නොවී
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Sep 2016 03:32 PM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම් ලස්සනයි පොඩ්ඩ්යෝ ,,,ආදරණීයයි
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
22 Sep 2016 09:07 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 22 Sep 2016 06:35 AM
නැගෙන පුරහද පෝය දවසෙදි
පිවිතුරු සෙනෙහස් පෙම පුදා
අහස් තලයම එකලු කෙරුවා
ඝනදුරුම රැය දුරු කර දමා ...

අමාවක දවසේදී රහසේම
ඉකිබිදින්නට ඇති එ සද
කියා ගනු නොහැකිව දුක
මම වගේම පෙම හිත හොවා ...

කල්ප කල් දින ගෙවී යයි
එනමුදු මට නම් කමක් නෑ
බලා ඉන්නම් පෙර මගට වී
මා හදට පුරහද වඩිනාතුරා ...


… … …අනිවා මෙවා බලන එකා දපනෙ වැටෙනවාමයි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 12:11 AM
  •  Quote
  •  Reply
අවසන් සුසුමත් නුඹේ නමින්
සුළගට පා කරනෙමි පෙමින්
හැම පැතුමන් බොදව යමින්
අතහැරුණා බැදි පෙම්දමින් .....
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 04:19 AM
  •  Quote
  •  Reply
අතීතයට පාව ගිය
අපේ සෝ සුසුම්
මතක් වෙලා
නැගෙන වේදනා...

හදේ තැවුල් නිවාලන්න
වඩිනු හැකිද
සිහිනෙන් හෝ
ඔබ මගේ වෙලා...

පාර පාර රිදවනවා
අහිමි පෙම් කතා
මතක අතර තනි වෙනවා
තාම හිත දවා...

- පොඩ්ඩි-


0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
24 Sep 2016 04:21 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 22 Sep 2016 09:07 PM
Posted By Poddi on 22 Sep 2016 06:35 AM
නැගෙන පුරහද පෝය දවසෙදි
පිවිතුරු සෙනෙහස් පෙම පුදා
අහස් තලයම එකලු කෙරුවා
ඝනදුරුම රැය දුරු කර දමා ...

අමාවක දවසේදී රහසේම
ඉකිබිදින්නට ඇති එ සද
කියා ගනු නොහැකිව දුක
මම වගේම පෙම හිත හොවා ...

කල්ප කල් දින ගෙවී යයි
එනමුදු මට නම් කමක් නෑ
බලා ඉන්නම් පෙර මගට වී
මා හදට පුරහද වඩිනාතුරා ...


… … …අනිවා මෙවා බලන එකා දපනෙ වැටෙනවාමයි
දෙයියෝ සාක්කි  




0
Add Reply
Page 13 of 31 << < 1112131415 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below