You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jan 2019 02:12 PM by  Santha Abeysekara
මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala
 287 Replies
Sort:
You are not authorized to post a reply.
Page 10 of 15 << < 89101112 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Apr 2016 11:16 PM
සුදු හංසනීනං තියෙනවා රූකාන්තගේ එක බාගන්න අවසර අයියේ
කරන්නාවූ මේ අනගි සේවයට ස්තූති වන්ත වන අතර තව තවත් වැඩ් වැඩියෙන් ලැබේවා
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Apr 2016 08:43 AM
අයියාගෙන් මේ ටිකේ සුපිරිම ඇල්බම් තොගයක් දුන්නා.බෙහෙවින්ම ස්තූතියි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2016 05:13 AM
DEEPIKA PRIYADARSHANI-SUDU HANSINI Album eka ona.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Apr 2016 05:44 AM
කොල්ලො බාර් වල රස්තියාදු වෙන එක වැරදියි කිව්වට ඉතින් ඒකෙත් වරදක් නැහැ මට නම් පේන්නේ.
ස්තූතියි අළුත් බඩු වලට.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Apr 2016 09:21 AM
සුදු හංසිනී ලස්සන ඇල්බම් එකක්......
ස්තූතියි අයියේ
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 May 2016 10:35 PM
Posted By Ind007ka on 10 Apr 2016 07:07 PM

35. DEEPIKA PRIYADARSHANI- (2010)SUDU HANSINI 320kbps

 

 

 

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න


ලස්සන ඇල්බම් එකක් දාලා තියෙන්නේ මාත් අරගන්න අවසරය ඉල්ලනවා 

බොහොම ස්තුති අයියේ 

0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
19 Sep 2016 12:32 AM
ගොඩක් වටිනා ඇල්බම් සෙට් එකක් නේ දාලා තියෙන්නේ

මහන්සියට ස්තුතියි........ 

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 09:38 AM
Posted By maduranga001 on 12 Apr 2016 05:44 AM
කොල්ලො බාර් වල රස්තියාදු වෙන එක වැරදියි කිව්වට ඉතින් ඒකෙත් වරදක් නැහැ මට නම් පේන්නේ.
ස්තූතියි අළුත් බඩු වලට.


මටත් ආසයි ඉන්දික අයියා එක්ක වැටෙන්න බොන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
19 Sep 2016 10:15 AM
Posted By DanuLiyanage on 19 Sep 2016 09:38 AM
Posted By maduranga001 on 12 Apr 2016 05:44 AM
කොල්ලො බාර් වල රස්තියාදු වෙන එක වැරදියි කිව්වට ඉතින් ඒකෙත් වරදක් නැහැ මට නම් පේන්නේ.
ස්තූතියි අළුත් බඩු වලට.
මටත් ආසයි ඉන්දික අයියා එක්ක වැටෙන්න බොන්න
ඇයි බන් ගෙට් එක දවසෙ වැටෙන්න ගහල අපි නේ උඹව පඩිපෙළ දිගේ කර උඩ තියං ආවේ. ඒ මදිද?

0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
19 Sep 2016 10:42 AM
අම්මපා කියන බොරු. මට එදා නිකම් දාඩියක් වත් දැම්මේ නැහැ අඩුම තරමෙ බොතලයක් වත් ඔන අයියේ එහෙම එන්න නම්
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2017 01:08 AM

36.V.A.SIV SITH GEE VOL-3 BEST LOVE SONGS 2 320kbps

 

 

 

(මෙම ඇල්බමය මුලින්ම අන්තර්ජාලයට එක් කල evolution - දම්මික සොහොයුරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
12 Jul 2017 01:45 AM
බොහොම ස්තුතියි මචෝ ... ලස්සන සින්දු සෙට් එකක්....
0

SM THILANKA
Veteran Member
Veteran Member
Posts:1736






--
12 Jul 2017 02:12 AM
siv sith gee 3 වෙනි ඇල්බම් එක දාලා තියෙන්නේ
ලස්සන සිංදු ටිකක් තියෙනවා...
මටත් අවසර තියේද ඇල්බම් රස විදින්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Jul 2017 02:53 AM
කාලෙකින් රෙකෝඩ් බාර් එක ඇරල වගේ
ස්තූතියි අයියේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2017 03:22 AM
සිව් සිත් ගී වර්ෂන් ටික වැටෙනවා වගේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
12 Jul 2017 04:12 AM
ධම්මික සහෝදරයාටත් ඉල්ලීමට කන් දී නැවත ලබා දුන් ඉන්දික අයියටත් මගේ ප්‍රණාමය !

ඔන්න එහෙනං මට ඕනේ.
සිංදු ටික ලස්සන නිසා නේන්නම් ඉල්ලුවෙ.

සිව්සිත් ගී 1,2,3 තියෙනවා එහෙනං. 128න් 6ත් තියෙනව මගේ ළඟ නම්. ඉතුරු ටිකත් මේ විදියටම ලැබේවි කියල හිතනව.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Jul 2017 06:15 AM
නියමයි මේ තියෙන්නෙ vol 3 එකත්
බොහොම ස්තුති අයියෙ මටත් අහන්න අවසරය
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2017 08:39 AM
රෙකෝඩ් බාර් එක ඇරලා ......................එල එල .මමත් ගන්න  අවසර .
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
12 Jul 2017 09:34 AM
මල්වත්ත පාර බාර් එක කාලෙකින් ඇරලා තියෙන්නේ. ඇල්බම් එකටත් ස්තූති යි.
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Jul 2017 09:50 AM
matath meke link eka ewanawada ayiye sthuthi
0
You are not authorized to post a reply.
Page 10 of 15 << < 89101112 > >>