You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jan 2019 02:12 PM by  santhaa
මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala
 287 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 1512345 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
09 Apr 2015 04:08 AM

    Coming Soon - අමරසිරි පීරිස් - ගඟ ගලා යාදෙන් 320kbps

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    09 Apr 2015 04:10 AM

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    09 Apr 2015 05:06 AM
    මල්වත්තේ ඉන්දික අයියා වැඩේට බහින්න වගෙයි ලැහැස්තිය.. නියමයි.. නියමයි..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    09 Apr 2015 08:45 AM
    මල්වත්ත පාරේ රෙකොර්ඩ් බාර් එකක් වත් දන්න හිතුණද? කොහොමහරි හොඳ ගීත ටික අහන්න ලබෙයි. බලාගෙන ඉන්නවා.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    09 Apr 2015 09:33 AM
    apita hoda albam tikaknam hambawei wage................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    09 Apr 2015 07:58 PM
    කො කස්ටිය පොලිමෙ එන්න
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    09 Apr 2015 08:03 PM
    Ind007ka Record Bar එක නිල වසයෙන් open කරන ලදී................
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    09 Apr 2015 09:52 PM

    1.අමරසිරි පීරිස් - ගඟ ගලා යාදෙන් 320kbps

    Bitrate: 320 kbps

    http://www.mediafire.com/download/rcmcobzpf10t060/Ganga_Gala_Yaden.zip

    මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට යතුර දෙනු ලැබේ ..

    නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

    එසේ නොමැතිව යතුර ඉල්ලා අමනාප නොවන්න.. 

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න...

    සුබ අවුරුද්දක් වෙවා ඔබ සැමට .... !

    මට මේ almubs upload කරන වැඩෙට සහය දුන්න අපෙ ඉසුරු මල්ලිට මගෙ හද පිරි ස්තුතිය

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    09 Apr 2015 09:55 PM
    onna polimata mulinma ekatu uanaa..
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    09 Apr 2015 10:32 PM
    ඔන්න එහෙනම් ඉසුරු මල්ලිට පස්සෙ මම ඉන්නේ. අර යතුර මටත් දෙනවද?
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112

    --
    09 Apr 2015 10:47 PM

    ඇල්බමය ලබාදුන් මල්වත්තේ අයියාටත්  (අපේ ඉන්දික007 අයියා) ඊට උදව් උපකාර කළ ඉසුරු මලයාටත් බෙහෙවින්ම ස්තුතියි.

    යතුර මම ද ගනිමි.

    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    09 Apr 2015 10:51 PM

    2.Milton Mallawarachchi - Nonstop Ada Heta Oba Ma

    Bitrate: 320 kbps

    https://www.mediafire.com/?d8s2d4o6svasqod

    මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට යතුර දෙනු ලැබේ ..

    නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න...

    එසේ නොමැතිව යතුර ඉල්ලා අමනාප නොවන්න.. 

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190

    --
    09 Apr 2015 10:55 PM
    ඉන්දික මල්ලී අවුරුදු තෑගි බරටම ගෙනල්ලා වගේ. බොහොමත්ම ස්තූතියි.
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342

    --
    09 Apr 2015 11:00 PM
    onna mamath gannawaa............
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3294

    --
    09 Apr 2015 11:42 PM

    මල්වත්ත පාරේ රෙකෝඩ් බාර් කඩේ 007 අංකල්ට ගොඩක් ස්තූතියි

    නන්ස්ටොප් එක නම් අහල බලන්න ඕනේ ....

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Nalin
    New Member
    New Member
    Posts:17

    --
    10 Apr 2015 12:03 AM

    මල්වත්තේ ආපු වෙලාවක ඉන්දික අයියාව බලලා යන්න එන්නම්කෝ..

    එළස්ස් වේවා! අයියේ...

    ජය වෙවා!

    0

    Imalka
    Veteran Member
    Veteran Member
    Posts:4522

    --
    10 Apr 2015 12:38 AM

    බොහොම ඉස්තුතියි අයියලාට.....මේක ගන්න නමිතින් පොස්ට් 200 ක් දාන්න එපයි,,,,අයියා ඕක මට එවන්න මම පොස්ට් 200 දාල ඉවර උනාම විතරක් ඩවුන්ලෝඩ් කරන්නම් කමක් නැද්ද ???

    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    10 Apr 2015 12:49 AM
    කමක් නැහැ ..එහෙම කරන්නකො එහෙනම්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    10 Apr 2015 12:55 AM

    3.Namal Udugama - Nonstop (Malak Wage)

    Bitrate: 320 kbps

    https://www.mediafire.com/?mu7mpehlz3r8gzg

    මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට යතුර දෙනු ලැබේ ..

    නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

    එසේ නොමැතිව යතුර ඉල්ලා අමනාප නොවන්න.. 

    මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

    අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

    මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

    අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

    මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924

    --
    10 Apr 2015 02:20 AM

    4.Asanka Priyamantha Peiris - (2006) Kandulu Samanalayek 320kbps

    Bitrate: 320 kbps

    http://www.mediafire.com/download/b1veca4vl8pynvi/Kandulu_Samanalayek.zip