You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jan 2019 02:12 PM by  Santha Abeysekara
මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala
 287 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 15 << < 678910 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Apr 2016 11:20 PM
අවුරුද්ද ජයයි වගේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2016 01:20 AM

28.Abey-Niranjala - (2007) Sansare Api 320kbps

  

  

 

(මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2016 01:27 AM

29. Charitha Priyadarshani -  Ahas Gabe 320kbps

  

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Apr 2016 01:44 AM
කොයි තරම් දෙයක්ද මේක ඇරල දාන්න හිතුණ එක
ඇල්බම් ලන්දකුත් අත ඇරල තියෙන්නේ
මේ ඇල්බම් ටික මටත් ඕනේ අයියේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2016 02:27 AM
මොන බාර් එකට නොගියත් මේ බාර් එකේ නම් පෝලිමේ ඉන්නම ඕන. ඔන්නමම ගන්නවා මේ දෙකත්.

දැන් බලන්න බාර් ලයිසන් දෙනවට විරුද්ධව කෑ ගහන උදවිය කොච්චර වැරදිද එහෙම කරන එක.
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Apr 2016 08:13 AM
අයියත් ඇල්බම් පෝලිමක් බස්සලනෙ ආයෙත්.
නියමයි නියමයි.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
06 Apr 2016 09:45 PM
බාර් එක තව අළුතින් බෝතලයක් කඩලා වගේ.. තව අවුරුද්ද ලංවෙන කොට විස්කි බ්‍රැන්ඩි එහෙමත් එයි එහෙනම්.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
06 Apr 2016 11:20 PM

මේ ඇල්බම් 3 ම කලින් සැරේ මාත් අරගෙන තියෙනවා... 320 න් ගන්න බැරි වුන අයට හොද අවස්ථාවක් මේක... ගත්තු නැති අය ඉන්න නිසා රිඅප්ලෝඩ් කරපු එක ගොඩක් හොදයි මචෝ.. 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
07 Apr 2016 12:19 AM
ඇත්තටම අපේ දර්ශණ මලයට මොකද වුණේ.. ආයෙත් කොරියා ගිය බව නම් කිව්වා. තාත්තා කෙනෙකුත් වුණා. පස්සේ ආරංචියක් නැහැ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2016 12:21 AM
sansare api & Charitha ahas gabe ona
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2016 12:55 AM
Posted By samantha on 07 Apr 2016 12:19 AM
ඇත්තටම අපේ දර්ශණ මලයට මොකද වුණේ.. ආයෙත් කොරියා ගිය බව නම් කිව්වා. තාත්තා කෙනෙකුත් වුණා. පස්සේ ආරංචියක් නැහැ.

දන්නා කෙනෙක් පනිවිදියක් යවල ගෙන්න ගන්න බලන්නකෝ. හිටිය නම් ස්ටන් එකට දහසක් වටිනා කොල්ලෙක් තමයි දර්ශන.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Apr 2016 02:18 AM
තවත් ලස්සන වටිනා ඇල්බම් දෙකක්ම දීලා තියෙන්නේ ස්තුති කරන ගමන් මාත් අහල බලන්න අවසරය ඉල්ලනවා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2016 02:46 AM

30.Abey-Niranjala - Abey-Niranjala - (2008) Piyaneni  320kbps

 

 

   (මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
07 Apr 2016 02:48 AM
Posted By maduranga001 on 07 Apr 2016 12:55 AM
Posted By samantha on 07 Apr 2016 12:19 AM
ඇත්තටම අපේ දර්ශණ මලයට මොකද වුණේ.. ආයෙත් කොරියා ගිය බව නම් කිව්වා. තාත්තා කෙනෙකුත් වුණා. පස්සේ ආරංචියක් නැහැ.

දන්නා කෙනෙක් පනිවිදියක් යවල ගෙන්න ගන්න බලන්නකෝ. හිටිය නම් ස්ටන් එකට දහසක් වටිනා කොල්ලෙක් තමයි දර්ශන.
දර්ශන මල්ලිට මන් මේ ලගකදී මැසේජ් කලා ..ස්කයිප් ඔන්ලයින් ඉන්නව නිතරම වගේ ... එත් රිප්ලයි කලේ නෑ ... වෙනදට නම් රිප්ලයි කරනව...සයිට් එකට එන්නෙ නැති එකගැන අහන්නම තමයි මන් මැසේජ් කලේ ..........




0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2016 02:52 AM

31. GUNADASA KAPUGE - MIRIWADI SAGALAK

 

Bitrate: 128 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
07 Apr 2016 03:17 AM
Posted By Ind007ka on 07 Apr 2016 02:46 AM

30.Abey-Niranjala - Abey-Niranjala - (2008) Piyaneni  320kbps

 

 

   (මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

එළකිරි වගේ තව ඇල්බම් එකක් දාල තියෙන්නේ නියමයි අයියේ ස්තුති 

මාත් අරගන්නවා එහෙනම් 


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 05:26 AM
තවත් ඇල්බම් සෙට් එකක් දාලනේ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2016 07:53 AM
Posted By Ind007ka on 07 Apr 2016 02:46 AM

30.Abey-Niranjala - Abey-Niranjala - (2008) Piyaneni  320kbps

 

 

   (මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

me waage album nam onamai ahanna

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Apr 2016 08:52 AM
අයියාගෙන් මසුරන් වටින ඇල්බම් පෙලක්ම ආයෙත්.අවුරුද්දටත් කලින්ම අවුරුදු සරුයි මේ වගේ ඒවා දෙනකොට නම්.
ජය වේවා.....!කලින් මට එවපු ඇල්බම් සේරටම ස්තූති කරන ගමන් ......
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2016 12:17 AM
වටිනා කියන ඇල්බම් ටිකක් බස්සලා තියෙන්නේ ...මටත් ගන්න අවසර
0
You are not authorized to post a reply.
Page 8 of 15 << < 678910 > >>