You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jan 2019 02:12 PM by  Santha Abeysekara
මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala
 287 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 15 << < 7891011 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 02:44 AM
අන්තිම ඇල්බම් දෙකත් මම ගන්නව ඉන්දික අයියෙ. මේ බාර් එකේ බඩු ඔර්ජිනල් බදු නිසා බය වෙන්න දෙයක් නැහැ.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2016 02:52 AM
ඔව් ඔව් කලවම් නැහැ මෙහෙ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Apr 2016 02:54 AM
Posted By maduranga001 on 08 Apr 2016 02:44 AM
අන්තිම ඇල්බම් දෙකත් මම ගන්නව ඉන්දික අයියෙ. මේ බාර් එකේ බඩු ඔර්ජිනල් බදු නිසා බය වෙන්න දෙයක් නැහැ.

හොඳටම  ෂුවර් ද ?
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 03:24 AM
Posted By samantha on 08 Apr 2016 02:54 AM
Posted By maduranga001 on 08 Apr 2016 02:44 AM
අන්තිම ඇල්බම් දෙකත් මම ගන්නව ඉන්දික අයියෙ. මේ බාර් එකේ බඩු ඔර්ජිනල් බදු නිසා බය වෙන්න දෙයක් නැහැ.
හොඳටම  ෂුවර් ද ?

මෙතන සීල් බඩු නේ දෙන්නෙ. හොර පොට් එකේ බඩු වගේ නෙවෙයි. 
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2016 06:31 PM

32.Abey-Niranjala - (2011) Apa Geyu Premage Gee 320kbps

 

 

   (මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2016 06:44 PM
meyage ewa nam onamai
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2016 07:10 PM

33. Dayaratne & amara Ranatunga - Sapumal Suwadak 320kbps

 

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Apr 2016 10:10 PM
Posted By Ind007ka on 08 Apr 2016 06:31 PM

32.Abey-Niranjala - (2011) Apa Geyu Premage Gee 320kbps

 

 

   (මෙම ඇල්බමය බාලසුරිය නිවසින්ම මිලදි ගත් දර්ශන (darshanawow) මිතුරාට සහ එහි copy මා හට ලබා දුන් චරිත් (vita123) මිතරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

මම කොරියා වල ඉන්නකොට   දර්ශණ මල්ලී  නිවාඩුවට ලංකාවට යනකොට  මමතමයි මේ ඇල්බම් එක ගේන්න කිව්වේ..  ඒ ඉල්ලීමට අනුව  අනේ  එයා මේ ඇල්බම් එක හොයන්න  ගොඩක් මහන්සි වුණා. ඉන් පසුව   මේ ඇල්බම් එක ගන්න පුළුවන් වන්නේ  අබේවර්ධන  බාලසූරිය මහතාගේ  නිවසින් පමණක් බව දැන ගෙන එහෙට ගිහින් ඔය ඇල්බම්  සෙට් එකම අරගෙන ආවේ.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2016 10:19 PM
අවුරුද්දට සෙල් දාල වගේ නේද ......නියමයි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Apr 2016 10:23 PM
මේක අප්ලෝඩ් කරපු ඉන්දික අයියටත්
ගන්න කියල ගෙන්න ගත්තු සමන්ත අයියටත්
ගෙන්නලා දුන්නු දර්ශන මලයටත්
ඒවා ඉන්දික අයියට ලබා දුන් විටා සහෝටත්

එකෙන්ම ස්තුතිය.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 01:38 AM
ඉන්දික අයියත් බෙදනවා අවුරුදු තෑගි ලදු පිටින්
කාලයක් වහල තිබුණට පාඩු නැහැ දැන් දෙනවනේ ඒවටත් එක්ක
මේ අලුත් ඇල්බම 2ත් මම ගන්නවා
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Apr 2016 08:05 AM
බාර් එක වහලම දාන්න හදනවද මන්දා...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Apr 2016 08:40 AM
ඉන්දික අයියගෙන් නොම්මර එකේ ඇල්බම් දෙකත් ආයෙත්.
ජය වේවා...!
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Apr 2016 08:47 AM
නියමයි අයියේ තවත් වටිනා ඇල්බම් දෙකක් දීල තියෙන්නේ මටත් ගන්න අවසරය පතනවා
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2016 06:43 PM

34. Rookantha Gunathilaka and Chandralekha Perera Duets

 

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Apr 2016 07:07 PM

35. DEEPIKA PRIYADARSHANI- (2010)SUDU HANSINI 320kbps

 

 

 

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Apr 2016 07:22 PM
අවුරුද්දට හිටු කියලා ඇල්බම් බස්සනවා නේද ......මේ ඇල්බම් වල 320බිට් නෑ මටත් ගන්න අවසර .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2016 08:22 PM
මූට මොකා ආවේස වෙලාද මන්දා.. හිටු කියලා දානවා..
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Apr 2016 08:31 PM
බාර් එකේම ඉඳලා බීල වැඩිවෙලාද කොහෙද.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
10 Apr 2016 10:11 PM
Posted By Ind007ka on 10 Apr 2016 07:07 PM

35. DEEPIKA PRIYADARSHANI- (2010)SUDU HANSINI 320kbps

 

 

 

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

ස්තූතියි ඇල්බම් එකට..කලින් දීපු සැරේ ගත්ත මන් 
0
You are not authorized to post a reply.
Page 9 of 15 << < 7891011 > >>