Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 04 Aug 2018 07:14 AM by Kasun Maduranga "Evo" ඇල්බම්ස් - ප්‍රියා සූරියසේන UNPLUGGED 40 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages Dhammika FernandoNew MemberPosts:8 09 Apr 2015 10:24 AM 01- ප්‍රියා සූරියසේන UNPLUGGED (The Ultimate Collection) http://www.mediafire.com/download/tm4oejkpcc5he65/Priya_Sruyasena_Unplugged.zip සයිට් එක මට තාම අලුත් නිසා සමහර දේවල් හරියට වැඩ කරන්නේ නැතුව ඇති. මොනවහරි වරදක් තියෙනවනම් සමාවෙන්න 1 isuru sampathSuper Senior MemberPosts:7342 10 Apr 2015 12:33 AM මමත් මේ ඇල්බම් එක ගන්නවා ........දිගටම ඔහොම යමු................ 0 Imalka HewageVeteran MemberPosts:4533 10 Apr 2015 12:40 AM මොනවද කතා ඔය තියෙන්නේ මලක් වගේ,... කිසි අවුලක් නැහැ පොඩි අවුලකට තියෙන්නේ පොටෝ අල්ලද්දී ප්‍රියා මහත්තයා ඔලුව පීරලා හිටලා නැහැ, වෙලාවක් මටත් ඔකේ අර පදය එවන්න බොහොම ස්තුතියි ධම්මික බ්‍රදර්.... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Apr 2015 12:48 AM ඔන්න දම්මික මල්ලි තැගිත් අරන ඇවිල්ලා 0 Indika DampahalaVeteran MemberPosts:3410 10 Apr 2015 12:50 AM evo මල්ලි නියමයි නියමයි... වැඩේ පටන් ගත්ත එහෙනම් මාත් ගත්තා එහෙනම් ..ස්තූතියි ඔයාට 0 isuru sampathSuper Senior MemberPosts:7342 10 Apr 2015 01:19 AM niyamai.........digatama apith ekka emu. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Apr 2015 03:11 AM මේ සද්ද නැතිව ඉදලා බස්සලා තියෙන්නේ මරු භාණ්ඩයක්!.. මටත් ඕනේ මේක මචෝ.. @ඉමල්ක - පස්සේ ප්‍රියා ජෙල් ගාන්න පුරුදු වුනාලු... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 Apr 2015 04:40 AM ධම්මික මල්ලී දුන්නොත් ආයේ දෙකක් නැහැ. එළකිරි වගේ භාණ්ඩයක් තමයි ගේන්නේ. ඔන්න මල්ලි මමත් මේක ගන්න බලාගෙන ඉන්නවා. මටත් අර යතුර එවන්න හොඳේ .. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Apr 2015 04:48 AM ධම්මික බොසා මරු ඇල්බම් එකක්නේදාලා තියෙන්නේ.. ඉඩ තියෙන වෙලාවක මටත් මුරපදය එවන්නකෝ.. 0 Imalka HewageVeteran MemberPosts:4533 10 Apr 2015 04:51 AM Posted By maduranga001 on 10 Apr 2015 03:11 AM මේ සද්ද නැතිව ඉදලා බස්සලා තියෙන්නේ මරු භාණ්ඩයක්!.. මටත් ඕනේ මේක මචෝ.. @ඉමල්ක - පස්සේ ප්‍රියා ජෙල් ගාන්න පුරුදු වුනාලු... අඩේ,.. මිනිස්සුන්ට අපහාස කරන්න එපා යකෝ....."පස්සේ" ජෙල් ගාන්න මොන එහෙකටද..? අර උඹලා බලන්න හදන ෆිල්ම් එකේ වගේ වෙන්නද හදන්නේ... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 Apr 2015 04:53 AM ප්‍රියා සූරියසේන මේ කථා දන්නවානම් .... 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 Apr 2015 04:55 AM ඉස්සර නම් මට දෙල්කඳ පැත්තේ තනකදි හමුවෙනවා. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Apr 2015 05:09 AM Posted By Imalka on 10 Apr 2015 04:51 AM අඩේ,.. මිනිස්සුන්ට අපහාස කරන්න එපා යකෝ....."පස්සේ" ජෙල් ගාන්න මොන එහෙකටද..? අර උඹලා බලන්න හදන ෆිල්ම් එකේ වගේ වෙන්නද හදන්නේ... අපි නම් ජෙල් ගාන්නේ ඔලුවේ..කොන්ඩේ.. ඇයි බන්.. වෙන කොහේද බන් ජෙල් ගාන්නේ? කොන්ඩේ ජෙල් ගාන එක අපහාසයක් ද බන්? 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Apr 2015 07:09 PM Posted By samantha on 10 Apr 2015 04:55 AM ඉස්සර නම් මට දෙල්කඳ පැත්තේ තනකදි හමුවෙනවා. දෙල්කද pot එකට ප්‍රියත් එනවද ? 0 Chandima MaxAdvanced MemberPosts:509 24 Apr 2015 07:10 PM wowo yalu mamath gannawa me album eka ehenam 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Apr 2015 12:52 PM ඇල්බම් එක දැම්මටම පස්සේ ධම්මික මල්ලී ආවේ නැහැනේ. ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 26 Apr 2015 06:08 PM මමත් දැක්කෙම නෑ ...... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 26 Apr 2015 06:20 PM ඉස්සුවද ?? 0 Chandima MaxAdvanced MemberPosts:509 27 Apr 2015 12:36 AM koo me hadayaaaa 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 19 Oct 2015 11:09 AM අපේ ධම්මික සහෝදරයා දන්නා හිතවතෙකුට කියන්න ආයෙත් මේ පැත්තේ ඇවිත් අපිවත් බලල යන්න එන්න කියල. 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala