You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 29 Jan 2019 02:12 PM by  santhaa
මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala
 287 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 15 << < 910111213 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2017 09:02 PM

37.V.A.SIV SITH GEE VOL-5 320kbps

 

 

 

 

(මෙම ඇල්බමය මුලින්ම අන්තර්ජාලයට එක් කල evolution - දම්මික සොහොයුරාට මාගෙ ප්‍රනාමය ...!) …

Bitrate: 320 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

අන් අයට ලබා දීමෙන් හෝ වෙනත් වෙබ් අඩෙවි වල පලකිරීමෙන්

මෙම වෙබ් අඩවියට සහ මෙම ඇල්බමයේ ගායක ගායිකාවන්ට

අසාදාරනයක් නොකරන්න .හැකි නම් මෙම ඇල්බමය මිලදී ගෙන

මෙම ගායක ගායිකාවන්ට සහ නිෂ්පාදක වරුන්ට සහය වන්න

0

Vita123
Advanced Member
Advanced Member
Posts:549






--
12 Jul 2017 09:25 PM
අම්ම ගහයි බැට් එකෙන්.. ඕල්ඩ් ක්ලැසික් නේ.. සුපිරි මචෝ...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
12 Jul 2017 09:42 PM
සිව් සිත් ගී ඇල්බම් සෙට් එකේ ලස්සණ ගීත තියෙන්නේ. බොහොමයක්ම ස්තූතියි මේවා ලබාදුන්නා ට.
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
12 Jul 2017 11:02 PM
තවත් වටිනා ඇල්බමයක් සිව් සිත් ගී වල
මටත් අවසරය අයියේ
බොහොම ස්තුති
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Jul 2017 11:26 PM
බොහොම ස්තූතියි මේ දේවල් ලබා දුන්නට ...මටත් එවන්න .
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
12 Jul 2017 11:52 PM
තවත් ලස්සන ගීත එකතුවක්..
අයියේ මටත් මේ ඇල්බම් එක දෙනවද...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2017 02:18 AM
4 නැතුව 5පැනල තියෙන්නේ
ස්තූතියි අයියේ මටත් ඕනේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
13 Jul 2017 06:41 AM
අඩේ පට්ටනේ. ස්තුතියි අයියේ. 4 තමයි දැන් තියෙන්නෙ.

ඔක්කොම ඇල්බම් මේ සෙට් එකේ 6ක් ද තිබ්බේ?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jul 2017 06:08 PM
සුප්‍රියාගේ ලස්සන කෑල්ල වගේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2017 10:23 PM
මධුරංග අයියා ලග තියෙන 6ත් දෙන්න පුලුවන්නම් ෂෝක් ඉතින්. ගැටලුවක් නැත්තං
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2017 08:51 AM
අපේ අය හොය හොය හිටපු ඇල්බම් සෙට් එකේ තවත් දෙකක් අයියා ගෙනත් තියෙන්නේ. නියමයි නියමයි.
ඇල්බම් දෙක දෙන්න කඩෙත් ඇරලා තියෙන්නේ කාලෙකින්.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
01 Aug 2017 05:29 AM
Posted By sha733 on 13 Jul 2017 10:23 PM
මධුරංග අයියා ලග තියෙන 6ත් දෙන්න පුලුවන්නම් ෂෝක් ඉතින්. ගැටලුවක් නැත්තං
වෙන කෙනෙක් ලබා නොදුන්නේ නම් දෙන්නම් මල්ලි. හැබැයි 128න් තියෙන්නෙ. පීඑම් එකක් දාල තියන්නකො. පෝස්ට් නොවුණොත් 128 කමක් නැත්නම් මම පීඑම් කරලා තියන්නම්.

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Aug 2017 06:48 AM
Posted By maduranga001 on 01 Aug 2017 05:29 AM
Posted By sha733 on 13 Jul 2017 10:23 PM
මධුරංග අයියා ලග තියෙන 6ත් දෙන්න පුලුවන්නම් ෂෝක් ඉතින්. ගැටලුවක් නැත්තං
වෙන කෙනෙක් ලබා නොදුන්නේ නම් දෙන්නම් මල්ලි. හැබැයි 128න් තියෙන්නෙ. පීඑම් එකක් දාල තියන්නකො. පෝස්ට් නොවුණොත් 128 කමක් නැත්නම් මම පීඑම් කරලා තියන්නම්.

6 මගෙ ලගත් තියෙන්නෙ 128 න් තමයි අයියේ

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Aug 2017 10:23 PM

Manakkalpitha මනඃකල්පිත (Sinhala Rap 18+)

 

 

Bitrate: 128 kbps

මුරට  අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ ..

නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න..

එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. 

 මෙම ඇල්බමය මෙම අඩවියේ  පළවන පළමු සිංහල රැප් ඇල්බමය වන අතර රැප් සංගීතයට අධාල පරුෂ වචන සහ කුනුහරප මෙම ගීත වල අඩංගු වේ .එම නිසා එයට අකමැති අය මෙම ඇල්බමය ලබා ගැනීමෙන් වලකින්න .අප රටේ වර්තමාන යම් යම් මාතෘකා යටතේ නිර්මාණය වූ අපුරු ගීත කිහිපයක් නිසයි මා මෙය පල කලේ .

මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
17 Aug 2017 10:27 PM
මන;කල්පිතය... අහලම බලන්න වෙනවා. ස්තූති කරන ගමන් ඔන්න මටත් එවන්නකෝ මල්ලී.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Aug 2017 10:39 PM
හා..හා..කොක්ක නම් කොක්ක ....බොක්ක නම් බොක්ක .......

Track list.....
1 - Police
2 - Ellum_Gahe
3 - Prajathanthrawadaya
4 - Sinhala Lee
5 - Wilpaththu
6 - Charithaya Bonda Wee
7 - Sirith Maldama
8 - Sandeep
9 - Vigneshwaran
10 - Maranna_Epa_Saththu
11 - Nagitapan Yakune
12 - Pulli-Koti
13 - Thiththai-Aththai

සිංහල ලේ වලට දැනෙන්න සුද්ද සිංහලෙන් දෙන්නේ ..අනිවා මේ සින්දු ටික මේ රටේ  අතර හීට් වෙනවා ...හා..හා .....

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
17 Aug 2017 11:25 PM
හෙඩ් ෆෝන් එකක් හොයාගත්තා.. ඒක නිසා මටත් මේක එවපං මචෝ...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13194






--
18 Aug 2017 09:48 PM
මගේ අම්මෝ ඒකේ තියෙන පද..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Aug 2017 05:28 PM
අමුතුම තාලේ ඇල්බම් එකක් මටත් ඕන අහන්න රැප් කොහොමද කියල බලන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
19 Aug 2017 08:59 PM
ලින්ක් එක ලැබුණා.. ස්තූතියි මචං...
හෙට බා ගන්නවා...
0
You are not authorized to post a reply.
Page 11 of 15 << < 910111213 > >>