You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 19 Apr 2016 08:17 AM by  hasitha dhananjaya
මගේ සිත් බැඳගත් ගී '90 දශකය 006, කුසුමිලතා රේණුලතා - ග්‍රේෂන් ජයමහ
 59 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
06 Apr 2015 12:33 PM

    90 දශකයේ බිහි වුන ගීත ඔබෙත් හිතේ තවමත් සක්මන් කරයිද....එහෙනම් එකතුකරන්න මෙතැන.
    ඔබට ගීතය හොයාගන්න බැරි නම් කියන්න අපට අපි හොයා දෙන්න 
    ඔන්න මගෙන් පළමු ගීතය..

    මා හිතන විදිහට මේ ගීතය තමයි උපාලි කන්නන්ගරයන්ගේ නියම කටහඬින් ගයන අතලොස්සක් වූ ගීත වලින් ප්‍රධානම ගීතය.


    001 උපාලි කන්නන්ගර - සඳරේණු ඔබේ නයනේ..

    ගායනය හා  සංගීතය : උපාලි කන්නන්ගර 
    පද රචනය  : සිනෙත් බැද්දගේ (විය යුතුය - වැරදි නම් අප්ඩේට් කරන්න)

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    06 Apr 2015 08:02 PM

    ලස්සන නූලක් ..ලස්සන් සින්දුවක් මුලින්ම දාල ..ඔන්න එහෙනම් මගෙ මුල්ම ඉල්ලෙම ..මට දෙන්න මෙ සින්දුව ... … …"නොසොලන්න කදුලක් දැසින් ඔබ මා කෙරේ"

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    06 Apr 2015 08:11 PM
    සිංහල සංගීතයට සුවිශේෂී මෙහෙයයන් වූ කාල වකවානු වන්නේ 70 දශකයත්, 90 දශකයත්ය...
    70 දශකයේ සුභාවිත සංගීතයත්, 90 දශකයේ ජනප්‍රිය සංගීත සංස්කෘතියකුත් බිහිවුනා. මේ යුගයන් දෙකම අතිශයින්ම සුන්දරයි.
    70 දශකයේ අමරදේව, කපුගේ, වික්ටර්, සෝමතිකලකයන්... රජකල අතර 90 දශකයේ නාමල්, ග්‍රේෂන්, කුමාරසිරි, ප්‍රින්ස් .. රජකරන ලදී..
    ඒත් 70 දශකයේ ඉතිරි වූ නමුත් 90 දශකය මිනිිිිසුන්ගේ ශ්‍රවණයෙන් ඈත් වූ නමුත් මතකයෙන් ගිලිහුනේ නැත. (මේ ගැන පිටු ගානක් ලියන්න පුළුවන්)
    90 දශකය කියන්නේ දැන් අවුරුදු 30 ත් 40 ත් අතර සිටින අයගේ සුන්දරම කාලය.
    ඉතිං මේ කාලය පිලිබදව නැවතත් සිහිකිරීමට ඉමල්ක සොහොයුරා ගත් උත්සාහය අගය කරනවා.
    සියල්න්ගේම සහයෝගයෙන් මෙය දිගටම කරගෙන යාමට වාසනාව ලැබේවා....
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    06 Apr 2015 10:20 PM

    මෙන්න 007 මිත්‍රයාගේ ඉල්ලීම.....මේ ගීතය මම මීට පෙරත් කොහේ හරි දැම්මා මතකයි.

     

    002 - නොසැලෙන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ..
    රිදවන්න හැමදා හඩනා හද මේ වගේ...

    යොහාන් අර්ජුන  
     

     

     

    76 මිත්‍රයාගේ කමෙන්ටුව 100% ඇත්ත.....ඒ කලේ තමයි අද 30-40 පසුකරන අයගේ යොවුන් විය 90 දශකයේ තමයි, ඒ කාලේ දැන් වගේ මල අදෝනා සින්දු තිබ්බේ නැහැ...රේඩියෝ චැනල් උනත් පිරිසිදු සිංහල කතා කරේ..එකයි ඒ කාලේ අපේ යුගයේ ස්වර්ණමය යුගය වන්නේ

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    06 Apr 2015 10:32 PM

    ඔව් ඔව් දැන් වයස 30-40 අතර අපි වගෙ අය අතර ජනප්‍රිය ගීත තම්යි මෙවා ....බොහොම ස්තුත්යි ඉමල්ක සින්දුව දම්මට ..පුලුවන් නම් PM3 එකත් දනවද පරන version එක ?

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    06 Apr 2015 11:51 PM

    003 - මා දෑසේ වේදනා - රෝයි පීරිස් 

     

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    07 Apr 2015 12:47 AM

    "මා දෑසේ වේදනා"..එ දවස් වල පට්ටා ගහපු සින්දුවක් තම්යි

    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    07 Apr 2015 01:40 AM
    නිහාල් ගම්හේවා විසින් පද හා තනු නිර්මාණය කල ගීතයක්. තරුණසේවා සභාවට සුවිශේෂි මෙහෙක් කළ පුද්ගලයෙක් නිහාල් ගම්හේවා..
    මේ ගීතය ඇතුලත් වූයේ රෝයි ගේ මා දෑසේ වේදනා කැසට් පටයට. එහි අඩංගු වූයේ ගීත හතරක් පමණයි. ගීත හතරම ඉතා ජනප්‍රිය වුවා.
    පසු කලෙක මේ ගිතය නිහාල් ගම්හේවා විසින් වෙනත් ගායකයෙකුට ගායනා කිරීමට සැලැස්වූවා.
    කොහොම වුනත් පැරණි ගීතය (රෝයි ගායනා කරන) තමයි අදටත් ජනප්‍රිය..
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    07 Apr 2015 01:41 AM
    Posted By Ind007ka on 07 Apr 2015 12:47 AM

    "මා දෑසේ වේදනා"..එ දවස් වල පට්ටා ගහපු සින්දුවක් තම්යි

    වල්ලපට්ටා ද මචං..

     

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    07 Apr 2015 01:57 AM

    ඔව් ඔව් වල්ල-පට්ටා තමයි

    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    08 Apr 2015 06:45 AM

    මාලිගේ මා මැවූ...- යොහාන් අර්ජුන 

     

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    08 Apr 2015 06:52 PM
    මචො මෙවගෙ MP3 නද්ද ?
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    08 Apr 2015 11:19 PM
    Posted By Ind007ka on 08 Apr 2015 06:52 PM
    මචො මෙවගෙ MP3 නද්ද ?

     

    හොයලා දෙන්නම් 

     

    0

    isuru sampath
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    08 Apr 2015 11:31 PM
    mage laga ati.....320bit na.
    0

    Indika Kodithuwakku
    Most Senior Member
    Most Senior Member
    Posts:10470






    --
    09 Apr 2015 03:21 AM
    යොහාන් අර්ජුන 90 දශකයේ පෙම්කරන්නන්ගේ ඉතා ළබැදි ගායකයෙන්..
    ඒත් මෙතුමා අකාලයේ අපගෙන් සමුගත්තා..
    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Apr 2015 03:32 AM
    ඇ...මු මලාද? ..මචන් මම දැනන් හිටියෙ නැනෙ ..මොනව වෙලද මරුනෙ ?
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 03:34 AM
    ඔව්.. මෙයා මිය ගියා කියල නම් දන්නවා.. 76 අයියා දන්නවා ඇති විස්තර..

    ( @ඉන්දික අයියා - හුස්ම ගන්න අමතක වීමකින් කියල තමයි කියන්නේ.. )
    0

    Imalka Hewage
    Veteran Member
    Veteran Member
    Posts:4533






    --
    09 Apr 2015 04:11 AM
    Posted By Ind007ka on 09 Apr 2015 03:32 AM
    ඇ...මු මලාද? ..මචන් මම දැනන් හිටියෙ නැනෙ ..මොනව වෙලද මරුනෙ ?

     

    හිනාවෙන්න එපා යකෝ......කැන්සර් එකක් හැදිලා වෙන්න ඇති...76 බ්‍රදර් විස්තරේ කියයි 

     

    0

    Indika Kandanaarachchi
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    09 Apr 2015 04:20 AM
    කො බන් 76 අය්යා ?
    0

    Prasad Maduranga
    Most Senior Member
    Most Senior Member
    Posts:14124






    --
    09 Apr 2015 05:09 AM
    සේවන්ටි සික්ස් අයියා.. කරුණාකර අපව දැනුවත් කරන්න..
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>