Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Jan 2019 02:12 PM by santhaa මල්වත්ත පාර Record Bar - Mohideen Baig & latha Walpola - Pem Mal Mala 287 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 15 << < 1011121314 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 20 Aug 2017 08:47 AM ඉන්දික අයියා කිව්වා වගේ හෙඩ් ෆෝන් දාගෙන හරි අහන්න බැරියැයි. මටත් එවන්න අයියේ මේක. 0 smt90Veteran MemberPosts:1736 20 Aug 2017 07:18 PM සැර ඇල්බම් එකක් වැටිලා තියෙන්නේ 0 maduranga001Most Senior MemberPosts:14123 20 Aug 2017 08:11 PM ඇල්බමය මටත් එවල තිබුණා. හෙමින් දාගෙන අහන්න ඕන. 0 tharindudarAdvanced MemberPosts:952 20 Aug 2017 09:20 PM Posted By Ind007ka on 17 Aug 2017 10:23 PM Manakkalpitha මනඃකල්පිත (Sinhala Rap 18+) Bitrate: 128 kbps මුරට අගුල් දමා ඇත ...දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. මෙම ඇල්බමය මෙම අඩවියේ පළවන පළමු සිංහල රැප් ඇල්බමය වන අතර රැප් සංගීතයට අධාල පරුෂ වචන සහ කුනුහරප මෙම ගීත වල අඩංගු වේ .එම නිසා එයට අකමැති අය මෙම ඇල්බමය ලබා ගැනීමෙන් වලකින්න .අප රටේ වර්තමාන යම් යම් මාතෘකා යටතේ නිර්මාණය වූ අපුරු ගීත කිහිපයක් නිසයි මා මෙය පල කලේ . මෙම ඇල්බමය අපගේ පුද්ගලික රස විදීම සදහා පමණක් සීමා කරගන්න මේ ඇල්බම් එක අහල බලමු, කොහමද කියලා මට එවන්න ඉන්දික අය්යා 0 sha733Super Senior MemberPosts:7332 01 Sep 2017 01:20 AM ඉරාජ්ලගේ සමහර සින්දු වල වීඩියෝ පවුලේ සැවොම ඉස්සරහ බලන්නන වෙලා තියෙන එකේ මේ දේවලුත් ඇහුනට කමක් නැතිවෙයි ඒවත් මේවත් දෙකම 18+ නේ මටත් ඔනේ අයියේ මේ මනඃකල්පිතය 0 Ind007kaMost Senior MemberPosts:12931 13 Jul 2018 08:09 PM 39. MORRIS BARNEY WIJESINGHE - PIYAKARU PIPI MAL (මෙම ඇල්බමය ගාමිනි අය්යගෙ ඉල්ලීමක් මත මවිසින් එකතු කරගත් ගීත කිහිපයක එකතුවකි) දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. Track List 1.Alakamandawa_Vilasa 2.Dayabara Nuba Mage 3.Guguruwa_Hena_Handak_Tharamata 4.Mata_Kada_Watennata_Denna 5.Mathura_Sawanata 6.Nethu_Aga_Dilena 7.Nil Ahas Thale @ Tone Poem with Morris Wijesinghe Indika Upamali 8.Oba_Rawata_Oba_Ha 9.Piyakaru_Pipi_Mal 10.Prathama_Premaya_Napurui 11.Sande_Thaniyata 0 gaminiVeteran MemberPosts:4475 13 Jul 2018 08:43 PM Posted By Ind007ka on 13 Jul 2018 08:09 PM 39. MORRIS BARNEY WIJESINGHE - PIYAKARU PIPI MAL (මෙම ඇල්බමය ගාමිනි අය්යගෙ ඉල්ලීමක් මත මවිසින් එකතු කරගත් ගීත කිහිපයක එකතුවකි) දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. Track List 1.Alakamandawa_Vilasa 2.Dayabara Nuba Mage 3.Guguruwa_Hena_Handak_Tharamata 4.Mata_Kada_Watennata_Denna 5.Mathura_Sawanata 6.Nethu_Aga_Dilena 7.Nil Ahas Thale @ Tone Poem with Morris Wijesinghe Indika Upamali 8.Oba_Rawata_Oba_Ha 9.Piyakaru_Pipi_Mal 10.Prathama_Premaya_Napurui 11.Sande_Thaniyata ඔවු මල්ලි ඔබට ගොඩක් ස්තුති ..................... 0 indika76Most Senior MemberPosts:10459 13 Jul 2018 08:46 PM ආයෙත් වල්මත්ත (සමාවෙන්න.... මල්වත්ත) රෙකෝඩ් බාර එක ඇරලා වගේ... මටත් ලින්ක් එක එවන්න... 0 samanthaMost Senior MemberPosts:13194 14 Jul 2018 05:26 PM ස්තූති කරන ගමන් මටත් අවසරය දෙන්න 0 maduranga001Most Senior MemberPosts:14123 14 Jul 2018 09:26 PM මල්වත්ත රෙකොර්ඩ්බාර් අධිපති වල්මත්ත මහතාණනි. ස්තූතියි ගාම්නී අයියගේ ඉල්ලීම ඉටු කිරීමට එකතු වීමට. හැකි විටෙක දෙන්නකෝ මටත් අහල බලන්න. 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 02:55 AM මල්වත්ත අයියේ මමත් අහලා නෑ.මටත් දෙනවද 0 tharindudarAdvanced MemberPosts:952 15 Jul 2018 05:59 AM Posted By Ind007ka on 13 Jul 2018 08:09 PM 39. MORRIS BARNEY WIJESINGHE - PIYAKARU PIPI MAL (මෙම ඇල්බමය ගාමිනි අය්යගෙ ඉල්ලීමක් මත මවිසින් එකතු කරගත් ගීත කිහිපයක එකතුවකි) දන්නා අයට Link දෙනු ලැබේ .. නොදන්නා අය අවමය post 200 ක් දමා ඉල්ලීමක් කරන්න.. එසේ නොමැතිව Link ඉල්ලා අමනාප නොවන්න.. Track List 1.Alakamandawa_Vilasa 2.Dayabara Nuba Mage 3.Guguruwa_Hena_Handak_Tharamata 4.Mata_Kada_Watennata_Denna 5.Mathura_Sawanata 6.Nethu_Aga_Dilena 7.Nil Ahas Thale @ Tone Poem with Morris Wijesinghe Indika Upamali 8.Oba_Rawata_Oba_Ha 9.Piyakaru_Pipi_Mal 10.Prathama_Premaya_Napurui 11.Sande_Thaniyata තැන්ක්ස් ඉන්දික තව ලස්සන ඇල්බම් 1ක් ලබා දුන්නට 0 isurusamSuper Senior MemberPosts:7342 15 Jul 2018 07:09 AM කාලෙකින් බාර් එක (රෙකොර්ඩ්බාර් එක ඇරලා වගේ මටත් හිමිහිට දෙන්නකෝ අහලා බලන්න. 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Jul 2018 06:45 PM Posted By maduranga001 on 14 Jul 2018 09:26 PM මල්වත්ත රෙකොර්ඩ්බාර් අධිපති වල්මත්ත මහතාණනි. ස්තූතියි ගාම්නී අයියගේ ඉල්ලීම ඉටු කිරීමට එකතු වීමට. හැකි විටෙක දෙන්නකෝ මටත් අහල බලන්න. ඔන්න එව්වා ඔක්කොටොම 0 maduranga001Most Senior MemberPosts:14123 15 Jul 2018 08:10 PM Posted By chamaramind on 15 Jul 2018 02:55 AM මල්වත්ත අයියේ මමත් අහලා නෑ.මටත් දෙනවද මල්වත්ත අයියා. 0 maduranga001Most Senior MemberPosts:14123 15 Jul 2018 08:19 PM Posted By Ind007ka on 15 Jul 2018 06:45 PM Posted By maduranga001 on 14 Jul 2018 09:26 PM මල්වත්ත රෙකොර්ඩ්බාර් අධිපති වල්මත්ත මහතාණනි. ස්තූතියි ගාම්නී අයියගේ ඉල්ලීම ඉටු කිරීමට එකතු වීමට. හැකි විටෙක දෙන්නකෝ මටත් අහල බලන්න. ඔන්න එව්වා ඔක්කොටොම ස්තූතියි ඉන්දික අයියෙ. (අර විහිලුවට කියන ඒවා ගණන් ගන්න එපා හොඳේ..) 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Jul 2018 10:08 PM 0 samanthaMost Senior MemberPosts:13194 17 Jul 2018 06:02 PM මට නම් තවම ලැබුණේ නැහැ. 0 hasithadSuper Senior MemberPosts:5795 18 Jul 2018 08:25 AM ඉන්දික අයියා මටත් මේක එවන්න. කට්ටියට දීලා ඉවර නෑ නේද තාම ? 0 samanthaMost Senior MemberPosts:13194 20 Jul 2018 05:45 PM මට නම් තවම අවසරය ලැබුණේ නැහැ. 0 You are not authorized to post a reply. Page 12 of 15 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala