Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 26 Apr 2019 06:27 AM by Prasad Maduranga අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද? 304 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 16 << < 7891011 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 11 Apr 2018 06:37 PM පිපිඤ්ඤා මල 0 chamara duleepMost Senior MemberPosts:13471 11 Apr 2018 06:40 PM කැකිරි මල 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 11 Apr 2018 09:08 PM Posted By gamini on 11 Apr 2018 09:42 AM Posted By maduranga001 on 11 Apr 2018 05:40 AM පින්තුරය දමලා හරියන්නේ නැහැ අපිට මලේ නම කියන්නකෝ පිළිතුර කැකිරි මල තමයි අයියේ. අනෙත් අයටත් හිතන්න තමයි පින්තුරය පමණක් දැම්මේ චාමර මල්ලි පිළිතුර දුන්නට පස්සෙ. අවුරුදු කාලෙට එන රබන් පද වල ප්‍රසිද්ධ රබන් පද වල මේ කැකිරි ගැන කියවෙනවා. තුන් තුඹ ගෙඩි තුනයි - තුනයි තිත්ත කැකිරි දෙකයි - දෙකයි තුන් තුඹ ගෙඩි දෙක නැන්දට දීපන් තිත්ත කැකිරි දෙක මාමට දීපන් තිත්ත කැකිරි ගෙඩි මාමට දීපන් නෙලං කැකිරි ගෙඩි නැන්දට දීපන් පුංචි රබානේ ගින්දර දාපන් ගහන රබන් පද හරියට ගහපන් තුන් තුඹගෙඩි තුනට කපන් තිත්ත කැකිරි දෙකට කපන් 0 chamara duleepMost Senior MemberPosts:13471 12 Apr 2018 05:46 PM කැකිරි 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 22 Apr 2018 06:42 PM 13න් පස්සෙ රබාන අල්ලවත් නැහැ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Apr 2018 01:40 AM ගොඩක් අයගේ රබාන පැලිලා.. 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Apr 2018 04:52 AM Posted By maduranga001 on 23 Apr 2018 01:40 AM ගොඩක් අයගේ රබාන පැලිලා.. හම්මෝ.......කොහොමද ඒක........ කාරනා හරි හැටි අවබෝධ කර ගෙන නිසි පරික්සාවකින් අනතුරුව ද එහෙම කිව්වේ ?? ඒ මොනවා උනත් මම මහා විද්වතෙකුට කියලා ස්ටන් එක වෙනුවෙන් ලියවපු රබන් පද වලට කිසිම අගයක් ලැබුනේ නැහැ...අඩුගානේ කොස්ට් එකවත් කවර් උනේ නැහැ හිටං 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 23 Apr 2018 06:29 PM රබන් පද වෙනුවට DJ ගහන කාලෙ ලගයි බොලව් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Apr 2018 07:51 PM Posted By Imalka on 23 Apr 2018 04:52 AM Posted By maduranga001 on 23 Apr 2018 01:40 AM ගොඩක් අයගේ රබාන පැලිලා.. හම්මෝ.......කොහොමද ඒක........ කාරනා හරි හැටි අවබෝධ කර ගෙන නිසි පරික්සාවකින් අනතුරුව ද එහෙම කිව්වේ ?? ඒ මොනවා උනත් මම මහා විද්වතෙකුට කියලා ස්ටන් එක වෙනුවෙන් ලියවපු රබන් පද වලට කිසිම අගයක් ලැබුනේ නැහැ...අඩුගානේ කොස්ට් එකවත් කවර් උනේ නැහැ හිටං ඒකට පොඩි කුණුහරුපයක් දෙකක් ඇතුලත් කරන්න ඕන. එතකොට තමයි ජනතාව අතරට යන්නේ.. එහෙම වුනොත් ලාභය උපරිමයි... 0 Imalka HewageVeteran MemberPosts:4533 23 Apr 2018 10:11 PM සහතික ඇත්ත මචන් 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 24 Apr 2018 06:54 PM ටිකක් රත් කරලා තමයි ගහන්න ඕන. එතකොට තමයි හොඳ රිදම් එකට වදින්නෙ. 0 Udeshika HerathVeteran MemberPosts:3960 01 Apr 2019 10:43 PM මෙදා සැරේ මම මලක් හංගගෙන ඉන්නව. මොකද්ද මල කියල කියන්න. උදව් ඒමත් කරන්නම් ඉදිරියේදි. මුලින්ම සහභාගි වෙන්න. හරි පටාන් ගමු.1... 2... 3.. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 02 Apr 2019 12:54 AM සුවඳයි ද? මොන පාටද ? 0 chamara duleepMost Senior MemberPosts:13471 02 Apr 2019 05:35 AM එළවළුද..පළතුරුක් ද 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 02 Apr 2019 07:27 AM ko apita udaw karanne nadda? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 02 Apr 2019 07:47 AM මලේ නම මොකක්ද? 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 02 Apr 2019 03:30 PM මලේ පෙති කීයද? 0 Udeshika HerathVeteran MemberPosts:3960 03 Apr 2019 12:11 PM ඔන්න මං මල ගැන විතර ටිකක් කියනව. මල දම් පාටයි. පුංචි මලක් සුවඳක් නම් දැනෙන්නෑ. එක පොකුරට වගේ තමා මේ මල් හැදෙන්නෙ 0 Udeshika HerathVeteran MemberPosts:3960 03 Apr 2019 12:16 PM Posted By indika76 on 02 Apr 2019 07:47 AM මලේ නම මොකක්ද? කෝ කිස් මල 0 Udeshika HerathVeteran MemberPosts:3960 03 Apr 2019 12:16 PM Posted By indika76 on 02 Apr 2019 07:47 AM මලේ නම මොකක්ද? කො කිස් මල 0 You are not authorized to post a reply. Page 9 of 16 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය