You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 16 << < 1112131415 > >>
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Apr 2019 06:59 AM
Posted By Udeshika Herath on 08 Apr 2019 08:48 PM
මාගේ අවසන් බලාපොරොත්තුව චාමර පමණි 😌


ane waasanawan..!
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 08:06 AM
Posted By Udari on 08 Apr 2019 09:11 PM
තෙඹු ද


Ne
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 08:07 AM
Posted By Imalka on 08 Apr 2019 09:13 PM
නිවිති.


Ne
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 08:08 AM
ඔය එකක් වත් නෙවේ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 08:08 AM
Posted By Ind007ka on 09 Apr 2019 06:59 AM
Posted By Udeshika Herath on 08 Apr 2019 08:48 PM
මාගේ අවසන් බලාපොරොත්තුව චාමර පමණි 😌


ane waasanawan..!


ආන්නේකයි කියන්නෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 08:10 AM
මේක ගහක් නෙවේ වැලක් වගේ වැලක් කියුවට ⁣පඳුරක් වගේ. හරියට ගොටුකොළ වගේ. මට බෑ අප්ප මෙයිට වඩා කියන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 08:45 AM
මුකුණුවැන්න ගොටුකොල වල නම් සුදු පාට මල් නේද තියෙන්නෙ. නේද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 02:04 PM
Posted By maduranga001 on 09 Apr 2019 08:45 AM
මුකුණුවැන්න ගොටුකොල වල නම් සුදු පාට මල් නේද තියෙන්නෙ. නේද?


ඔව්
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Apr 2019 02:39 PM
Posted By Udeshika Herath on 09 Apr 2019 08:10 AM
මේක ගහක් නෙවේ වැලක් වගේ වැලක් කියුවට ⁣පඳුරක් වගේ. හරියට ගොටුකොළ වගේ. මට බෑ අප්ප මෙයිට වඩා කියන්න
   බොමුද සීතල වතුර වීදුරුවක් ??...මහන්සිත් ඇතිනේ උත්තර දීලම

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 09:28 PM
Posted By Imalka on 09 Apr 2019 02:39 PM
Posted By Udeshika Herath on 09 Apr 2019 08:10 AM
මේක ගහක් නෙවේ වැලක් වගේ වැලක් කියුවට ⁣පඳුරක් වගේ. හරියට ගොටුකොළ වගේ. මට බෑ අප්ප මෙයිට වඩා කියන්න
   බොමුද සීතල වතුර වීදුරුවක් ??...මහන්සිත් ඇතිනේ උත්තර දීලම



ඒක හොඳයි රස්නෙයිත් එක්කනෙ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 09:45 PM
මොකක්ද බන් ගෙවත්තේ ලස්සනට කියල වවාගෙන අන්තිමට කන පැලේ.. දම් පාටින් තව මලකුත් පිපෙනවලු.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 09:53 PM
Posted By maduranga001 on 09 Apr 2019 09:45 PM
මොකක්ද බන් ගෙවත්තේ ලස්සනට කියල වවාගෙන අන්තිමට කන පැලේ.. දම් පාටින් තව මලකුත් පිපෙනවලු.


ඇත්තම කිව්වොත් මං ඉහතින් කියූ සෑම දෙයක්ම සත්‍ය වන අතර. මෙය කැලේ නිකන් ඉබේ හැදෙන ශාකයකි.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Apr 2019 10:03 PM
සාරණ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Apr 2019 10:03 PM
වැල් කොහිල
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Apr 2019 10:06 PM
නෑ චාමර මේක ගොටුකොළ වගේ හරියටඅර තණකොළ වගේ පඳුරු යන්නෙ.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Apr 2019 11:50 PM
සේර
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Apr 2019 11:51 PM
කප්පරවල්ලිය
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Apr 2019 12:18 AM
Posted By maduranga001 on 09 Apr 2019 09:45 PM
මොකක්ද බන් ගෙවත්තේ ලස්සනට කියල වවාගෙන අන්තිමට කන පැලේ.. දම් පාටින් තව මලකුත් පිපෙනවලු.
ගංජා මලද බං...

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2019 12:07 AM
කප්පරවල්ලිය
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2019 07:59 AM
Posted By indika76 on 10 Apr 2019 12:18 AM
Posted By maduranga001 on 09 Apr 2019 09:45 PM
මොකක්ද බන් ගෙවත්තේ ලස්සනට කියල වවාගෙන අන්තිමට කන පැලේ.. දම් පාටින් තව මලකුත් පිපෙනවලු.
ගංජා මලද බං...



matath penne e wage
0
You are not authorized to post a reply.
Page 13 of 16 << < 1112131415 > >>