You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 16 << < 910111213 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2019 12:47 AM
කෙකටිය වත්ද බොලව් මේක?

රතු පාට නම් එරබදු වත් කියන්න තිබ්බ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Apr 2019 01:04 AM
Posted By Udeshika Herath on 04 Apr 2019 09:29 PM
පත්‍ර නිසා තමා ගොඩක්ම ගෙවල් වල වගා කරන්නෙ. අපේ ගෙදරත් තියනව
ගෙදර තියනවා ?

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Apr 2019 06:02 AM
තෙබු,ගොටුකොළ,කතුරුමුරුංගා,මුකුණුවැන්න වෙන්නත් බෑ....අන්නාසි මලත් වෙන්න බෑ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Apr 2019 06:04 AM
ෆැෂන් ෆුට්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Apr 2019 11:10 AM
මේකේ ගෙඩි කෑමට ගන්නවද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 02:32 PM
Posted By Udari on 05 Apr 2019 09:23 PM
ඒනම්  තම්පලා

 

[url=https://postimages.org/][/url]



නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 02:33 PM
Posted By maduranga001 on 06 Apr 2019 12:47 AM
කෙකටිය වත්ද බොලව් මේක?

රතු පාට නම් එරබදු වත් කියන්න තිබ්බ.


නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 02:35 PM
Posted By isurusam on 06 Apr 2019 01:04 AM
Posted By Udeshika Herath on 04 Apr 2019 09:29 PM
පත්‍ර නිසා තමා ගොඩක්ම ගෙවල් වල වගා කරන්නෙ. අපේ ගෙදරත් තියනව
ගෙදර තියනවා ?



ඔව්. මතක් කරල බලන්න..අපේ ගෙදර තිබුනවා මතක් වෙයි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 02:36 PM
Posted By chamaramind on 06 Apr 2019 06:02 AM
තෙබු,ගොටුකොළ,කතුරුමුරුංගා,මුකුණුවැන්න වෙන්නත් බෑ....අන්නාසි මලත් වෙන්න බෑ...


නෑ ඒත් ඔයාට උත්තර දෙන්න පුළුවන් කියල හිතෙනව
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 02:37 PM
Posted By chamaramind on 06 Apr 2019 06:04 AM
ෆැෂන් ෆුට්


නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 02:38 PM
Posted By maduranga001 on 06 Apr 2019 11:10 AM
මේකේ ගෙඩි කෑමට ගන්නවද?


නෑ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 02:41 PM
විස්තරය

මෙහි මල දම් පැහැයෙන් යුක්තයි
නිවෙස් අලංකරණය සදහාද යොදාගනී.
ආහාරයට ගන්නව.
මං නම් කාල නෑ.
ඔයාල හැමෝම දන්න ශාකයක්.
මල පුංචි.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 02:44 PM
ගෙඩි නෑ. මෙයිට වඩා විතර කරන්න බෑ අප්ප
මුළු ශාකයම ප්‍රයෝජනවත්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2019 03:35 PM
Posted By Udeshika Herath on 06 Apr 2019 02:41 PM
විස්තරය

මෙහි මල දම් පැහැයෙන් යුක්තයි
නිවෙස් අලංකරණය සදහාද යොදාගනී.
ආහාරයට ගන්නව.
මං නම් කාල නෑ.
ඔයාල හැමෝම දන්න ශාකයක්.
මල පුංචි.

දම් පාට නම් ෂුවර් එකටම දම්පියා වෙන්න ඇති...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Apr 2019 11:22 PM
Posted By indika76 on 06 Apr 2019 03:35 PM
Posted By Udeshika Herath on 06 Apr 2019 02:41 PM
විස්තරය

මෙහි මල දම් පැහැයෙන් යුක්තයි
නිවෙස් අලංකරණය සදහාද යොදාගනී.
ආහාරයට ගන්නව.
මං නම් කාල නෑ.
ඔයාල හැමෝම දන්න ශාකයක්.
මල පුංචි.

දම් පාට නම් ෂුවර් එකටම දම්පියා වෙන්න ඇති...

Ne
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2019 05:43 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2019 05:43 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2019 05:43 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2019 05:43 AM
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Apr 2019 06:59 PM
නෑ වස්ටෝ... ඔවටෙ පුළුවන් උත්සාහ කරන්න
0
You are not authorized to post a reply.
Page 11 of 16 << < 910111213 > >>