You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  Prasad Maduranga
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 12 of 16 << < 1011121314 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Apr 2019 07:00 PM
මේවගෙ පත්‍ර කැඳ වලට ගන්නව
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Apr 2019 07:02 PM
ජපන් ජබර වත් ද අම්මප?

මොකක්ද බොලව් මේ දම් පාට මල...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Apr 2019 07:04 PM
Posted By maduranga001 on 07 Apr 2019 07:02 PM
ජපන් ජබර වත් ද අම්මප?

මොකක්ද බොලව් මේ දම් පාට මල...


ඔයාල දන්නම මලක් තමා. ඒත් ඉතිම් ඒක දන්නෑනෙ.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Apr 2019 07:05 PM
[url=https://postimages.org/][/url]

[url=https://postimages.org/][/url][url=https://gasstation-nearme.com/open-24-hours]24 hour gas station finder[/url]


බුදු අක්කෙ මේකද කියාපන් , දැන් මාන්සී

අක්කපාන /kalanchoe
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Apr 2019 07:11 PM
නෑ තුදූ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2019 11:57 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Apr 2019 11:57 PM
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Apr 2019 08:08 AM
ඔය එකක් වත් නෙවේ. මේක වවන්නෙ පත්‍ර ලස්සන නිසා. ඇතැම් විට සමහරු මල් පිපෙනවද කියල වත් දන්නැතුව ඇති.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Apr 2019 08:12 AM
පතොක් ද...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Apr 2019 09:33 AM
Posted By Udeshika Herath on 08 Apr 2019 08:08 AM
ඔය එකක් වත් නෙවේ. මේක වවන්නෙ පත්‍ර ලස්සන නිසා. ඇතැම් විට සමහරු මල් පිපෙනවද කියල වත් දන්නැතුව ඇති.

එහෙනම්  ක්‍රෝටන්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Apr 2019 08:45 PM
Posted By indika76 on 08 Apr 2019 08:12 AM
පතොක් ද...


පතොක් කනවද අලේ. චාමර ගහපම් මට පොල්ලකින්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Apr 2019 08:46 PM
Posted By Udari on 08 Apr 2019 09:33 AM
Posted By Udeshika Herath on 08 Apr 2019 08:08 AM
ඔය එකක් වත් නෙවේ. මේක වවන්නෙ පත්‍ර ලස්සන නිසා. ඇතැම් විට සමහරු මල් පිපෙනවද කියල වත් දන්නැතුව ඇති.

එහෙනම්  ක්‍රෝටන්


ගොන් ගහ කනවද ඒව.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Apr 2019 08:47 PM
කරුණාකර ඉහලට ගමන් කර දී ඇති විස්තර කියවා පිලිතුරු ලබාදෙන්න. නැත්නම් උම්ම එක අහිමි වේවි. 😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Apr 2019 08:48 PM
මාගේ අවසන් බලාපොරොත්තුව චාමර පමණි 😌
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Apr 2019 09:05 PM
මේක නම් නෑ කියන්න එපා
කිරිහැන්ද

[url=https://postimg.cc/94xfdFZD][/url]
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Apr 2019 09:06 PM
ඒකෙ තව විශේෂ තීනෝ

[url=https://postimg.cc/hXDg2RST][/url]
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Apr 2019 09:08 PM
මං කිව්වනෙ මල පුංචි ලා දම්පාටයි. සුදුත් එක්ක මික්ස් වෙලා. පත්‍ර ආහාරයට ගන්නව. මුළු ශාකයම ප්‍රයෝජනවත් බේත් වලට ගන්නව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Apr 2019 09:11 PM
තෙඹු ද
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2019 09:12 PM
නවහන්දි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2019 09:13 PM
නිවිති.
0
You are not authorized to post a reply.
Page 12 of 16 << < 1011121314 > >>