You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 06:27 AM by  maduranga001
අවුරුදු තරගය - නගේ මලේ නම මොකක්ද?
 304 Replies
Sort:
You are not authorized to post a reply.
Page 14 of 16 << < 1213141516 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Apr 2019 09:28 AM
නෑ බොලව්නේ. ඔය එකක්වත් නෙවේ. මේක ඇවිල්ල තෘණ වර්ගයක් වගේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Apr 2019 09:29 AM
ඉබේ හැදෙන්නෙ. නමුත් ගෙවල්වලත් ලස්සනට හදනව.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2019 09:57 AM
ලුනුවිල
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2019 09:58 AM
ඉබේ හැදෙන්නෙ. නමුත් ගෙවල්වලත් ලස්සනට හදනව.
ලස්සනට හදලා ඒක කනවද? කොළ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
11 Apr 2019 11:12 AM
කංකුං
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Apr 2019 11:14 AM
Posted By maduranga001 on 11 Apr 2019 09:58 AM
ඉබේ හැදෙන්නෙ. නමුත් ගෙවල්වලත් ලස්සනට හදනව.
ලස්සනට හදලා ඒක කනවද? කොළ?


ඔව්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Apr 2019 11:15 AM
කොලේ රවුම්
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Apr 2019 08:51 PM
පැඟිරි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Apr 2019 08:52 PM
ලෙමන්ග්‍රාස්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2019 08:56 PM
පැඟිරි
පැඟිරි වල කොලේ රවුම් ද බොල.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Apr 2019 08:59 PM
Posted By maduranga001 on 11 Apr 2019 08:56 PM
පැඟිරි
පැඟිරි වල කොලේ රවුම් ද බොල.

😂😂 අයියෝ සාන්ත නෑද

දැකල නෑ අය්ය , කණා ගහන්නෙ 😂

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2019 09:04 PM
පැඟිරි කොලේ දිගටියි නංගි. වී පඳුරු වගේ හැදෙන්නෙ. ඉතා වියලි කලාප වල තමයි හැදෙන්නෙ. පැඟිරි තෙල් හොඳ මිලකට විකුණන්න පුළුවන්. හොඳ බෙහෙතක්. කැපුම් ඉලිස්සුම් වලට එහෙම ඉස්සර පැරැන්නෝ පාවිච්චි කරලා තියෙනව. දැන් නම් මදුරුවෝ එලවන්න තමයි ගන්නෙ. නමුත් සර්පයන් ආකර්ෂණය වන බව මතක තබා ගත යුතුය.

ඔන්න කොලේ ගැනයි ගහ ගැනයි කොලෙන් ගන්න තෙල් ගැනයි කිව්ව.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14123






--
11 Apr 2019 09:06 PM
Posted By Udari on 11 Apr 2019 08:59 PM
😂😂 අයියෝ සාන්ත නෑද

දැකල නෑ අය්ය , කණා ගහන්නෙ 😂

මොන කණාවක් හරි කමක් නැහැ ගහල මේක හොයා ගන්නයි ඕන.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Apr 2019 09:07 PM
Posted By maduranga001 on 11 Apr 2019 09:04 PM
පැඟිරි කොලේ දිගටියි නංගි. වී පඳුරු වගේ හැදෙන්නෙ. ඉතා වියලි කලාප වල තමයි හැදෙන්නෙ. පැඟිරි තෙල් හොඳ මිලකට විකුණන්න පුළුවන්. හොඳ බෙහෙතක්. කැපුම් ඉලිස්සුම් වලට එහෙම ඉස්සර පැරැන්නෝ පාවිච්චි කරලා තියෙනව. දැන් නම් මදුරුවෝ එලවන්න තමයි ගන්නෙ. නමුත් සර්පයන් ආකර්ෂණය වන බව මතක තබා ගත යුතුය.

ඔන්න කොලේ ගැනයි ගහ ගැනයි කොලෙන් ගන්න තෙල් ගැනයි කිව්ව.

ඒකෙන් අලුත් දේකුත් ඉගෙනගත්ත, තැන්කූ අය්ය
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Apr 2019 11:23 PM
නා පැඟිරි නෙවෙ
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Apr 2019 07:29 AM
rathu luunu
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2019 08:37 AM
මුකුණුවැන්න
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Apr 2019 09:51 AM
හබරල
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Apr 2019 09:51 AM
ජපන් ජබර
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Apr 2019 03:53 PM
නෑ නෑ නෑ. ඔක්කොම වැරදි
0
You are not authorized to post a reply.
Page 14 of 16 << < 1213141516 > >>