You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 26 Apr 2019 02:05 PM by  Imalka Hewage
අලුත් අවුරුදු නැකත් සීට්ටුව 2019
 98 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Mar 2018 11:36 PM
පුර්ව බාග 11.53 කියන්නෙ දවල් 11.53 ...
ඒ නිසා දවල් 11.53 ට කන්න ලෑස්ති වෙයන්...
අපර බාග වෙන්නේ දහවල් 12 න් පස්සේ
හත් ඉලව්වෙ. මම ඒ දෙක පටලවගෙන ද? හික්.. හික්..
මේ දෙක පැටලෙනවනේ හැමදිස්සෙම. මම කිව්වේ මේ වෙලාවල් දෙක.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
29 Mar 2018 01:57 AM
දෙක පැටලෙන එක බයානක ලෙඩක්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
02 Apr 2018 12:09 AM
දෙක පැටලෙන එක බයානක ලෙඩක්
දැන් පුරුදුයි. ගානක් නැහැ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
02 Apr 2018 04:08 AM
Posted By Ind007ka on 29 Mar 2018 01:57 AM
දෙක පැටලෙන එක බයානක ලෙඩක්


   යා යා 
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
05 Apr 2018 07:46 AM
මෙදා අවුරුද්දෙත් අපේ අය ගෙදර නෑ. අවසාන වුරුදු 8ම එහෙම තමයි.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Apr 2018 09:37 PM
ඒ මොකෑ හසිත මලයෝ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2018 11:18 PM
කොහෙ හරි ඔයත් යන්න
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2018 09:19 PM
Posted By Ind007ka on 27 Mar 2018 10:15 PM
පරණ අවුරුද්ද සඳහා ස්නානය තියෙන්නෙ අද.  ඔන්න නාන්නේ නැති අය අදවත් හොඳට නාගන්න.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2018 09:36 PM
අපිනම් ඉතිං හැමදාම ඇදගෙන නානවා...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Apr 2018 08:48 AM
Posted By indika76 on 06 Apr 2018 09:37 PM
ඒ මොකෑ හසිත මලයෝ..
හාමිනේලට නිවාඩු නෑනෙ අයියා......14ත් වැඩ.

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Apr 2019 10:34 PM
කිරිබත් කන්නහැන්දෑ වෙනකන්ම ඉන්න වෙනව මෙදා පාර.

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Apr 2019 11:38 PM
අනේ ඇත්තටම දුකායි මේම දකිනකොට
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2019 12:09 AM
මමනම් කනවා වේලාසනින්ම..නොනගතේ කියලා බලන්නේ නැහැ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Apr 2019 07:15 AM
Posted By Udari on 09 Apr 2019 11:38 PM
අනේ ඇත්තටම දුකායි මේම දකිනකොට
ඊළඟ අවුරුද්දේ සිංහල අවුරුද්දට ලංකාවට එන්න අවුරුදු සමරන්න. කොච්චර උනත් අවුරුදු සමරන එකේ පොඩි ගතියක් තියෙනවා.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
11 Apr 2019 07:56 AM
me awuredde nam raki raksa sadaha mama yanne 22 thama ithin...14 wenidata nuwara eliye giyahama enne 21 thama
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Apr 2019 10:19 AM
Posted By Ind007ka on 11 Apr 2019 07:56 AM
me awuredde nam raki raksa sadaha mama yanne 22 thama ithin...14 wenidata nuwara eliye giyahama enne 21 thama

අපිට ඉරිසියයි අනේ ඕම කීනකොට
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Apr 2019 10:20 AM
Posted By maduranga001 on 11 Apr 2019 07:15 AM
Posted By Udari on 09 Apr 2019 11:38 PM
අනේ ඇත්තටම දුකායි මේම දකිනකොට
ඊළඟ අවුරුද්දේ සිංහල අවුරුද්දට ලංකාවට එන්න අවුරුදු සමරන්න. කොච්චර උනත් අවුරුදු සමරන එකේ පොඩි ගතියක් තියෙනවා.

කොච්චර ගති උනත් ආස උනත් අප්‍රේල් මෙහේ නිවාඩු නෑනෙ අය්ය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
26 Apr 2019 01:06 PM
නැකතට රතිඤ්ඤ විතරක් නෙවෙයි. බෝම්බත් පත්තු උනා මෙදා සැරේ.. ලිතේ නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
26 Apr 2019 02:05 PM
Posted By maduranga001 on 26 Apr 2019 01:06 PM
නැකතට රතිඤ්ඤ විතරක් නෙවෙයි. බෝම්බත් පත්තු උනා මෙදා සැරේ.. ලිතේ නැති එක විතරයි වෙනසකට තියෙන්නෙ.
    මෙදා පාර අගමැටි ගේ ගෙදර කිරි ඉතිරෙව්වා විතරයි රටටම ඉතුරුනා ලේ  

0
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345