You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 35 of 37 << < 3334353637 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Sep 2018 05:54 PM
Posted By maduranga001 on 13 Sep 2018 05:48 PM
Posted By sha733 on 13 Sep 2018 11:41 AM
ඔන්න එහෙනං දැම්මා......
ඈවරයි දෑවරයි......

එක්කො තව ටිකක් කල් දෙමු.

අරගෙන වැඩක් නෑ මට උම්ම එකක් දෙන්නමයි හිත
කොහෙද ඉතින් මේ අයියල අක්කල නංගිල මල්ලිල කිසි උනන්දුවක් නෑනෙ
අයිස් මිටි - ඇස් කොට - කොස් ඇට ද?


වාව්  උත්තරය  හරි ගියොත් නම් මධු අය්ය  මාර මීටරේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2018 07:42 PM
එන්න සුදු මධුරංග අයියේ හාද්ද ගන්න.
හැබැයි අයිස් මිටි උත්තරේ දුන්නට මධූ අයියා 1 ක් කියල නෑ නේද
හාද්ද අවලංගුයි

අන්තිම පෝලිමේ නිකං නෙවෙයි ඉදල තියෙන්නෙ. කොස් ඇට පොතු ඇර ඇරද කොහෙද
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2018 10:22 PM
නාන්න බැරි විල් - 500g යි කරවිල

මේක හරිද? නැත්නම් වෙන උත්තරයක් ද එන්න ඕන?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Sep 2018 04:13 AM
Posted By maduranga001 on 13 Sep 2018 05:48 PM
Posted By sha733 on 13 Sep 2018 11:41 AM
ඔන්න එහෙනං දැම්මා......
ඈවරයි දෑවරයි......

එක්කො තව ටිකක් කල් දෙමු.

අරගෙන වැඩක් නෑ මට උම්ම එකක් දෙන්නමයි හිත
කොහෙද ඉතින් මේ අයියල අක්කල නංගිල මල්ලිල කිසි උනන්දුවක් නෑනෙ
අයිස් මිටි - ඇස් කොට - කොස් ඇට ද?



එහෙනම් කොස් ඇට තමයි උත්තරේ...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
14 Sep 2018 11:44 AM
Posted By Udari on 13 Sep 2018 05:42 PM



Sha අය්ය උම්ම දෙන්න කෙනෙක් හොයාගන්න කම් මේ කඩේ නංගිට උදව් වෙමුද කට්ටිය

ෂා මල්ලිගේ වැඩේ ක්ලෝස්...

දැන් උදාරි නංගිගේ නොගෙන අඩුවෙච්ච ඒවා හොයල දීපල්ලකෝ...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2018 03:32 PM
ඇයි පිරෙව්වට පිරිච්ච නැති එකකුත් තියෙනවා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Sep 2018 05:15 PM
Posted By sha733 on 14 Sep 2018 03:32 PM
ඇයි පිරෙව්වට පිරිච්ච නැති එකකුත් තියෙනවා

ඒ තවත් එකක්ද ....ඒ ඔක්කොම මට නම් නිකන් ග්‍රීක් වගේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2018 05:44 PM
Posted By sha733 on 14 Sep 2018 03:32 PM
ඇයි පිරෙව්වට පිරිච්ච නැති එකකුත් තියෙනවා
අතහැරිච්ච එකක් තියෙනව නම් කියහන් මලේ. තෝරලා දෙන්න.

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2018 10:15 PM
මමත් වැඩේට එනවා ඔන්න.....දෙන්නම් කොර වෙලා යන්න තේරවිලි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
15 Sep 2018 09:23 AM
Posted By hasithad on 14 Sep 2018 10:15 PM
මමත් වැඩේට එනවා ඔන්න.....දෙන්නම් කොර වෙලා යන්න තේරවිලි

හම්මේ එන්න hasitha අය්ය ........අපි මේ මග බලන් ඉන්නෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
15 Sep 2018 10:34 AM
මට පිස්සු වගේ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Sep 2018 02:12 PM
Posted By Udeshika Herath on 15 Sep 2018 10:34 AM
මට පිස්සු වගේ
දැන්ද තේරුණේ 

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Oct 2018 06:47 PM
පියාසලයි - ඉහල නොයයි
හිත රිදුනොත් මෙයා අඬයි

හරි උත්තරේ දෙන කනාට බර.අ..අ....අ...අ...අ තෑග්ගක්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
03 Oct 2018 08:07 PM
සමනලයා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
03 Oct 2018 08:37 PM
සමනලයෝමයි මතක් වෙන්නෙ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
03 Oct 2018 10:00 PM
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Oct 2018 11:37 PM
Posted By isurusam on 03 Oct 2018 08:07 PM
සමනලයා..

මොකද්ද  අනේ සමනල්ලු දුක හිතුනම කඳුලු සලනවද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Oct 2018 11:39 PM
Posted By indika76 on 03 Oct 2018 10:00 PM

ඉන්දික අය්ය  ලස්සන  ඇස් දෙකකින් ඉඟි කරල 😁
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Oct 2018 05:07 AM
Posted By Udari on 13 Sep 2018 05:42 PM



Sha අය්ය උම්ම දෙන්න කෙනෙක් හොයාගන්න කම් මේ කඩේ නංගිට උදව් වෙමුද කට්ටිය
තීන්ත පෑන

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
04 Oct 2018 05:58 PM
Posted By chamaramind on 04 Oct 2018 05:07 AM
Posted By Udari on 13 Sep 2018 05:42 PM



Sha අය්ය උම්ම දෙන්න කෙනෙක් හොයාගන්න කම් මේ කඩේ නංගිට උදව් වෙමුද කට්ටිය
තීන්ත පෑන


හානේ....නොපිරවූ පිරුණු ඒව කියන්නෙ පෑන් කියල  දන්නෙ මම  නම් දැන්
0
You are not authorized to post a reply.
Page 35 of 37 << < 3334353637 > >>