You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 36 of 37 << < 3334353637 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Oct 2018 09:13 AM
රත්තරන් වට

තුන් තේරවිල්ලක් ....

කවුද බලමු වටිනා තෑග්ග දිනන්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Oct 2018 10:58 AM
ඔන්න විසදන්න කලින්ම කියුවා මේ නම නම් මට එපෝ...

රත්තරං = රන්
වට = ගෝල

රන් ගෝල

ඉතුරු ටික හිතාගන්න...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Oct 2018 05:48 PM
Posted By Udari on 04 Oct 2018 05:58 PM
Posted By chamaramind on 04 Oct 2018 05:07 AM
Posted By Udari on 13 Sep 2018 05:42 PM



Sha අය්ය උම්ම දෙන්න කෙනෙක් හොයාගන්න කම් මේ කඩේ නංගිට උදව් වෙමුද කට්ටිය
තීන්ත පෑන


හානේ....නොපිරවූ පිරුණු ඒව කියන්නෙ පෑන් කියල  දන්නෙ මම  නම් දැන්

හරි අපූරැයි දාපු කෙනා උත්තරේ දන්නෙත් නැද්ද
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Oct 2018 08:55 AM
Posted By indika76 on 06 Oct 2018 10:58 AM
ඔන්න විසදන්න කලින්ම කියුවා මේ නම නම් මට එපෝ...

රත්තරං = රන්
වට = ගෝල

රන් ගෝල

ඉතුරු ටික හිතාගන්න...

ඉන්දික අය්ය  තේරවිලි  වලට උපන් හපනෙක් නේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Oct 2018 08:57 AM
Posted By sha733 on 06 Oct 2018 05:48 PM
Posted By Udari on 04 Oct 2018 05:58 PM
Posted By chamaramind on 04 Oct 2018 05:07 AM
Posted By Udari on 13 Sep 2018 05:42 PM



Sha අය්ය උම්ම දෙන්න කෙනෙක් හොයාගන්න කම් මේ කඩේ නංගිට උදව් වෙමුද කට්ටිය
තීන්ත පෑන


හානේ....නොපිරවූ පිරුණු ඒව කියන්නෙ පෑන් කියල  දන්නෙ මම  නම් දැන්

හරි අපූරැයි දාපු කෙනා උත්තරේ දන්නෙත් නැද්ද

උත්තරය  හොයාගන්න  තමයි ඔයාලගෙන් ඇහැව්වෙ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
07 Nov 2018 06:08 PM
01.වලලද්දී  කොලපාටයි ගොඩ ගද්දි කහපාටයි ...
හොයමු බලන්න උත්තරේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Nov 2018 07:05 PM
කෙසෙල් නේද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Nov 2018 07:07 PM
දෙහි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Nov 2018 07:25 PM
Posted By Poddi on 07 Nov 2018 06:08 PM
01.වලලද්දී  කොලපාටයි ගොඩ ගද්දි කහපාටයි ...
හොයමු බලන්න උත්තරේ
අපේ මන්තිරිතුමන්ලා 

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2018 07:04 AM
Posted By Poddi on 07 Nov 2018 06:08 PM
01.වලලද්දී  කොලපාටයි ගොඩ ගද්දි කහපාටයි ...
හොයමු බලන්න උත්තරේ


මේක නම් මම අහලා නැතෝ....මේක කන දෙයක්ද...
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2018 08:36 AM
තව කට්ටිය ඉන්නවද උත්තර දෙන්න
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Nov 2018 10:05 AM
අන්නාසි ගෙඩිය
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 05:37 PM
කෙසෙල් තමා හරි
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 05:48 PM
Posted By sha733 on 07 Nov 2018 07:07 PM
දෙහි


දෙහි වලලා ගොඩ ගද්දීත් කොළ පාටටම තිබුනොත් තමයි ඉතින් හොද..
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Nov 2018 06:47 PM
Posted By Poddi on 09 Nov 2018 05:37 PM
කෙසෙල් තමා හරි


කොහොමද කෙසෙල් වෙන්නේ?
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 06:49 PM
ඇයි අමු කෙසෙල් බිම් කරලා දුම ගහලා ඉදවන්නේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Nov 2018 06:58 PM
Posted By Poddi on 09 Nov 2018 05:37 PM
කෙසෙල් තමා හරි

කෝ ඉතින් හරිඋත්තරය කීපු මට කෙසෙල් කැනක් වත් ඕන
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 07:03 PM
Posted By Udari on 09 Nov 2018 06:58 PM
Posted By Poddi on 09 Nov 2018 05:37 PM
කෙසෙල් තමා හරි

කෝ ඉතින් හරිඋත්තරය කීපු මට කෙසෙල් කැනක් වත් ඕන

කැනක් නෑ අවරියක් දෙන්නම්කො 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Nov 2018 07:08 PM
Posted By Poddi on 09 Nov 2018 06:49 PM
ඇයි අමු කෙසෙල් බිම් කරලා දුම ගහලා ඉදවන්නේ


ඉස්සර කාලේ ඒවනේ..දැන් නම් ඕවා කරන්නේ නැහැ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2018 07:17 PM
කාබයිට් තියෙනවනේ නේද
අපේ පැත්තේ නම් තාම මෙහෙමයි
0
You are not authorized to post a reply.
Page 36 of 37 << < 3334353637 > >>