You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 33 of 37 << < 3132333435 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 07:46 PM
ඔතන තියෙන අකුරැම තමයි භාවිත වෙන්නේ. වැඩි යමක් නෑ
සමහර අයට මේ පිලිතුරේ සදහන් වෙන දේවල් දෛනිකව ඕනෙ. ඒක ලැබුනෙ නැත්තං කෑම ටිකත් ඇගට අල්ලන්නෙ නැතිව ඇති
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Sep 2018 09:00 PM
පුත්‍රයා කියන එකට son වෙන්නත් පුළුවන් මං හිතන්නෙ.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
08 Sep 2018 10:20 PM
Posted By Udari on 07 Sep 2018 11:16 PM
Posted By Udeshika Herath on 07 Sep 2018 10:48 PM
Posted By sha733 on 07 Sep 2018 10:39 PM
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂




තෑගිලබා ගත් පිරිස


කට්ටිය මේමද ඉන්නෙ දැන් එතකොට දනිනැති නිසා අහල බැලුවෙ ඈ.

මොකද  අනේ ඒ ........උම්ම වැඩිවෙලා කලන්තෙ දාලද.....උම්මාරදේ ......හීඊ


මට හිතෙන්නෙත් ඒකමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2018 05:07 PM
පවතින පුත්‍රයා

පවතින = පවත් පුත්‍රයා = පුත්
පවත් පුත්
පුවත් පත්

ඔන්න මමම ඒක තේරැවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Sep 2018 05:14 PM
Posted By sha733 on 09 Sep 2018 05:07 PM
පවතින පුත්‍රයා

පවතින = පවත් පුත්‍රයා = පුත්
පවත් පුත්
පුවත් පත්

ඔන්න මමම ඒක තේරැවා


ඒ තේරවිල්ල නම් නියමයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
09 Sep 2018 07:43 PM
Posted By chamaramind on 09 Sep 2018 05:14 PM
Posted By sha733 on 09 Sep 2018 05:07 PM
පවතින පුත්‍රයා

පවතින = පවත් පුත්‍රයා = පුත්
පවත් පුත්
පුවත් පත්

ඔන්න මමම ඒක තේරැවා


ඒ තේරවිල්ල නම් නියමයි

අය්යෝ මම  හිතුව උත්තර ලඟින් වත් ගියේ නෑනි.....

 අය්යගෙ උම්ම ටික එහෙම්ම ඉතුරුයිනේ ........ඒ නිසා තව එකක් ගේමු

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
09 Sep 2018 10:13 PM
Posted By sha733 on 09 Sep 2018 05:07 PM
පවතින පුත්‍රයා

පවතින = පවත් පුත්‍රයා = පුත්
පවත් පුත්
පුවත් පත්

ඔන්න මමම ඒක තේරැවා


ඈ ඒක හරිද
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
10 Sep 2018 08:11 AM
Posted By sha733 on 09 Sep 2018 05:07 PM
පවතින පුත්‍රයා

පවතින = පවත් පුත්‍රයා = පුත්
පවත් පුත්
පුවත් පත්

ඔන්න මමම ඒක තේරැවා

මොකක්ද මල්ලී  ප්‍රශ්නය දාලා උත්තරෙන් උත්තරෙත් ඔයාම දෙන්නේ..

අපිට උම්ම දෙන්න බයයිද?

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2018 09:37 AM
නංගිලගේ උත්තර වැරදුනු ගමන් පැනල කොල්ල උත්තරේ දුන්න. අපි ඉස්සර වෙන්න කළින්.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Sep 2018 10:25 AM
Posted By maduranga001 on 10 Sep 2018 09:37 AM
නංගිලගේ උත්තර වැරදුනු ගමන් පැනල කොල්ල උත්තරේ දුන්න. අපි ඉස්සර වෙන්න කළින්.

ආහ්....ඔන්න ඉතින්  අර අහිම්සකයට පදයක් හැදුව...

Sha අය්ය  ඔයා සැලෙන්න එපා.......එන්න ඊලඟ ප්‍රශ්නෙ ත් අරන්

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2018 12:09 PM
මොකක්ද මල්ලී  ප්‍රශ්නය දාලා උත්තරෙන් උත්තරෙත් ඔයාම දෙන්නේ..
අපිට උම්ම දෙන්න බයයිද?


ඔව් අයියා ගෙදරින් කේස් එකක් ෆයිල් උනා.

නංගිලගේ උත්තර වැරදුනු ගමන් පැනල කොල්ල උත්තරේ දුන්න. අපි ඉස්සර වෙන්න කළින්.


මේ හේතුව හින්ද
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2018 12:17 PM
Posted By Udari on 10 Sep 2018 10:25 AM
Posted By maduranga001 on 10 Sep 2018 09:37 AM
නංගිලගේ උත්තර වැරදුනු ගමන් පැනල කොල්ල උත්තරේ දුන්න. අපි ඉස්සර වෙන්න කළින්. 
ආහ්....ඔන්න ඉතින්  අර අහිම්සකයට පදයක් හැදුව...

Sha අය්ය  ඔයා සැලෙන්න එපා.......එන්න ඊලඟ ප්‍රශ්නෙ ත් අරන්


ඔය වගේ ඒවට සැලිල බෑ නංගි. උත්තරත්  දෙන්න ඕනෙ 
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2018 12:28 PM
ඔන්න හිටියා සිරිපාල කියල මනුස්සයෙක්,මෙයා දවසක් පොලට ගියා,
මේ මනුස්සයා පොලේ බඩු විකුනන මුදලාලිට මෙහෙම කියලා දාල තියන්න මම විනාඩි 5න් එන්නම් කිව්වා,
මේ ගත්තෙ ඔක්කොම  වර්ග  වල නම් මොනවද?

මුදලාලි

රත්තරනින් 500g යි
යමින් එමින් 1kg යි
දියෙන් ගොඩින් 250g යි
නොකර කතා 500g යි
නාන්න බැරි විල් - 500g යි
අයිස් මිටි පොඩ්ඩකුත් දාන්න කියල තමයි කියල තියෙන්නේ

බාගෙට උත්තර බෑ ඔක්කොම ටික එකට ඕනේ පොඩ්ඩක් දාන්න කිවුව එකනම් තුන් තේරවිල්ලක්

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2018 03:03 PM
රත්තරනින් 500g යි - කැරට්
යමින් එමින් 1kg යි - ගෝවා
දියෙන් ගොඩින් 250g යි - මාළුමිරිස්
නොකර කතා 500g යි - නෝකෝල්
නාන්න බැරි විල් - 500g යි -

ඔන්න මම කිහිපයක් දැම්ම. සමහර ඒවා වෙන්නත් පුළුවන්.
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 03:32 PM
රත්තරනින් 500g යි= කැරට්
යමින් එමින් 1kg යි= ගෝවා
දියෙන් ගොඩින් 250g යි මාලු මිරිස්
නොකර කතා 500g යි නෝකෝල්
නාන්න බැරි විල් - 500g යි කරවිල
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 03:32 PM
හරිදෝ
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Sep 2018 04:09 PM
උත්තරේ දීල වගේ...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Sep 2018 05:28 PM
Posted By sha733 on 10 Sep 2018 12:28 PM
ඔන්න හිටියා සිරිපාල කියල මනුස්සයෙක්,මෙයා දවසක් පොලට ගියා,
මේ මනුස්සයා පොලේ බඩු විකුනන මුදලාලිට මෙහෙම කියලා දාල තියන්න මම විනාඩි 5න් එන්නම් කිව්වා,
මේ ගත්තෙ ඔක්කොම  වර්ග  වල නම් මොනවද?

මුදලාලි

රත්තරනින් 500g යි
යමින් එමින් 1kg යි
දියෙන් ගොඩින් 250g යි
නොකර කතා 500g යි
නාන්න බැරි විල් - 500g යි
අයිස් මිටි පොඩ්ඩකුත් දාන්න කියල තමයි කියල තියෙන්නේ

බාගෙට උත්තර බෑ ඔක්කොම ටික එකට ඕනේ පොඩ්ඩක් දාන්න කිවුව එකනම් තුන් තේරවිල්ලක්


අයිස් මිටි ඉතුරුවෙලා......

අයිස් = කූල්, සීත, ......

මිටි =  ???????   ඔලුවට  එන්නෙ නෑනි,  කස්ටිය එකතුවෙලා හොයමුද

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2018 07:26 PM
බාගෙට උත්තර බෑ ඔක්කොම ටික එකට ඕනේ


මෙන්න මේ කොන්දේසිය හේතුවෙන් නිවැරදි පිලිතුර ලෙස පිලිගන්න බෑ එකක්වත්
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2018 08:59 PM
මෙන්න මේ කොන්දේසිය හේතුවෙන් නිවැරදි පිලිතුර ලෙස පිලිගන්න බෑ එකක්වත්
හැමෝටම උම්ම එක ගානෙ දීගෙන පලයන් මල්ලි.
0
You are not authorized to post a reply.
Page 33 of 37 << < 3132333435 > >>