Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by shanaka kelum ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 37 of 37 << < 3334353637 Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 09 Nov 2018 07:26 PM Posted By Poddi on 09 Nov 2018 06:49 PM ඇයි අමු කෙසෙල් බිම් කරලා දුම ගහලා ඉදවන්නේ එලියට එනකොට කහ උනාට මේ පිලිතුර භාරගන්න බෑ. කෙසෙල් බිම් කරාට වලලන්නෙ නෑනේ. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 09 Nov 2018 11:29 PM Posted By sha733 on 09 Nov 2018 07:26 PM Posted By Poddi on 09 Nov 2018 06:49 PM ඇයි අමු කෙසෙල් බිම් කරලා දුම ගහලා ඉදවන්නේ එලියට එනකොට කහ උනාට මේ පිලිතුර භාරගන්න බෑ. කෙසෙල් බිම් කරාට වලලන්නෙ නෑනේ. බාර ගන්නවද නැද්ද? ආයේ කියන්නේ නෑ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 11 Nov 2018 11:34 AM ෂා මල්ලි .. වැඩිය ප්‍රශ්න අහන්න එපා.. සුදු වෑන් එකක් එවනවා... 0 chamara duleepMost Senior MemberPosts:13471 12 Nov 2018 06:26 PM Posted By sha733 on 09 Nov 2018 07:26 PM Posted By Poddi on 09 Nov 2018 06:49 PM ඇයි අමු කෙසෙල් බිම් කරලා දුම ගහලා ඉදවන්නේ එලියට එනකොට කහ උනාට මේ පිලිතුර භාරගන්න බෑ. කෙසෙල් බිම් කරාට වලලන්නෙ නෑනේ. මමත් උත්තරේ පිළිගන්න බෑ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 13 Nov 2018 03:40 PM Posted By indika76 on 11 Nov 2018 11:34 AM ෂා මල්ලි .. වැඩිය ප්‍රශ්න අහන්න එපා.. සුදු වෑන් එකක් එවනවා... මට අමතක උනානේ දැන් ඒ කාලෙ කියල සමාවෙන්න මම පිලිතුර භාර ගන්නවා 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 14 Nov 2018 12:09 PM Posted By sha733 on 13 Nov 2018 03:40 PM Posted By indika76 on 11 Nov 2018 11:34 AM ෂා මල්ලි .. වැඩිය ප්‍රශ්න අහන්න එපා.. සුදු වෑන් එකක් එවනවා... මට අමතක උනානේ දැන් ඒ කාලෙ කියල සමාවෙන්න මම පිලිතුර භාර ගන්නවා ජනවාරි වෙනකම් වෑන් නෑ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 20 Nov 2018 10:32 PM හරි දැන් ඒ ගැටළුවත් ඉවරයි... ඊළග එක දාමු බලන්න... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 20 Nov 2018 10:44 PM සත් සමුදුරේ දිය පල්ලේ උපන්නේ ඔළුව නැතිව කදමයි සාප දුන්නේ නෙත් දෙක උඩ තියා බිම ගොදුරු කන්නේ මෙතුන් පදේ තෝරාලා කියන්නේ.. කවි අමතක නම් උත්තරය විතරක් උනත් හා 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Nov 2018 11:54 AM පිළිතුර නම් බිව්වම කෙලින් යන සතා... 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Nov 2018 09:49 PM Posted By indika76 on 21 Nov 2018 11:54 AM පිළිතුර නම් බිව්වම කෙලින් යන සතා... කකුළුව, කක්කුට්ට කියන්නෙ එකම සතාට නේද 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Nov 2018 07:42 AM අපේ පැත්තේ දෙන්නෙක් විදියට සලකන්නේ... කකුලුවා ටිකක් ලොකුයි.. කක්කුට්ටා පොඩියි.. කක්කුට්ටා ගොඩක් වෙලාවට කානු අසල පොඩි ගුල් හාරගෙන සිටිනවා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Dec 2018 06:02 PM Posted By indika76 on 30 Nov 2018 07:42 AM අපේ පැත්තේ දෙන්නෙක් විදියට සලකන්නේ... කකුලුවා ටිකක් ලොකුයි.. කක්කුට්ටා පොඩියි.. කක්කුට්ටා ගොඩක් වෙලාවට කානු අසල පොඩි ගුල් හාරගෙන සිටිනවා... අපෙත් එහෙම තමා 0 You are not authorized to post a reply. Page 37 of 37 << < 3334353637 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games