You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 34 of 37 << < 3233343536 > >>
Author Messages

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Sep 2018 09:14 PM
Posted By maduranga001 on 10 Sep 2018 08:59 PM
මෙන්න මේ කොන්දේසිය හේතුවෙන් නිවැරදි පිලිතුර ලෙස පිලිගන්න බෑ එකක්වත්
හැමෝටම උම්ම එක ගානෙ දීගෙන පලයන් මල්ලි.

දැන් වැඩට ගිහින්ලු නේ ....එහෙනම්  හෙට  උදේට සුවඳ  ගහන්න එන්න කියමු 😂😂
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
10 Sep 2018 10:07 PM
දැන් අයිස් මිටි කියන්නෙ මොනවද?
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 11:29 PM
Posted By maduranga001 on 10 Sep 2018 08:59 PM
මෙන්න මේ කොන්දේසිය හේතුවෙන් නිවැරදි පිලිතුර ලෙස පිලිගන්න බෑ එකක්වත්
හැමෝටම උම්ම එක ගානෙ දීගෙන පලයන් මල්ලි.

😂😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Sep 2018 11:32 PM
Posted By maduranga001 on 10 Sep 2018 10:07 PM
දැන් අයිස් මිටි කියන්නෙ මොනවද?

අයිස් පැකට් වත්ද
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Sep 2018 06:39 AM
මිටි - කොට,කුරු,පොඩි,පහළ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Sep 2018 09:36 AM
Posted By chamaramind on 11 Sep 2018 06:39 AM
මිටි - කොට,කුරු,පොඩි,පහළ

අයිස් මිටි කිව්වම ඔය මිටි නෙමෙයි අලේ.......ගොඩක් කියන එක
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
11 Sep 2018 03:37 PM
උත්රේ කියන්නකො
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 04:00 PM
නංගිලා තෝරලා ඉවරයි වගේ දැන් අයියල මල්ලිලා තෝරන්න බලන්න

උම්ම දීම කෙසේ වෙතත් මට උම්ම එක ගානෙ කට්ටියගෙන් ගන්න වෙයි වගේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2018 04:19 PM
Posted By sha733 on 11 Sep 2018 04:00 PM
නංගිලා තෝරලා ඉවරයි වගේ දැන් අයියල මල්ලිලා තෝරන්න බලන්න
උම්ම දීම කෙසේ වෙතත් මට උම්ම එක ගානෙ කට්ටියගෙන් ගන්න වෙයි වගේ
ඕව අපටත් අදාලවද කිව්වෙ?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 04:35 PM
Posted By maduranga001 on 11 Sep 2018 04:19 PM
Posted By sha733 on 11 Sep 2018 04:00 PM
නංගිලා තෝරලා ඉවරයි වගේ දැන් අයියල මල්ලිලා තෝරන්න බලන්න
උම්ම දීම කෙසේ වෙතත් මට උම්ම එක ගානෙ කට්ටියගෙන් ගන්න වෙයි වගේ
ඕව අපටත් අදාලවද කිව්වෙ?


ඔය පේලි දෙකෙන් එකක් අයියට අදාලයි. පේලිය වරද්ද ගන්න එපා හැබැයි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
11 Sep 2018 04:39 PM
Posted By sha733 on 11 Sep 2018 04:00 PM
නංගිලා තෝරලා ඉවරයි වගේ දැන් අයියල මල්ලිලා තෝරන්න බලන්න

උම්ම දීම කෙසේ වෙතත් මට උම්ම එක ගානෙ කට්ටියගෙන් ගන්න වෙයි වගේ

එහෙම  බෑ ...අපි තාමත් සටනෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
11 Sep 2018 04:42 PM
Posted By sha733 on 11 Sep 2018 04:35 PM
Posted By maduranga001 on 11 Sep 2018 04:19 PM
Posted By sha733 on 11 Sep 2018 04:00 PM
නංගිලා තෝරලා ඉවරයි වගේ දැන් අයියල මල්ලිලා තෝරන්න බලන්න
උම්ම දීම කෙසේ වෙතත් මට උම්ම එක ගානෙ කට්ටියගෙන් ගන්න වෙයි වගේ
ඕව අපටත් අදාලවද කිව්වෙ?
ඔය පේලි දෙකෙන් එකක් අයියට අදාලයි. පේලිය වරද්ද ගන්න එපා හැබැයි
ඉස්කෝලේ කාලේ ඉඳලම අපට අන්තිම පේළිය තමයි කවදත් හිමි. ඒ නිසා වරදින්න විදිහක් නැහැ.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
11 Sep 2018 04:48 PM
ඉස්කෝලේ කාලේ ඉඳලම අපට අන්තිම පේළිය තමයි කවදත් හිමි. ඒ නිසා වරදින්න විදිහක් නැහැ.


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Sep 2018 09:38 AM
කවුද යකෝ මුදලාලිට අයිස් මිටියක් දාන්න කියපු එකා..
හිටු පොලිසියට අල්ලලා දෙන්න...

(ක්‍රිස්ටල් මෙත්... ලොව මිලෙන් වැඩිම මත්ද්‍රව්‍ය බව ප්‍රකටය. එය මෙරට දී අසුවන්නේ පළමු වතාවටය. ඒ සමඟ විදේශවලින් ආනයනය කොට ලංකාවේ සිදුකරන ක්‍රිස්ටල් මෙත් නොහොත් අයිස් ජාවාරම පිළිබඳව තොරතුරු එළියට ඇදුණේය)
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Sep 2018 09:43 AM
Posted By indika76 on 12 Sep 2018 09:38 AM
කවුද යකෝ මුදලාලිට අයිස් මිටියක් දාන්න කියපු එකා..
හිටු පොලිසියට අල්ලලා දෙන්න...

(ක්‍රිස්ටල් මෙත්... ලොව මිලෙන් වැඩිම මත්ද්‍රව්‍ය බව ප්‍රකටය. එය මෙරට දී අසුවන්නේ පළමු වතාවටය. ඒ සමඟ විදේශවලින් ආනයනය කොට ලංකාවේ සිදුකරන ක්‍රිස්ටල් මෙත් නොහොත් අයිස් ජාවාරම පිළිබඳව තොරතුරු එළියට ඇදුණේය)

හි..හි...sha අය්යත් ගහන ගේම්
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2018 07:12 PM
ඉස්සර වෙලා එකට උත්තර එලි දක්වන්න ගිහින් අහ ගත්ත ටික මදැයි.
ඒ හින්ද මහත්තුරැ නෝනල ටිකම කියන්න උත්තර
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Sep 2018 09:58 AM
නිහඬතාවයෙන් පෙනීයන්නේ අයිස් පැකට් තෝරන්න කිසිවෙකුට බැරි බවයි.......
මෙවරත් sha අය්යගෙන් උම්ම ගන්න වාසනාව කාටවත් නෑනි......
අය්යන්ඩියෙ ඔබම පිළිතුර ගේන්න
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2018 11:41 AM
ඔන්න එහෙනං දැම්මා......
ඈවරයි දෑවරයි......

එක්කො තව ටිකක් කල් දෙමු.

අරගෙන වැඩක් නෑ මට උම්ම එකක් දෙන්නමයි හිත
කොහෙද ඉතින් මේ අයියල අක්කල නංගිල මල්ලිල කිසි උනන්දුවක් නෑනෙ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Sep 2018 05:42 PM



Sha අය්ය උම්ම දෙන්න කෙනෙක් හොයාගන්න කම් මේ කඩේ නංගිට උදව් වෙමුද කට්ටිය
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Sep 2018 05:48 PM
Posted By sha733 on 13 Sep 2018 11:41 AM
ඔන්න එහෙනං දැම්මා......
ඈවරයි දෑවරයි......

එක්කො තව ටිකක් කල් දෙමු.

අරගෙන වැඩක් නෑ මට උම්ම එකක් දෙන්නමයි හිත
කොහෙද ඉතින් මේ අයියල අක්කල නංගිල මල්ලිල කිසි උනන්දුවක් නෑනෙ
අයිස් මිටි - ඇස් කොට - කොස් ඇට ද?

0
You are not authorized to post a reply.
Page 34 of 37 << < 3233343536 > >>