You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 32 of 37 << < 3031323334 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 12:08 PM
Posted By gamini on 06 Sep 2018 10:26 PM
පිළිතුරු දුන් දෙදෙනාම හරි


යේ මාත් හරි
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 12:10 PM
Posted By Udari on 07 Sep 2018 11:12 AM
Posted By sha733 on 07 Sep 2018 09:51 AM
තෑග්ග උකුණෙක්ද දන්නෙ නැහැනේ. ඒකයි උත්තර දුන්නෙ නැත්තේ

හා ..දැන් තෑග්ග  දැක්කම දුක හිතෙයි ඈ...

දැන් මොකද්ද තෑග්ග ?
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Sep 2018 01:41 PM
තෑගි එපෝ...
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Sep 2018 02:02 PM
තෑගී එපා.. තෑගී එපා.. ඇවිදින් යන්න..
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 08:51 PM
Posted By maduranga001 on 07 Sep 2018 02:02 PM
තෑගී එපා.. තෑගී එපා.. ඇවිදින් යන්න..

ඔන්න  එහෙනම්  ඇවිදින් යන්න  ආව
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 08:54 PM
Posted By isurusam on 07 Sep 2018 12:10 PM
Posted By Udari on 07 Sep 2018 11:12 AM
Posted By sha733 on 07 Sep 2018 09:51 AM
තෑග්ග උකුණෙක්ද දන්නෙ නැහැනේ. ඒකයි උත්තර දුන්නෙ නැත්තේ

හා ..දැන් තෑග්ග  දැක්කම දුක හිතෙයි ඈ...

දැන් මොකද්ද තෑග්ග ?
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Sep 2018 09:16 PM
Posted By Udari on 07 Sep 2018 08:54 PM
Posted By isurusam on 07 Sep 2018 12:10 PM
Posted By Udari on 07 Sep 2018 11:12 AM
Posted By sha733 on 07 Sep 2018 09:51 AM
තෑග්ග උකුණෙක්ද දන්නෙ නැහැනේ. ඒකයි උත්තර දුන්නෙ නැත්තේ

හා ..දැන් තෑග්ග  දැක්කම දුක හිතෙයි ඈ...

දැන් මොකද්ද තෑග්ග ?
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂

උම්ම 10ක් දෙන නිසා මම කිවුවේ  නැ ත්තේ 

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 09:21 PM
Posted By Udari on 07 Sep 2018 08:54 PM
Posted By isurusam on 07 Sep 2018 12:10 PM
Posted By Udari on 07 Sep 2018 11:12 AM
Posted By sha733 on 07 Sep 2018 09:51 AM
තෑග්ග උකුණෙක්ද දන්නෙ නැහැනේ. ඒකයි උත්තර දුන්නෙ නැත්තේ

හා ..දැන් තෑග්ග  දැක්කම දුක හිතෙයි ඈ...

දැන් මොකද්ද තෑග්ග ?
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂


මොනාද සැනසලි තෑගි වලට දෙන්නෙ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Sep 2018 09:21 PM
Posted By Udari on 07 Sep 2018 08:54 PM
Posted By isurusam on 07 Sep 2018 12:10 PM 
දැන් මොකද්ද තෑග්ග ?
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂
අර මොකෝ 10 ක්ම?

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 10:12 PM
Posted By maduranga001 on 07 Sep 2018 09:21 PM
Posted By Udari on 07 Sep 2018 08:54 PM
Posted By isurusam on 07 Sep 2018 12:10 PM 
දැන් මොකද්ද තෑග්ග ?
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂
අර මොකෝ 10 ක්ම?


10 වැඩියි නේද...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 10:39 PM
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂




තෑගිලබා ගත් පිරිස
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 10:48 PM
Posted By sha733 on 07 Sep 2018 10:39 PM
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂




තෑගිලබා ගත් පිරිස


කට්ටිය මේමද ඉන්නෙ දැන් එතකොට දනිනැති නිසා අහල බැලුවෙ ඈ.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 11:12 PM
Posted By maduranga001 on 07 Sep 2018 09:21 PM
Posted By Udari on 07 Sep 2018 08:54 PM
Posted By isurusam on 07 Sep 2018 12:10 PM 
දැන් මොකද්ද තෑග්ග ?
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂
අර මොකෝ 10 ක්ම?


උම්ම 10 ලැබෙන කෙනාට රාජ යෝග ලැබෙනවලු.........ඕව ඉතින්  උම්ම phd එකෙන් ඉගෙනගත්තෙ 😂😂😂😂
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 11:16 PM
Posted By Udeshika Herath on 07 Sep 2018 10:48 PM
Posted By sha733 on 07 Sep 2018 10:39 PM
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂




තෑගිලබා ගත් පිරිස


කට්ටිය මේමද ඉන්නෙ දැන් එතකොට දනිනැති නිසා අහල බැලුවෙ ඈ.

මොකද  අනේ ඒ ........උම්ම වැඩිවෙලා කලන්තෙ දාලද.....උම්මාරදේ ......හීඊ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Sep 2018 07:22 AM
මොකද  අනේ ඒ ........උම්ම වැඩිවෙලා කලන්තෙ දාලද.....උම්මාරදේ ......හීඊ

පස් කන්න වෙන වැඩක් කියල ඔය කියන්නෙ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Sep 2018 09:30 AM
Posted By Udari on 07 Sep 2018 11:12 PM
Posted By maduranga001 on 07 Sep 2018 09:21 PM
Posted By Udari on 07 Sep 2018 08:54 PM
Posted By isurusam on 07 Sep 2018 12:10 PM 
දැන් මොකද්ද තෑග්ග ?
උම්ම 10ක් , කෝ ඔයා හරි උත්තරේ දුන්න නම් සැනසිලි තෑග්ගක් හරි දෙනව නේ....😂😂
අර මොකෝ 10 ක්ම?


උම්ම 10 ලැබෙන කෙනාට රාජ යෝග ලැබෙනවලු.........ඕව ඉතින්  උම්ම phd එකෙන් ඉගෙනගත්තෙ 😂😂😂😂

අම්මපා....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Sep 2018 09:31 AM
හා හා ඔය මදැයි ඊළග ප්‍රශ්නය යොමු කරනු මැනවි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 02:41 PM
මොකද  අනේ ඒ ........උම්ම වැඩිවෙලා කලන්තෙ දාලද.....උම්මාරදේ ......හීඊ


පස් කන්න වෙන වැඩක් කියල ඔය කියන්නෙ.


දැන් මූණ දෙන්න බැරැව ඉන්නෙ මූණ පුරවලා ලිප්ස්ට්ක් ගෑවිලා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Sep 2018 02:47 PM
ඔන්න තුන් තේරවිල්ලක්

පවතින පුත්‍රයා

හොයමු බලන්න
අපෙන් උම්ම ගන්න කවුරැත් නැහැනේ. ඒක හින්ද මොකුත් ‍දෙන්නෙ නෑ මේක තේරුවා කියලා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Sep 2018 05:53 PM
පවතින = දැන් , වර්තමාන , අද
පුත්‍රයා = පුතා
අනේ මේව අනිත් පැත්ත ගහහ බලනව.....එන්නෙ නෑනි....
පීස් උදව් කරන්නකෝ
sha අය්යා ඔබ කොහිද..
0
You are not authorized to post a reply.
Page 32 of 37 << < 3031323334 > >>