You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 31 of 37 << < 2930313233 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Sep 2018 09:21 AM
අග - කොන ----------------- හප හපා - කකා


කොන කකා ============ කන කොකා
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
06 Sep 2018 11:53 AM
ත්‍රෙඩ් එක උඩ ඇවිල්ල නේද? හොඳ හොඳ තේරවිලි ටිකක් දෙන්නකො එහෙනං උඩ බලාගෙන අහස ගැටලන්න වගේ දවසෙම කල්පනා කර කර ඉන්න.
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 12:07 PM
Posted By gamini on 06 Sep 2018 09:21 AM
අග - කොන ----------------- හප හපා - කකා


කොන කකා ============ කන කොකා

අය්යෝ ඒකට උත්තරේ ගාමිණී  අය්ය  ටක් ගාල දීලනේ......

මම  ටිකක් අමාරු එකක් හොයන් එනකම් වෙන කෙනෙක්  අහන්නකො එකක්

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Sep 2018 12:08 PM
මම කල්පනා කරන කොට ගාමිණි අයියා පිළිතුරු දීලත් ඉවරයි...
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Sep 2018 04:30 PM
වී-දුරැ -බෝ-තල් ------- බිම වැටුනම මොකද වෙන්නෙ ⁣තේරවිල්ලක්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Sep 2018 04:34 PM
බිඳෙනවා
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 04:56 PM
Posted By gamini on 06 Sep 2018 04:30 PM
වී-දුරැ -බෝ-තල් ------- බිම වැටුනම මොකද වෙන්නෙ ⁣තේරවිල්ලක්

හම්මේ ....ගාමිණී අය්යත් ගේන්නෙ දැවෙන ප්‍රශ්ණ නේ....

කැඩෙනව ද....

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Sep 2018 04:57 PM
Posted By chamaramind on 06 Sep 2018 04:34 PM
බිඳෙනවා


0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Sep 2018 04:57 PM
Posted By chamaramind on 06 Sep 2018 04:34 PM
බිඳෙනවා


මේක ප්‍රස්නයට පිළිතුරක් මිස තෙරවිල්ලට විසදුමක් නොවේ 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Sep 2018 05:06 PM
පැලවෙනවා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
06 Sep 2018 07:34 PM
මේ බීජ පැලවෙනව
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
06 Sep 2018 10:26 PM
පිළිතුරු දුන් දෙදෙනාම හරි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 11:48 PM
Posted By Udeshika Herath on 06 Sep 2018 07:34 PM
මේ බීජ පැලවෙනව


බිමට වැටෙන ඔක්කොම  බීජ පැලවෙන්නෙ නෑනි
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 08:53 AM
හා තෝරමු.....

කටු නැති කැලේ ඇට නැති සතා කවුද.......


දිනන කෙනාට ලොකූඌ තෑග්ගක් 😁
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Sep 2018 08:57 AM
මේකෙ පිළිතුර කිවේවෙ නම් මගේ පුතා...

පිළිතුර - උකුණා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Sep 2018 09:51 AM
තෑග්ග උකුණෙක්ද දන්නෙ නැහැනේ. ඒකයි උත්තර දුන්නෙ නැත්තේ
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 11:10 AM
Posted By indika76 on 07 Sep 2018 08:57 AM
මේකෙ පිළිතුර කිවේවෙ නම් මගේ පුතා...

පිළිතුර - උකුණා

ටන් ටටාන්......

අද තෑග්ග  දිනා ගන්නේ........ඉන්දික අය්යගෙ පොඩි පුත්

0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Sep 2018 11:12 AM
Posted By sha733 on 07 Sep 2018 09:51 AM
තෑග්ග උකුණෙක්ද දන්නෙ නැහැනේ. ඒකයි උත්තර දුන්නෙ නැත්තේ

හා ..දැන් තෑග්ග  දැක්කම දුක හිතෙයි ඈ...
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 12:05 PM
Posted By Udari on 07 Sep 2018 08:53 AM
හා තෝරමු.....

කටු නැති කැලේ ඇට නැති සතා කවුද.......


දිනන කෙනාට ලොකූඌ තෑග්ගක් 😁


ඇත්තටම දෙනවද
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
07 Sep 2018 12:06 PM
Posted By Udari on 06 Sep 2018 11:48 PM
Posted By Udeshika Herath on 06 Sep 2018 07:34 PM
මේ බීජ පැලවෙනව


බිමට වැටෙන ඔක්කොම  බීජ පැලවෙන්නෙ නෑනි

පැලවෙනව අලේ
0
You are not authorized to post a reply.
Page 31 of 37 << < 2930313233 > >>