You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 30 of 37 << < 2829303132 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 10:02 AM

වෙළද සේවිකාවට කියන්න පුලුවන් තවත් සිංහල නමක්

 කියන්න බලන්න ඒහෙනම්.

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Sep 2016 10:07 AM
ගුණවතී
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 12:35 PM

නෑ නෑ.. අනේ ගුණවතී කියන්න හේතුව කියන්නකෝ...........

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Sep 2016 09:55 PM
අපේ ගෙවල් ළග කඩේ ඉන්න සේවිකාවගේ නම ගුණවතී...
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
01 Oct 2016 04:20 AM

නෑ මේ ගුණවතිටත් කියන්න පුලුවන් පොදු නමක් අහන්නේ...

 

කෝ කට්ටිය උත්තර දෙන්නකෝ

මධුරංග අයියේ

දුශාන් අයියේ

ශා අයියේ 

කෝ කෝ උත්තර...........

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 Feb 2017 12:27 AM
Posted By සඳුනි on 01 Oct 2016 04:20 AM

නෑ මේ ගුණවතිටත් කියන්න පුලුවන් පොදු නමක් අහන්නේ...

 

කෝ කට්ටිය උත්තර දෙන්නකෝ

මධුරංග අයියේ

දුශාන් අයියේ

ශා අයියේ 

කෝ කෝ උත්තර...........

කෝ අනේ.. අපි නම් දන්නෙ නැහැ, සඳුනි නගාත් දන්නෙ නැද්ද?

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
25 Feb 2017 12:43 AM
මම දන්නවා.. දන්නේ නැත්තම් තේරවිල්ල අහනවද අවස්ථාව දීලා තියෙන්නේ ඔයාලට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Feb 2017 06:37 PM
ඉතිං දන්න කෙනෙක් උත්තරේ කියන්නකෝ..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2017 06:14 PM
මොකද්ද මේකේ උත්තරේ අනේ
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Mar 2017 10:00 AM
සේල්ස් ඇසිස්ටන්ට්.
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 01:12 PM
කඩ+ දාසී= කඩ දාසී..
වේළද සේවිකාව = කඩදාසී
හරිද
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
09 Mar 2017 04:58 AM
කඩේ දාසී ද එතකොට තේරුම එන්නේ .. ( පවු නේද එහෙම කියන්න හොද නැ )
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
09 Mar 2017 02:08 PM
හිහි කව්ද ඉතිං කියන්නේ.. මේක කොලොප්පමක් නොවැ... හිහි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Mar 2017 06:42 PM
කඩදාසි කියන්නේ මොනවද කියල දැනගත්තෙ අදනෙ. ඒ වුනාට දැන් මට ටිකක් අවුල් වගේ.
මට "හොඳ සුදු කඩදාසි" දෙක තුනක් තුනක් ඕන වෙලා තියෙනව. මේව ඉල්ලන්න ගිහිං බුක්ෂොප් එකේ කෙල්ලන්ගෙන් ගුටි කන්න වේවිද මන්ද.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
13 Mar 2017 01:11 AM
නැද්ද තව තේරවිලි අපට තෝරන්න?
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Mar 2017 06:46 PM
Posted By සඳුනි on 07 Mar 2017 01:12 PM
කඩ+ දාසී= කඩ දාසී..
වේළද සේවිකාව = කඩදාසී
හරිද


ස්තුතියි මමත් අහලා නෑ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Sep 2018 09:48 PM
ඔන්න තේරවිලි ට්‍රේඩ් එක උඩට ගත්තා ........දාන්න බලන්න තේරවිල්ලක් බලන්න උදාරි නංගි .
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Sep 2018 07:11 AM
දාමුකෝ එහෙනම් තේරවිල්ලක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Sep 2018 08:00 AM
තේරවිලි ත්‍රෙඩ් එක ආයෙත් උඩට ඇවිල්ලා...
0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Sep 2018 08:57 AM
තැන්කූ ඉසුරු අය්ය ත්‍රෙඩ් එක උඩට ගත්තට........

තුන් තේරවිල්ලක් .........

අග හප හපා 😁
0
You are not authorized to post a reply.
Page 30 of 37 << < 2829303132 > >>