Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by shanaka kelum ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 29 of 37 << < 2728293031 > >> Author Messages Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Sep 2016 11:11 PM බල්බ් එක යටට යන්න හිතාගෙන ඇත්තේ වහිනකොට. ඒ කිව්වේ බල්බ් එකේ කවරය යටට. නැත්නම් ලාම්පු කවරය ඇතුළට. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Sep 2016 11:48 PM නෑ නෑ වයර් ඒකට බහින්දෝ නැද්දෝ කියලා බලන් ඉන්නේ ලයිට් කනුව උඩ..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Sep 2016 11:51 PM අහු වෙද්දෙන්කො සඳුනි ට මේ තේරවිලි කියන කෙනාව මට. 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 12:11 AM අපොයි උන්ව ඔයාට තියා මට වත් අල්ලන්න වෙන්නෑ. මොන ලොකේ ඉන්නවද දන්නෑ. අපි ඉස්කොලෙදි කියපුවා ඔය. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 12:15 AM මතකද අර නරියා කන්න බැරුව ගියාම මිදිත් තිත්තයි කිව්වලු. හි හි 0 Dushan ShyomalVeteran MemberPosts:2536 30 Sep 2016 01:23 AM අපොයි මේ සැරේ පරාදයි 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 02:15 AM පරාද නැතෝ... මම උදවු කරනෝ........ විදුලිය සම්බන්ද දෙයක් කරද්දී අපිට මුලින්ම දෙන උපදෙසක් තියේ ඒක ගැන පොඩ්ඩක් හිතන්න. ( විදුලි බලය සහිත උපකරනයක් භාවිතයේදී , අලුත් වැඩියා කටයුත්තකදී) 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Sep 2016 03:27 AM කුඹියා සෙරෙප්පු දාල හිටියෙ නැද්ද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Sep 2016 05:23 AM සඳුනි කෙල්ලත් මරු ප්‍රශ්න තමයි ගේන්නේ... ඉන්න බලන්න ජනාධිපතිතුමාටවත් යොමුකරලා පිළිතුරක් සොයාගන්න... 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 06:50 AM Posted By maduranga001 on 30 Sep 2016 03:27 AM කුඹියා සෙරෙප්පු දාල හිටියෙ නැද්ද? ඔය අාවේ උත්තරය. නියමයී!!!!!!!!!! ජනාධිපති තුමාවත් දන්නේ නෑ මේවා. කෙනෙක් අන්න දේ තව කෙනෙක් නොදැන ඉන්න පුලුවන්. අපි දන්නෙත් බොහොම චුට්ටයි. අපි නොදන්න හුගක් දේ අනිත් අය දන්නවා. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 06:57 AM ඔන්න දවසක් දා කූඹී රංචුවක් වැසි සමය ඒළඹෙන්න කලින් කෑම රැස් කරනවලු. ඒයාලගේ කෑම ගබඩාව තිබුනේ ගෙදරක සිවිලිම උඩලු. ඒයාලා කෑමත් අරන් කෑම ගබඩාවට ගියේ ගෙදරට විදුලි බලය අරන්තිබුන රැහැන දිගේලූ. ඔන්න ඒක හොදට මොළේ අැති කූඹියෙක් තමන්ගෙ යාලුවත් ඒක්ක කෑම වගයක් කර තියාගෙන ඒනවලු. ඒක පාරටම පරිසරය අදුරු වෙලා වහින්න ඒනවලු. වැහි පොද ඒක දෙක වැටෙනවලු. යමු යාලුවෙ වැස්සට කලින් ගබඩාවට කියලා යාලුවා විදුලි රැහැන දිගේ දුවන්න ගත්තලු. මොලේ අැති කූඹියා තවමත් ලයිට් කනුව උඩට වෙලා බලන් ඉන්නවලු. අැයි බං උබ තෙමිලා මැරෙන්නද හදන්නේ කියලා අාපහු හැරුන යාලුවා අැහුවලු. *මට බයයි බං වයර් ඒක දිගේ ඒන්න කිව්වලු.* *වෙනදත් ඒන්නේ අැයි අද බය අැහුවලු.* මම අහන්නේ මොලේ අැති කූඹියා වයර් ඒක දිගේ ඒන්න බැරි හේතුව කිව්වා. ඒ මොකද්ද කියලා. අර බුද්ධිමත් කූඹි යාලුවාගේ උත්තරය තමා *අනේ බං අද මට සෙරෙප්පු දෙක දාන් ඒන්න බැරි වුනානේ *කිව්වලූ මධුරංග අයියගේ උත්තරය හරී... මගේ සුභ පැතුම්. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 07:00 AM ඒහෙනම් කියමු බලන්න ...... ඒක නිලයක් පමනක් අැති පුද්ගලයා කවුද කියලා. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Sep 2016 07:37 AM ග්‍රාම නිලධාරී 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 09:24 AM නෑ නෑ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Sep 2016 09:34 AM නිලංග දෑල බණ්ඩාර 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 09:36 AM නැතෝ......... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Sep 2016 09:37 AM වන්නිලෑ ඇත්තෝ ද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 30 Sep 2016 09:38 AM සතෙක්ද, මනුස්සයෙක්ද, තනතුරක්ද නංගියෝ... 1 shanaka kelumSuper Senior MemberPosts:7332 30 Sep 2016 09:47 AM one නිල ඇත්තෝ තමයි 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 30 Sep 2016 09:59 AM ඒහෙනම් කියමු බලන්න ...... ඒක නිලයක් පමනක් අැති පුද්ගලයා කවුද කියලා. වන්නිලෑ අැත්තෝ one නිල අැත්තෝ මධූරංග අයියයි, ශා අයියයි හරී.... මනුස්සයෙක් අනේ. 0 You are not authorized to post a reply. Page 29 of 37 << < 2728293031 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games