Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 10 Dec 2018 06:02 PM by shanaka kelum ~~~අපි තේරවිලි තෝරමු.~~~ 731 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 28 of 37 << < 2627282930 > >> Author Messages Sanduni kanchanaVeteran MemberPosts:2462 28 Sep 2016 12:22 PM බලමුකෝ......... 0 Dushan ShyomalVeteran MemberPosts:2536 28 Sep 2016 12:38 PM Posted By සඳුනි on 27 Sep 2016 10:07 PM ඔන්න අමාවක දවසක කලුම කලු කාර් ඒකකින් මනුස්සයෙක් ගමනක් යනවලු. ඒවෙලාවේ ඒ පලාතේ විදුලි බලය තිබුනෙත් නෑලූ. කාර් ඒකෙත් ලයිට් සේරම පිච්චිලාලු. ඔහොම ඉස්සරහට යද්දී කලු පාට පුසෙක් පාරට පැන්නලු . කොහොම හර් මේ පූසව බේරලා කාර් ඒක ගියාලු . මම අහන්නේ කොහොමද බේරුවේ . කෙටි පිලිතුරු බෑ පැහැදිලි කරන්න ඔනේ... මම කිව්වේ නෑනේ අමාවක දවසක රෑ කියලා. අමාවක දවසක දවල් තමා ඔය සිද්දිය වුනේ . කාර් ඒක නවත්වලා පූසව බේරලා ගියා. දුශාන් අයියයි , රෝසි අක්කයි දෙන්නම හරී............ හි හි දැක්කනේ මං කිව්වොත් හරිම තමයි කෝ ඉතින් දැන් තෑග්ග? 1 Dushan ShyomalVeteran MemberPosts:2536 28 Sep 2016 12:39 PM Posted By sha733 on 28 Sep 2016 01:16 AM හොද වැඩේ සදුනිට මේ පාර අපිව වටේ යවන්න බැරි උනානේ පුදනොකටම කාපි යකා කියල පිලිතුරැ ලබා දුන් දුෂාන් සොයුරාට මගේ ප්‍රණාමය ස්තුති ෂා අයියේ ඔව් මේ සැරේ සදුනි නගාට කට උත්තර නැති උනා නෙහ් 1 Dushan ShyomalVeteran MemberPosts:2536 28 Sep 2016 12:40 PM තව අලුත් එකක් දාන්නකෝ බලන්න එහෙනම් 1 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Sep 2016 06:44 AM කෝ ඔය කටකාර විසේකාර සදුනි කෙල්ල තාම දාල නැහැ තේරවිල්ලක් හොයනව ඇති මගෙ හිතේ තාම 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Sep 2016 07:05 AM Posted By Dushan on 28 Sep 2016 12:38 PM Posted By සඳුනි on 27 Sep 2016 10:07 PM ඔන්න අමාවක දවසක කලුම කලු කාර් ඒකකින් මනුස්සයෙක් ගමනක් යනවලු. ඒවෙලාවේ ඒ පලාතේ විදුලි බලය තිබුනෙත් නෑලූ. කාර් ඒකෙත් ලයිට් සේරම පිච්චිලාලු. ඔහොම ඉස්සරහට යද්දී කලු පාට පුසෙක් පාරට පැන්නලු . කොහොම හර් මේ පූසව බේරලා කාර් ඒක ගියාලු . මම අහන්නේ කොහොමද බේරුවේ . කෙටි පිලිතුරු බෑ පැහැදිලි කරන්න ඔනේ... මම කිව්වේ නෑනේ අමාවක දවසක රෑ කියලා. අමාවක දවසක දවල් තමා ඔය සිද්දිය වුනේ . කාර් ඒක නවත්වලා පූසව බේරලා ගියා. දුශාන් අයියයි , රෝසි අක්කයි දෙන්නම හරී............ හි හි දැක්කනේ මං කිව්වොත් හරිම තමයි කෝ ඉතින් දැන් තෑග්ග? මම තෑගී දෙන්න පොරොන්දු වුනේ නෑනේ. හී 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Sep 2016 07:25 AM ඔන්න දවසක් දා කූඹී රංචුවක් වැසි සමය ඒළඹෙන්න කලින් කෑම රැස් කරනවලු. ඒයාලගේ කෑම ගබඩාව තිබුනේ ගෙදරක සිවිලිම උඩලු. ඒයාලා කෑමත් අරන් කෑම ගබඩාවට ගියේ ගෙදරට විදුලි බලය අරන්තිබුන රැහැන දිගේලූ. ඔන්න ඒක හොදට මොළේ අැති කූඹියෙක් තමන්ගෙ යාලුවත් ඒක්ක කෑම වගයක් කර තියාගෙන ඒනවලු. ඒක පාරටම පරිසරය අදුරු වෙලා වහින්න ඒනවලු. වැහි පොද ඒක දෙක වැටෙනවලු. යමු යාලුවෙ වැස්සට කලින් ගබඩාවට කියලා යාලුවා විදුලි රැහැන දිගේ දුවන්න ගත්තලු. මොලේ අැති කූඹියා තවමත් ලයිට් කනුව උඩට වෙලා බලන් ඉන්නවලු. අැයි බං උබ තෙමිලා මැරෙන්නද හදන්නේ කියලා අාපහු හැරුන යාලුවා අැහුවලු. මට බයයි බං වයර් ඒක දිගේ ඒන්න කිව්වලු. වෙනදත් ඒන්නේ අැයි අද බය අැහුවලු. මම අහන්නේ මොලේ අැති කූඹියා වයර් ඒක දිගේ ඒන්න බැරි හේතුව කිව්වා. ඒ මොකද්ද කියලා. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Sep 2016 07:30 AM වයර් එකට අකුණු ගහයි කියල 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Sep 2016 07:59 AM හූ .......... හූ........... නෑ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Sep 2016 08:01 AM 1) වයර් එක ලිස්සන නිසාද? 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Sep 2016 08:02 AM 2) නැත්නම් එකේද දන්නේ නැහැ ඒ ගෙදර වැස්සට රෙදි වනල තිබුණේ. එකේ උඩින් ගියොත් වැස්සට රෙදි ගන්නකොට රෙදිත් එක්ක හබක් වේවි කියලද දන්නේ නැහැ. 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Sep 2016 08:03 AM 3) නැත්නම් කරන්ට් එක ගියොත් පේන්නේ නැති නිසාද? නැත්නම් වෙන එකක් ද? 1 shanaka kelumSuper Senior MemberPosts:7332 29 Sep 2016 09:34 AM වයර් එක දිගේ වතුර ගලාගෙන එයි කියල 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Sep 2016 10:20 AM සියල්ල වැරදී. තවම පොදයයි දෙකයි වැටුනේ. වැරදී වැරදී.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 29 Sep 2016 10:29 AM වහින්න පටන් ගත්ත ගමන් කස්ටිය ආපහු හැරේවි කියලද? එතකොට ගමන ඇහිරෙනවා නේ. 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Sep 2016 10:45 AM අපොයි වැස්ස ඒද්දී අාපහු ඒනවද? කෑම ගබඩාවට රිංග ගන්නවා මිසක්. වැරදී......... තාම උත්තරය ළගින්වත් ගිහින් නෑ. කෝ මේ දුෂාන් අයියා... 0 Dushan ShyomalVeteran MemberPosts:2536 29 Sep 2016 11:14 AM හලි මං ආවෝ ඉන්නෝ තව ටික වෙලාවක් ඕනේ හිතල බලන්න 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Sep 2016 11:35 AM හොදට හිතන්න .සරල උත්තරයක් තියෙන්නේ........ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Sep 2016 09:27 PM කෑම ටික තෙමෙන නිසා.. 1 Sanduni kanchanaVeteran MemberPosts:2462 29 Sep 2016 11:06 PM අපෝ නෑ ඒතනට වෙලා ඉද්දිත් කෑමයි කූඹියයි දෙන්නම තෙමෙනවනේ.. 0 You are not authorized to post a reply. Page 28 of 37 << < 2627282930 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games