You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 27 of 37 << < 2526272829 > >>
Author Messages

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 08:19 AM
මුන් දෙන්න මොන මගුලකට මඩේ ගියාද මන්ද.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Sep 2016 08:21 AM
මේකට උත්තර හොයලා මගෙ ඔලුවත් අවුල් වෙනවා...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 10:03 AM
Posted By maduranga001 on 15 Sep 2016 08:19 AM
මුන් දෙන්න මොන මගුලකට මඩේ ගියාද මන්ද.


පාරෙනේ තිබුනානේ වෙන යන්න තැනක් තිබ්බෙම නෑලූ ..


පහසු කරන්නම් මඩ වලකින් නහයට දැනෙන දේ හිතලා බලන්න...

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 04:05 AM

කෝ..........කාටවත් නහය නැද්ද?

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Sep 2016 04:25 AM
නහය තිබුණට ඔලුවට එන්නෙ නැහැ.
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Sep 2016 05:13 AM
කූඹියා එක අතකින් නහය වහගෙන නේ ගියේ...
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 06:34 AM
Posted By indika76 on 26 Sep 2016 05:13 AM
කූඹියා එක අතකින් නහය වහගෙන නේ ගියේ...

මෙන්න ජයක්ග්‍රාහකයා..

        නියමයි!!!

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 06:43 AM

අලියෙකුයි කූඹියෙකුයී  මගුල් ගෙදරක හනවලු.

අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු.

අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ .

 මම අහන්නේ ඒ අැයි කියලා...

 

   කූඹියට මඩවලේ ගද ඉවස ගන්න බැරුව ඒක අතකින් නහය වහන් ගියේ...


ඊ ළග ඒක කවුද දාන්නේ  මම ම දාන්නද?

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
26 Sep 2016 07:29 AM
ඔයාම දාන්න..
1

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
26 Sep 2016 12:45 PM

ඔන්න අමාවක දවසක කලුම කලු කාර් ඒකකින් මනුස්සයෙක් ගමනක් යනවලු. ඒවෙලාවේ ඒ පලාතේ විදුලි බලය තිබුනෙත් නෑලූ. කාර් ඒකෙත් ලයිට් සේරම පිච්චිලාලු. ඔහොම ඉස්සරහට යද්දී කලු පාට පුසෙක් පාරට පැන්නලු .

කොහොම හර් මේ පූසව බේරලා කාර් ඒක ගියාලු . මම අහන්නේ කොහොමද බේරුවේ . කෙටි පිලිතුරු බෑ පැහැදිලි කරන්න ඔනේ...

0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
26 Sep 2016 01:01 PM
එහෙනම් ඒ කාර් එක ගිහින් තියෙන්නේ දහවල් කාලයේ එතකොට එලිය තියනවනේ
උත්තරේ හරි නේදෝ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Sep 2016 09:13 PM
කොහොම වුනත් කාර් එකට දඩ කොලයක් දෙන්න වෙයි වගේ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Sep 2016 08:49 AM
මහා දවල් වෙන්න ඇති නේද යන්න ඇත්තේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
27 Sep 2016 10:07 PM

ඔන්න අමාවක දවසක කලුම කලු කාර් ඒකකින් මනුස්සයෙක් ගමනක් යනවලු. ඒවෙලාවේ ඒ පලාතේ විදුලි බලය තිබුනෙත් නෑලූ. කාර් ඒකෙත් ලයිට් සේරම පිච්චිලාලු. ඔහොම ඉස්සරහට යද්දී කලු පාට පුසෙක් පාරට පැන්නලු .

කොහොම හර් මේ පූසව බේරලා කාර් ඒක ගියාලු . මම අහන්නේ කොහොමද බේරුවේ . කෙටි පිලිතුරු බෑ පැහැදිලි කරන්න ඔනේ...


      මම කිව්වේ නෑනේ අමාවක දවසක රෑ කියලා. අමාවක දවසක දවල් තමා ඔය සිද්දිය වුනේ . කාර් ඒක නවත්වලා පූසව බේරලා ගියා.


දුශාන් අයියයි , රෝසි අක්කයි දෙන්නම හරී............

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 01:16 AM
හොද වැඩේ සදුනිට මේ පාර අපිව වටේ යවන්න බැරි උනානේ
පුදනොකටම කාපි යකා කියල පිලිතුරැ ලබා දුන් දුෂාන් සොයුරාට මගේ ප්‍රණාමය
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 01:26 AM
Posted By sha733 on 28 Sep 2016 01:16 AM
හොද වැඩේ සදුනිට මේ පාර අපිව වටේ යවන්න බැරි උනානේ
පුදනොකටම කාපි යකා කියල පිලිතුරැ ලබා දුන් දුෂාන් සොයුරාට මගේ ප්‍රණාමය
මම හොද ඒකක් හොයන් දාන්නම්කෝ. ඉන්නකෝ ශා අයියා. අායි නම් උදව් කරන්නෑ...

උත්තරය දෙන ඒක හොදයිනේ ඉතිං.


1

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 02:27 AM
අපිට ඔය උදව් කරලයැ උත්තර දුන්නේ හූ..........................................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Sep 2016 03:36 AM
Posted By maduranga001 on 30 Mar 2015 08:47 PM
ලෙහෙසිම ලෙහෙසි එකක් දාන්නම්.. ඉක්මනින්ම හොයලා දාන්න පුළුවන්.. මේක ඔයාල අහපු එකක්.. අමාරු ඒවා දානවා කියලා මොකටද නිකන් කතා අහන්නේ..
ඔන්න හඳවත් පායන්නේ නැති දවසක්..අමාවකයි.. අමාවක කිව්වම දන්නවනේ ඉතින් රෑට පට්ටම පට්ට කළුවර වෙනවා කියලා.. හඳ එළියෙන් ගමන් බිමන් යන අයට ඉතින් එදාට යන්න වෙන්නේ අනුමනේටම තමයි.. මතක නැත්නම් ඊලග අමාවකට ටෝච් එකක්වත් නැතිව එළියට බැහැලා බලන්නකෝ..

ඔන්න ඉතින් මනුස්සයෙක් අතිකාලෙත් එහෙම කරලා පරක්කු වෙච්ච නිසා කාර් එකෙන් විදලා යනවා ගෙදරට..
අතිකාලේ කිව්වේ "ඕවර්ටයිම්".. ගමේ ගොඩේ කියන්නේ "ඔල්ටයිම්" කියලා
ඔව්.. ඔව්.. අර දවසේම බොරුවට වැඩ අත ගගා ඉඳලා වැඩ ඇරෙන වේලාවට පටන් අරගෙන ලොකු කලබලයකින් වගේ හති දාගෙන කරන වැඩ ගැන තමයි මම ඔය කියන්නේ.

ඔව්.. ඔන්න මේ මනුස්සයා කාර් එක පන ගන්වාගෙන විදලා යනවා ගෙදර බලා.. මොකද මග බල බලා "සුදාත්" බලාගෙන ඉන්නවනේ ගෙදර..
ඔන්න ඉස්සරහින් කනත්ත.. කනත්ත ලං වෙනකොටම කාර් එකේ ලයිට් වැඩ කරන්නේ නැතිව ගියා.. ඒ එක්කම මුළු නගරයේම විදුලියත් ඇණ හිටියා.. පුරුෂ ධෛර්යය අරගෙන ඉස්සරහට යනකොට කනත්ත ළග කවුදෝ සුදු හැඳ ගත් කෙනෙක් කනත්ත ඉස්සරහ තියෙන ලයිට් කණුව යට හිටගෙන ඉන්නවා වගේ පේනවා.. එත් ලයිට් කණුවේ බල්බය දැල්වෙන්නෙත් නැහැ.. විදුලියත් නැහැ නේ.. හිතට බයක් නොගෙන ඉදිරියටම ගියා.. නමුත් ඈත දීම මේ මනුස්සයා හදුනා ගත්තා මේ එයාගේ හොදම යාළුවා "අජිත්" බව.. මේ මනුස්සයා කොහොමද අජිත් ව   දුරතියාම ටක්කෙටම අඳුනා ගත්තේ.. ??
මේ ත්‍රෙඩ් එකේම ඔය ප්‍රශ්නේ මීට කළින් මොඩිෆයි කරලා මෙහෙම ඇහුවා මම. සමහරුන්ට මතක ඇති.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
28 Sep 2016 09:09 AM

ඒක තමා කට්ටිය මට පාට් දාන්නේ. කට්ටිය චන්ඩි වෙලා.  බපමුකෝ ඊ ළග ඒක.

හී හි හි

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Sep 2016 09:19 AM
එකෙන්ම මම තමා ඒකට උත්තර දෙන්නෙ
1
You are not authorized to post a reply.
Page 27 of 37 << < 2526272829 > >>