You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 37 << < 2425262728 > >>
Author Messages

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 02:53 AM
Posted By sha733 on 12 Sep 2016 05:23 AM
Posted By සඳුනි on 10 Sep 2016 01:28 PM

 අලියෙකුයි කූඹියෙකුයී  මගුල් ගෙදරක හනවලු.

අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු.

අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ .

 මම අහන්නේ ඒ අැයි කියලා...

අලිය කකුල තියපු තැනක කූඹිය එක කකුලක් තියන්න ඇති


නෑ
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 04:07 AM
කූඹියා කිහිලි කරැවකින් මගුල් ගෙදර යන්න ඇත්තෙ
0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Sep 2016 04:31 AM
කුබියාගේ අනිත් කකුල ම්ම්ම්ම් ... එයා මඩේ නොතියන්න ඇති
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Sep 2016 05:09 AM
Posted By Poddi on 13 Sep 2016 04:31 AM
කුබියාගේ අනිත් කකුල ම්ම්ම්ම් ... එයා මඩේ නොතියන්න ඇති
නොතියා ගිය හේතුව තමයි මැට්ටියේ අහන්නෙ

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
13 Sep 2016 05:16 AM
Posted By sha733 on 13 Sep 2016 05:09 AM
Posted By Poddi on 13 Sep 2016 04:31 AM
කුබියාගේ අනිත් කකුල ම්ම්ම්ම් ... එයා මඩේ නොතියන්න ඇති
නොතියා ගිය හේතුව තමයි මැට්ටියේ අහන්නෙ


ඒක නෙන්නම්

 තාම මම බලාපොරොත්තු වෙන උත්තරය අාවේ නෑ 

0

Dileeka Madushani
Veteran Member
Veteran Member
Posts:2100






--
13 Sep 2016 05:26 AM
අයියෝ කුබියා එක කකුලකට සෙරෙප්පුවක් දාලා යන්නේ මැට්ටියේ .
ඕකවත් දැන් නැද්ද
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 02:37 AM
Posted By Poddi on 13 Sep 2016 05:26 AM
අයියෝ කුබියා එක කකුලකට සෙරෙප්පුවක් දාලා යන්නේ මැට්ටියේ .
ඕකවත් දැන් නැද්ද

නෑතෝ නෑතෝ... හී

යම් හේතුවක් නිසා ඒක අන්ඩක් බිම නොතියයි යන්නේ මට ඔනේ ඒ් හේතුව

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
14 Sep 2016 02:49 AM
අලියට කරට අතක් දාගෙනද දන්නේ නැහැ එහෙනම් මගුලේ ගියේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2016 04:39 AM
කූඹියගෙ එක කකුලක් තුවාල වෙලා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
14 Sep 2016 06:23 AM

දෙන්නම වැරදී

මම කියන්නද මගේ උත්තරය...

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 05:43 AM
Posted By සඳුනි on 14 Sep 2016 06:23 AM

දෙන්නම වැරදී

මම කියන්නද මගේ උත්තරය...


ආයෙ අපිට දෙන්න උත්තර නැහැ. ඔයාම දෙන්න
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 06:26 AM

පරායි ඒහෙනම් උත්තරය කියන්නද ... හූ

 

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Sep 2016 06:30 AM
Posted By සඳුනි on 15 Sep 2016 06:26 AM

පරායි ඒහෙනම් උත්තරය කියන්නද ... හූ

 

හූ හූ ඔයත් දන්නෙ නැහැනේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Sep 2016 07:31 AM
පොඩි උදව්වක්වත් කරන්නකෝ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Sep 2016 07:47 AM
කුබියා ගේ ඒ අතේ ලු ගෙනියන තෑග්ග
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 08:12 AM
Posted By indika76 on 15 Sep 2016 07:31 AM
පොඩි උදව්වක්වත් කරන්නකෝ...

පොඩ්ඩක් මඩ ගොඩ ගැන හිතන්න මඩ ගොඩ සම්බන්දයි උත්තරයට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
15 Sep 2016 08:13 AM
කුඹියා එක අතකින් සරම අල්ලාගෙන ද  යන්නෙ?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 08:14 AM
Posted By sha733 on 15 Sep 2016 06:30 AM
Posted By සඳුනි on 15 Sep 2016 06:26 AM

පරායි ඒහෙනම් උත්තරය කියන්නද ... හූ

 

හූ හූ ඔයත් දන්නෙ නැහැනේ

මම දන්නවා ශා අයියා . උත්තර නොදැන ප්‍රශ්න අහන්නෑ මම..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 Sep 2016 08:14 AM
ඒ අතින් ද මඩ පිහිද පිහිද යන්නේ
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462






--
15 Sep 2016 08:18 AM

රෝසී අක්කයි මධුරංග අයියයි දෙන්නම වැරදී.

 

හොදට ටයි කෝට් දාලා අැද පැලදගෙන කූඹියා  මගුලට ගියේ

0
You are not authorized to post a reply.
Page 26 of 37 << < 2425262728 > >>