You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 10 Dec 2018 06:02 PM by  shanaka kelum
~~~අපි තේරවිලි තෝරමු.~~~
 731 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 37 << < 2324252627 > >>
Author Messages

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Sep 2016 06:59 AM
පලයන් - පො
බස් එක - රිය
පාතා ලෝකෙට - වල

පොරියවල

වාරියපොල
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Sep 2016 07:01 AM
නම ඇහුවමත් බය හිතෙනවා...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
10 Sep 2016 07:14 AM
කියලත් බැහැ නොකියත් බැරි හින්ද කිවුව
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
10 Sep 2016 07:53 AM

අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ.

මගදී මඩවලක් හම්බුනාලු.

ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ.

අනිත් ළමයා  මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු.

අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ.

මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා.

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
10 Sep 2016 08:43 AM
Posted By sha733 on 10 Sep 2016 06:59 AM
පලයන් - පො
බස් එක - රිය
පාතා ලෝකෙට - වල

පොරියවල

වාරියපොල

නිවැරදි පිළිතුර 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Sep 2016 09:11 AM
Posted By සඳුනි on 10 Sep 2016 07:53 AM

අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ.

මගදී මඩවලක් හම්බුනාලු.

ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ.

අනිත් ළමයා  මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු.

අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ.

මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තවත් දරුවකු වඩාගෙන යන්න ඇති. අනෙක් දරුවන් පයින් යන්න ඇති..

10 Sep 2016 01:16 PM
Posted By indika76 on 10 Sep 2016 09:11 AM

හරි හරි කලින් දැනන් හිටියා නේ

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
10 Sep 2016 01:22 PM
ගසට නමකි ගස මැරුනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී
මදට නමකි මද කනකොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා එවන් සකී
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
10 Sep 2016 01:28 PM

 අලියෙකුයි කූඹියෙකුයී  මගුල් ගෙදරක හනවලු.

අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු.

අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ .

 මම අහන්නේ ඒ අැයි කියලා...

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
10 Sep 2016 01:35 PM
Posted By gamini on 10 Sep 2016 01:22 PM
ගසට නමකි ගස මැරුනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී
මදට නමකි මද කනකොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා එවන් සකී

ගස ගොයම්

මැරුනම පිදුරු

ගෙඩිය වී

සුඹුල දහයියා

මදය හාල්

කනකොට බත්

        --ගොයම් ගහ--

0

gayan danu
Basic Member
Basic Member
Posts:127

--
10 Sep 2016 04:14 PM
Posted By සඳුනි on 10 Sep 2016 01:28 PM

 අලියෙකුයි කූඹියෙකුයී  මගුල් ගෙදරක හනවලු.

අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු.

අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ .

 මම අහන්නේ ඒ අැයි කියලා...

කුඹියා අලියාගේ කරට අත දාන් යන්න අැති‍... 
0

gayan danu
Basic Member
Basic Member
Posts:127

--
10 Sep 2016 04:16 PM
නැත්තම් මනමාල ජෝජුවට දෙන්න අරන් ගිය තැග්ග අරන් යන්න අැත්තේ කුඹියා
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
10 Sep 2016 09:09 PM
Posted By gayya on 10 Sep 2016 04:14 PM
Posted By සඳුනි on 10 Sep 2016 01:28 PM

 අලියෙකුයි කූඹියෙකුයී  මගුල් ගෙදරක හනවලු.

අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු.

අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ .

 මම අහන්නේ ඒ අැයි කියලා...

කුඹියා අලියාගේ කරට අත දාන් යන්න අැති‍... 

කූඹියාට කරන්න පුලුවන් වැඩක්ද ඒක අර සද්දන්තයගේ කරේ අත දාන් යන ඒක.

පිළිතුරු දැකෙම වැරදී....

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Sep 2016 11:15 PM
සඳුනි නගාත් මාර ගැටළු තමයි ගෙනෙන්නේ...
ඉන්න මමත් පොඩ්ඩක් කල්පනා කරන බලන්නම්...
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470

--
10 Sep 2016 11:17 PM
Posted By සඳුනි on 10 Sep 2016 01:16 PM
Posted By indika76 on 10 Sep 2016 09:11 AM
Posted By සඳුනි on 10 Sep 2016 07:53 AM

අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ.

මගදී මඩවලක් හම්බුනාලු.

ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ.

අනිත් ළමයා  මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු.

අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ.

මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තවත් දරුවකු වඩාගෙන යන්න ඇති. අනෙක් දරුවන් පයින් යන්න ඇති..

හරි හරි කලින් දැනන් හිටියා නේ

කලින් දැනන් හිටියේ නෑ නංගී..

මට ඔයා දැන් ඉන්න තත්ත්වය මතක් වුනා.. ඒක නිසයි ඒ වගේ දෙයක් මතක් වුනේ..

0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475

--
10 Sep 2016 11:24 PM
Posted By සඳුනි on 10 Sep 2016 01:35 PM
Posted By gamini on 10 Sep 2016 01:22 PM
ගසට නමකි ගස මැරුනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී
මදට නමකි මද කනකොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා එවන් සකී

ගස ගොයම්

මැරුනම පිදුරු

ගෙඩිය වී

සුඹුල දහයියා

මදය හාල්

කනකොට බත්

        --ගොයම් ගහ--

හරි ඔබ මීට කලින් දැන හිටයද?
0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
10 Sep 2016 11:36 PM
Posted By indika76 on 10 Sep 2016 11:17 PM
Posted By සඳුනි on 10 Sep 2016 01:16 PM
Posted By indika76 on 10 Sep 2016 09:11 AM
Posted By සඳුනි on 10 Sep 2016 07:53 AM

අම්මෙකුයි ළමයි 3 දෙනෙකුයී ගමනක් යනවලූ.

මගදී මඩවලක් හම්බුනාලු.

ඒක ලමෙක් මඩ වලෙන් බැහැලා ගියාලූ.

අනිත් ළමයා  මඩ වලට බහින්නැතුව ඒ දිහා බල බලා ගියාලු.

අනිත් ළමය මඩ වලට බහින්නෙත් නැතුව බලන්නෙත් නැතුව ගියාලූ.

මම අහන්නේ අැයි ඒහෙම වුනේ කියලා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් තවත් දරුවකු වඩාගෙන යන්න ඇති. අනෙක් දරුවන් පයින් යන්න ඇති..

හරි හරි කලින් දැනන් හිටියා නේ

කලින් දැනන් හිටියේ නෑ නංගී..

මට ඔයා දැන් ඉන්න තත්ත්වය මතක් වුනා.. ඒක නිසයි ඒ වගේ දෙයක් මතක් වුනේ..

ඔයා හිතන්  ඉන්නේ මට බබෙක් ලැබෙන්න කියලද?

වැරදියට තේරුම් අරන්නේ.

0

Sanduni kanchana
Veteran Member
Veteran Member
Posts:2462

--
10 Sep 2016 11:38 PM
Posted By gamini on 10 Sep 2016 11:24 PM
Posted By සඳුනි on 10 Sep 2016 01:35 PM
Posted By gamini on 10 Sep 2016 01:22 PM
ගසට නමකි ගස මැරුනම වෙන නමකි
ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට නමකී
මදට නමකි මද කනකොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා එවන් සකී

ගස ගොයම්

මැරුනම පිදුරු

ගෙඩිය වී

සුඹුල දහයියා

මදය හාල්

කනකොට බත්

        --ගොයම් ගහ--

හරි ඔබ මීට කලින් දැන හිටයද?

දැන හිටියා දැන හිටියා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332

--
12 Sep 2016 05:23 AM
Posted By සඳුනි on 10 Sep 2016 01:28 PM

 අලියෙකුයි කූඹියෙකුයී  මගුල් ගෙදරක හනවලු.

අතර මගදී මඩ ගොහොරුවක් හම්බුනාලූ, දෙන්නට ඒකෙන් බැහැලම යන්න වුනාලු.

අලියගේ අඩි හතරම හිටලා තිබුනලු, ඒත් කූඹියගේ අඩි තුනයිලු හිටලා තිබුනේ .

 මම අහන්නේ ඒ අැයි කියලා...

අලිය කකුල තියපු තැනක කූඹිය එක කකුලක් තියන්න ඇති

0
You are not authorized to post a reply.
Page 25 of 37 << < 2324252627 > >>